Microsoft Champs, ශ්‍රී ලංකාවේ විශාලතම තොරතුරු හා තාක්ෂණික උපාධි අපේක්ෂකයාන්ගේ ප්‍රජාවේ තවත් දිනයක නිමවයි. මේය සයිබරයේ සිංහලයා “එළි වූ ඍතුව” ලෙසින් නම් කරමි.
පලමුව අප HTML5 හා IE නමය පිලිබදව සදහා කලේය. ඉන් පසුව අප පහත තක්ෂණයන් පිලිබද විනාඩි 15 වේ, ඉක්මන් කතා පැවැත්තිය. මේම ‘speed Geek’ Microsoft Champs සදහා නිල හදුන්වාදිමක් ලෙසද කිව හැක.
පසුව වෙභෙස නිවීමට පොඩි සංග්‍රහයක් විය. ඉන්පසුව කණ්ඩායම් තරග කිහිපයක් විය. මේම තරග සදහා පැමිණ සිටි සියලු දෙනාම සහභාගි විය. මේම දින සදහා ලංකාව පුරාවු ලංකාවේ විශ්වවිද්‍යාලය හා උසස් අධ්‍යපන ආයතන සිසුන් 80 පමණ සහභාගි වි සිටියේය.
HTML5 හා IE නමය පිලිබදව
විනාඩි 15 වේ, ඉක්මන් කතා
පොඩි සංග්‍රහයක්
කණ්ඩායම් තරග සමග “එළි වූ ඍතුව” නිමා රාත්‍රිය 8.00 කරා ඇදි ගියේ අප නොදුනුවාත් මෙනි.