මම ලිපිය යතුරු පුවරුවේ කෙටි මාර්ග කිහිපයක් සදහන් වේ. මම වින්ඩෝස් විස්ටා පර්යන්ත (Ultimate) තිර රුප භාවිතා නරයි.
Ctrl+Shift+Esc -> කාර්යය කාළමනාකරු
Ctrl+Alt+Del -> කාර්යය තිරය
Windows logo key+1-0 -> දියත් කරන මෙවලම් දණ්ඩ (Quick Launch toolbar)
Windows logo key+T -> වැඩ සටහන කාර්යය දණ්ඩ චක්‍ර කරනය
Alt+T -> වැඩ සටහන කාර්යය දණ්ඩ චක්‍ර කරනය
Windows logo key+Tab -> වැඩ සටහන කාර්යය දණ්ඩ භෙමින් උඩ විසිකරනවා චක්‍ර කරනය 3-D
Windows logo key+X -> වින්ඩෝස් ජංගම මධ්‍යස්ථානය
Windows logo key+R -> වින්ඩෝස් දාවකය
No comments:
Post a Comment