1. පලමුව Text Editor විවෘත කර පහත පාඨය ඇතුලත් කර "පාඩම.cpp" නමින් (save)සුරකිමු.
#include
2. Terminal එකක් විවෘත කරගන්න gcc -v ලෙස ඇතුලත් කර ඹබේ gcc සම්පාදක (compiler) සංස්කරණය (version) දැන ගත හැක මගේ gcc 4.3.3 (Ubuntu 4.3.3-5ubuntu4)
3. Terminal මත "g++ පාඩම.cpp -o පාඩම" ලෙස ඇතුලත් කරන්න සම්පාදන කරමු(compile), එවිට "පාඩම" නැමති ලිපි ගොනුව සැදෙයි.
4. දැන් වැඩ සටහන (program) එක ක්‍රියාත්මක කරමු. Terminal මත "./පාඩම" ලෙස ඇතුලත් කරන්මු.
5. Terminal මත "සි++ ඇරඹුම" කියා දිස්වේ.
No comments:
Post a Comment