Microsoft Champs, ශ්‍රී ලංකාවේ විශාලතම තොරතුරු හා තාක්ෂණික උපාධි අපේක්ෂකයාන්ගේ ප්‍රජාවේ තවත් දිනයක නිමවයි. මේය සයිබරයේ සිංහලයා “එළි වූ ඍතුව” ලෙසින් නම් කරමි.
පලමුව අප HTML5 හා IE නමය පිලිබදව සදහා කලේය. ඉන් පසුව අප පහත තක්ෂණයන් පිලිබද විනාඩි 15 වේ, ඉක්මන් කතා පැවැත්තිය. මේම ‘speed Geek’ Microsoft Champs සදහා නිල හදුන්වාදිමක් ලෙසද කිව හැක.
පසුව වෙභෙස නිවීමට පොඩි සංග්‍රහයක් විය. ඉන්පසුව කණ්ඩායම් තරග කිහිපයක් විය. මේම තරග සදහා පැමිණ සිටි සියලු දෙනාම සහභාගි විය. මේම දින සදහා ලංකාව පුරාවු ලංකාවේ විශ්වවිද්‍යාලය හා උසස් අධ්‍යපන ආයතන සිසුන් 80 පමණ සහභාගි වි සිටියේය.
HTML5 හා IE නමය පිලිබදව
විනාඩි 15 වේ, ඉක්මන් කතා
පොඩි සංග්‍රහයක්
කණ්ඩායම් තරග සමග “එළි වූ ඍතුව” නිමා රාත්‍රිය 8.00 කරා ඇදි ගියේ අප නොදුනුවාත් මෙනි.
7 comments:
නියමයි
තව ඉස්සරහට තව තව දේවල් කරන්න
ඔබ සියලු දෙනාටම ජය... !!!
""Microsoft Champs, ශ්‍රී ලංකාවේ විශාලතම තොරතුරු හා තාක්ෂණික උපාධි අපේක්ෂකයාන්ගේ ප්‍රජාවේ තවත් දිනයක නිමවයි."" මේ කතාව හරිද? Microsoft Champs කියන්නේ විශාලතම ප්රජාවද? ඔව් නම් කියන්න බලන්න ගාන??
මචං මහා සිංහලයා නම් උක්ත ආඛ්‍යාත ගලපලා වාක්‍ය ලියපං.
"අපේක්ෂකයාන්ගේ", " පිලිබදව සදහා කලේය.","අප ... ඉක්මන් කතා පැවැත්තිය"," සිසුන් 80 පමණ සහභාගි වි සිටියේය","මේම"," නිමා රාත්‍රිය 8.00 කරා ඇදි ගියේ අප නොදුනුවාත් මෙනි"
මොනවද බං මේ සිංහල!
@bckurera: Microsoft Champs, ශ්‍රී ලංකාවේ විශාලතම තොරතුරු හා තාක්ෂණික උපාධි අපේක්ෂකයාන්ගේ ප්රජාවේයි.
තොරතුරු හා තාක්ෂණික විශ්වවිද්‍යාලය හා උසස් අධ්‍යපන ආයතන 17 එකතුවකි. ඔබ දන්න වෙනත් තොරතුරු හා තාක්ෂණික උපාධි අපේක්ෂකයාන්ගේ ප්‍රජාවක මිට වඩා සිටිනම් මම නිවරදි නොවේ. ඔබ දන්න තොරතුරු හා තාක්ෂණික උපාධි අපේක්ෂකයාන්ගේ ප්‍රජාවක කුමක්ද?
@වජිර නදුන් සෝමරත්න: ස්තුතියි! ඔබ අපට දුනි, උදව් හා මග පෙන්විමි අපට මතකය. ඔබටත් සදා ජය... !!!
@ Anonymous: මචං මහා සිංහලයා නම් උක්ත ආඛ්‍යාත ගලපලා වාක්‍ය ලියයි. සයිබරයේ සිංහලයාට සිහල උක්ත ආඛ්‍යාත බැහැ වගේ. :)
sira wedak kollo elama kiri
www.cinelanka.net
Language is very important.
Use the unicodes.
Post a Comment