RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

MS Word වලට විකිණුම නවතිමක්



i4i පේටන්ට් බලපත්‍රය මතභේදය නිසා අමරිකාණු අධිකරණ මයික්සොෆ්ට් සමාගමට විරුද්ධව තීන්දුව දෙයි.

තහනම් නියෝගය නිසා තිබෙන තවදුරට MS Word පරිගණක මෘදුකාංග විකිණුම නවතිමට නියෝගය දි ඇත.මයික්සොෆ්ට් සමාගම 1998 XML පේටන්ට් බලපත්‍රය කඩ කර බවට චෝදනා ල‌බා ඇත.එම නිසා    මයික්සොෆ්ට් සමාගම පේටන්ට් අයතිවාසිකම කඩ කර ඇත.

මයික්සොෆ්ට් සමාගම ලගදිම Office 2010 නිකුත් කරයි, තහනම් නියෝගය Office 2010 වලට බල නොපාවි.

No comments:

Post a Comment

තවත් මේවන් ලිපි,