අපිට කාලය ඉතා වැදගත් එම නිසා G-මේල් නවතම ක්‍රමයට ඉ-මේල්යට ලිපිගොනු අනුයුක්ත කිරීමට, ඇදලා දලා (Drag and Drop) ඉ-මේල්යට ලිපිගොනු අනුයුක්ත කල හැක.
ඉ-මේල්යට ලිපිගොනු අනුයුක්ත කරමින්
ඉ-මේල්යට ලිපිගොනු අනුයුක්තවි හමාරයි
මේයට ගුගල් Chrome හා ගිනි හිවලා 3.6 දැනට සහය දක්වයි.
මේම ඇදලා දලා ඉ-මේල්යට ලිපිගොනු අනුයුක්ත කිරිම ඔබට වටිනම් ප්‍රතිචාරක් දලා යන්න අමතක කරන්න එපා!
4 comments:
ස්තූතියි ඔත්තුවට....
එළනේ
:)
elakiri dear
Post a Comment