මොටෝරථ ධාවනයට මනුෂ්‍ය හා දුරස්ථ පලකයක් නොමැති ව, සංවේදකයක් හා ජලතරණය ධාවනය කිරීමට ස්ටන්ෆොර්ඩ් විශ්වවිද්‍යාලයේ කෘත්‍රිම බුද්ධි පර්යේෂණාගාරය සමත් විය.
ස්ටන්ෆොර්ඩ් විශ්වවිද්‍යාලයේ උත්සහය වුයේ පෘථිවිය මොටෝරථ 50% අවම කිරිමයි.
අද පෘථිවිය මත මොටෝරථ මිලියනය 600 පවතින අතර එක වරකට එයින් භාවිතා වන්නේ 3% වැනි සුලු ප්‍රමාණයකි. එනම් එය අපතේ යාමකි.
අනාගතයේ අපට මොටෝරථ වුවමනා වුවිට දුරකතන ඇමතුමක් ලාබා ගැනිම පමණකි.
මොටෝරථ දුරකතන ඇමතුම් අංකය මොටෝරථ ලියා පදිංචි කිරීම අංකය ද? :-)
අනාගතයේ අපේ මොටෝරථ අවට ඇති ස්වභාවය තේරුම් ගනිවි කෘත්‍රිම බුද්ධි, සංවේදකයක් හා ජලතරණය සහයේන්.
4 comments:
හොඳ ආරංචියක්... වැඩි දුර තොරතුරු හොයා ගන්න link එකක් දාන්න පුලුවන්නම් ලොකු උදව්වක්.
ප්‍රවාහන අවශ්‍යතා අඩු කළ යුතුයි.
මම http://madhukaudantha.blogspot.com/ එකේ මේ post එක දැම්මේ මිට මාසයකට පෙරය.
http://madhukaudantha.blogspot.com/2009/09/road-runner-no-human-driver-and-no.html
විඩියොවක් : http://www.youtube.com/watch?v=MvLxUZ0FR-4
HappY to hear :)
Post a Comment