අද මම අප කවුරුත් දන්න මුහුණ් පොතහි ඉංජීනේරුවෝ කල නවතම දෙයක කියන්නම්
මුහුණ් පොතහිවු cookies හා JavaScript විශාල ප්රමාණයක් ඉවත් කර ඇත එමගින් මුහුණ් පොතහි ඉංජීනේරුවෝ මුහුණ් පොතහි ප්රවේශන වේගයෙන්, තිබුනාට වඩා දෙවරකින් වැඩිකර ඇත.
භාවිතා කලදේ, සැලකිල්ලට භාජනය වු දේ,
- ජාලාකර්ම කාලය කෙටි කිරීම ( මුහුණ් පොත හා අප අතර දත්ත හුවමාරුවන කාලය)
- පරිවර්තන (Render) කාලය කෙටි කිරීම
ඉංජීනේරුවෝ මුහුණ් පොතහි වේබ් පිටුව කොටස් කරනවා හා එවාට pagelets කියා ඇත.
මේම pagelets පිලිවලින් ප්රවේශනය වේයි. සම්පුර්ණ පිටුව ප්රවේශනය වෙනුවට pagelets ප්රවේශනය සිදුවේයි. pipeline තමා මේම pagelets පරිවර්තනය කරන්නේ.
මෙම ක්රමය හා ආකෘතිය අපේ වේබ පිටුවලද ප්රවේශනය වේගය වැඩි කිරිමට යොදා ගත හැක.