1990 අප්රයල් 24 ,පෙරවරු 8:33:51 අප පොලවතලයෙන් නික්මිය. මේහි බර 11,110 kg
මේහි කක්ෂය පෘථිවියයි. වසර 2013 වන තුරු මේහි ක්‍රියාකාරිත්ව අපේක්ෂිත කරයි.
මේහි ඇතුලත උපාංග
තාරකා විද්‍යා කෂේත්‍රයට ඉතා ඉහල සේවයක් ඉටුකල හබල් දුරේක්ෂය මේ වනවිට අභ්‍යාවකාෂ වසතු ජායාරූප 800,000+ ලබාගෙන ඇති අතර හබල් දුරේක්ෂය නාසා ආයතනයට ලබා දී ඇති මුළු දත්ත ප්‍රමාණය ටෙරා බයිට 39ක් දක්වා වේ. තවද එය මේ කාර්යය සඳහා පෘථිවිය වටා වට 100.000 සහ සැතපුම්
හබල් දුරේක්ෂයේ නිරාවරණය ගණන?
- වසර 20 යි.
- කර්මික ක්ෂමතාවය ආසන්න වශයෙන් 40% .
- දළ දුරේක්ෂයේ නිරාවරණය ආසන්න වශයෙන් 1 නිරාවරණයකට විනාඩි 5 යි.
20 වසර x 0.4 x 525931 වසරක විනාඩි / 5 විනාඩි = 841,489 පින්තුර
පෘථිවියේ සිට සැතපුම් 350 ඉහල කක්ෂයක සිට හබල් තම ඇස අභ්‍යාවකාෂ වෙත ඇස යොමාගෙන සිටියි. හබල් දුරේක්ෂය ඩිස්කවරි යානය විසින් කක්ෂ ගත කරද 1993 වර්ෂයේ දී එනඩෙවර් යානයේ ගගනගාමීන් උදවිවේන් නිසි ක්‍රයා කරිත්වය ඇරභිය.
හබල් දුරේක්ෂය ගත් නිරාවරණ http://heritage.stsci.edu/gallery/galindex.html