අද 1/1/10 කියා ලියු අපි www.google.com නොගියෙද?
ගුගල් හි logo එක වෙනස් විඇත හා එය තුල ගුගල් සමාගම පුදුමයක් සගවාඇත.
ගුගල් පුදුමයක් බැලිමට නමි ගුගල් හි සේවුම මත කිසිවක් අතුලත් නොකර.
“I’m Feeling Lucky” බොත්තම ඔබන්න!!
නව වසරේ ගුගල් පුදුමය!! ඔබ ඉදිරියේ!!
9 comments:
සිරා මචන්!!!!
නියමයි.... :)
ela machn.. thanks
අද දෙවෙනිදා. මම හිතුවා මැජික් එක බලන්න මම ප්‍රමාද වැඩිද කියලා. කොයි එකටත් ක්ලික් කරලා බැලුවා. Google කෂ්ටියට තාම අවුරුදු...!
ඹව් තාම තියේනවා!!
ඇත්තටම මෙවා කොහෙන්ද හොයා ගන්නේ
මම හැම දා IT වල. 24*7*365....
ඹයාලට මේවා දැන් සයිබරයේ සිංහලයාගේ හොයා ගන්න පුලුවන්.
ඇයි මේ 'ඔ' වෙනුවට 'ඹ' ගහන්නේ?
"මම හැමදා IT වල" කියන්නේ ඔයා කොහේද ඉන්නේ? ඔයා මොකක්හරි පරිගණක ගැන පත්තරේක වැඩ කරනවද? ඔයාගේ දැනුම නං විශිෂ්ඨයි.
ස්තුතියි!! "ඔ"
සිංහලන බෑ :) මම ????? ;)
Post a Comment