RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

මුහුණ් පුස්තකහි වේගවත්බවේ රහස (pagelets)

සතියකි විතර සිංහල ලිපියක් ලියන්න බැරිවුනා. Tech.Ed 2010 එකටත් ගියා එකත් නරකම නෑ.

අද මම අප කවුරුත් දන්න මුහුණ් පොතහි ඉංජීනේරුවෝ කල නවතම දෙයක කියන්නම්
මුහුණ් පොතහිවු cookies හා JavaScript විශාල ප්‍රමාණයක් ඉවත් කර ඇත එමගින් මුහුණ් පොතහි ඉංජීනේරුවෝ මුහුණ් පොතහි ප්‍රවේශන වේගයෙන්, තිබුනාට වඩා දෙවරකින් වැඩිකර ඇත.

භාවිතා කලදේ, සැලකිල්ලට භාජනය වු දේ,

  • ජාලාකර්ම කාලය කෙටි කිරීම ( මුහුණ් පොත හා අප අතර දත්ත හුවමාරුවන කාලය)
  • පරිවර්තන (Render) කාලය කෙටි කිරීම

ඉංජීනේරුවෝ මුහුණ් පොතහි වේබ් පිටුව කොටස් කරනවා හා එවාට pagelets කියා ඇත.


මේම pagelets පිලිවලින් ප්‍රවේශනය වේයි. සම්පුර්ණ පිටුව ප්‍රවේශනය වෙනුවට pagelets ප්‍රවේශනය සිදුවේයි. pipeline තමා මේම pagelets පරිවර්තනය කරන්නේ.

මෙම ක්‍රමය හා ආකෘතිය අපේ වේබ පිටුවලද ප්‍රවේශනය වේගය වැඩි කිරිමට යොදා ගත හැක.

බ්ලොග් ලිපි මත වර්ණවත් බ්ලොග් ලිපි ලියමු


අපේ බ්ලොග් වල පරිගණක තාක්ෂණික ලිපි ලියන විට HTML, JAVA Scripte හෝ XML ලිපි ලස්සනට හා පැහැදිලිවන ලේස බ්ලොග් ලිපික් දන අයරු අද මම මේම ලිපි යේ ලියමි. එනම් බ්ලොග් ලිපි මත වර්ණවත් බ්ලොග් ලිපි ලියමු.


පෙර ලිපි වල javaScripte code දිස්වු අයුරු (අවර්ණවත් හා අපහැදිලි බවන් පිරි ඇත)


මේම පියවර 3 නේන් පසු javaScripte code දිස්වු අයුරු

කල හැකිදේ?




1.බ්ලොග් එකේ ප්‍රධාන පුවරුව --> Layout --> Edit Html යන්න.


2. මේම පහත දේ head එක තුල දමන්න.

 
 
	 
	 
	 
	 
	


2. post එක තුල මේම සහය ලැබිමට
	


	ඔයාලාගේ xml, java, VB හෝ XML codes ලියන්න

කවුලුවේ පෙබරවාරි යාවත්කාලිනය වටිද?

අද මම කවුලුව යාවත්කාල කිරීමක් කලේමි. මේම  කවුලුව යාවත්කාල කිරිමේදි, වසර 17 ක් පරණ ද්‍යෝෂය (loophole) නිවරදි කරන ලැබිය. මෙය සොයාගත්තේ ගුගල් සමාගමයි.


මේය ඉතා අලුත් ආරක්ෂාක යාවත්කාලින(පෙබරවාරි යාවත්කාලිනය) සතුය වන අතර මේය ප්‍රතම දකිය හැකි වුයේ Windows NT 3.1 වලය. අද වන තුරුම මේය පැවතියේය. මේය සමග ආරක්ෂාක ලිපි 5 අලුත් විය.

ඔබට මතකද? 2009 ඔක්තෝබර් මස කවුලුවේ ආරක්ෂාක ලිපි 36 එක වර අලුත් වුන වග.

එම නිසා ඔබේ කවුලුවේ පෙබරවාරි  යාවත්කාලිනය කරගැනිමට ප්‍රමාද නොවන්න.

ගුගල් සමචතුරස‍්‍රගත සේවුම

"ගුගල් සමචතුරස‍්‍රගත සේවුම" ප්‍රයෝජනවත් හා සිත්ගන්නා සුලුයි කිම නිවරදිය.
මේය සේවුම ප්‍රතිපල කොටු මායාවී සැලැස්ම දක්වායි.


laptops සංසන්දනය කිරීම ගුගල් සමචතුරස‍්‍රගත සේවුමට
http://www.google.com/squared/search?q=laptops

කුඩා කැබෙල්ල වලට දත්ත පේනිම හා අපට අවශදේ ලබාගත හැක



පහත දේ වල් අප සේවුම ප්‍රතිපලට කල හැක
තවත් මේවන් ලිපි,