Gmail වල නවත සංස්කරණය, ගුගල් සේවානියුක්තියකු විසින් මිට පෙර දිනයක අන්තර්ජලය හරහා භෙළිකර තිබිනි. එමගින් නවතම වෙනස් කම් රාශියක් අපට දැන ගත හැක, එවා නම්
- පිටුවේ ඉහල කොටසේ (ඉහල බාර් එකේ) “report issues” නමින් නවත ලින්ක් එකකි.
- ජිමේල් පරිශ්‍රීලකයන් ගේ පහසුවට Mail, Contacts හා Tasks යන විශේෂාංගය පිටුවේ ඉහල වම් පැත්තේ පිහිටවා ඇත.
- “Compose Mail” සදහා දැන් බොත්තමක් (බටන් එකක්) ඇත , එයට ලින්ක් එක.
- “Select All” හෝ “Select None” වැනි දිග වගන්ති ලින්ක්ස් මේහි නැත.
- Inbox එකට ඉහලින්, වගන්තියක් නොමැති drop-down box දැකිය හැක.
- ඉලෙක්ට්‍රොනික තැපෑල ලිපිනය අසල drop-down box දැකිය හැක්කිය මෙම මගින් ජිමේල් පරිශ්‍රීලකයන්ට තම Gmail account ස්විචනය කලහැක.
- සාමීචිය කවුළුවේ ඉහල කුඩා බොත්තම් දෙක්ක ඇත.
- සාමීචිය කවුළුවේ නව “Call Phone” බොත්තමක් (බටන් එකක්) ඇත. මේම විශේෂාංගය Google Voice integration සංකලනය කි.
1 comment:
ඒ සංස්කරනයනම් ලස්සනයි
Post a Comment