RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

උසස් අධ්‍යාපනයත් සමග Microsoft මෘදුකාංගත් නොමිලේ!!

අපි ලංකික නිදහස් අධ්‍යාපනයේ "අ","ආ","ඇ","ඈ" කියමින් මිට වරස 18 පමණ පෙර රස වින්දෙමු. මේ අතර අප සමහරක් පෞද්ගලික පාසල් වල පසල් පොත් රස වින්දෙමු.
පසුව නිදහස් අධ්‍යාපනයේ මිලග පිවර අප අතුලු වුනේමු, එනම් විශ්වවිද්‍යාල අධ්‍යාපනයටය. මෙහිද සමහරෙක් පෞද්ගලික විශ්වවිද්‍යාල තම උසස් අධ්‍යාපනය අරඹයි.
ඔබද දැන්  විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරයිනම් මේහි නිදස සිමා වුවද, අප ඔබ සැම සදහා Microsoft සියලුම මෘදුකාංග (Microsoft Office හැර)  නොමිලේම ලබදිමට සැදි පැහැදි සිටින බව ඔබ දනිද?



මේම නොවැම්බර් මස තුල ඔබ සැමට අප හා එක්විමට අවස්තාව විශාල කරමින් Networking Month ලෙස නම් කලමු. http://www.champs.lk/

අපි නොහොත් .NET කොළඹත්, කොළඹ සරසවියේ

කොලොම් පුරේ අප මිතුරැ, කොලඹ සරසවියේ දැන් .NET. ගිය මාසේ මේක සිදු වුවද මේහි පුතිපාල තම ඇතැයි සිතමි.
image
අප මිතුරු මිස්ට වේලා (Microsoft ශ්‍රී ලංකා, අධ්‍යක්ෂක) මුඛ්‍යාර්ථය දෙමින්.


ප්‍රජා නයක හා ප්‍රවීණ SQL තාක්ෂණවේදී, ප්‍රති මහතා

අප මිතුරු MVP උදිත XNA ක්‍රීඩා සංවර්ධනය ගැන
image
රටක අනාගතය. තාක්ෂණය.  තාක්ෂණවේදි මොවුන්…, සරසවි සිසු කැල.

අපි ගියෝ, infotel ප්‍රදර්ශනය පැත්තේ

තොරතුරු තාක්ෂණය වෙනුවෙන්ම පවත් වන infotel ප්‍රදර්ශනය ලංකවේ මෙම් මස පලමු සතියේ පැවැත් විය. මේහි තේමාව වුයේ “සංවර්ධනයට තොරතුරු තාක්ෂණය” යි.මේවර පැවැත්වුයේ  infotel දසවන සරණියයි.
මේන්න අපිත්……..
imageimage
Punch මේහි Microsoft තාක්ෂණයන් බේදා ගත් අපි…..
imageimage
Messenger අපි ක්‍රීඩාව අමතක නොකලේමු…..
imageimage
මේත් අපි, දක්ෂයන් සොයාගියමු…... Winking smile
ඔබත් තොරතුරු තාක්ෂණයට ඇලුම් කරයිද, එයට අපි අතහිත දෙමු….. Smile
තවත් මේවන් ලිපි,