RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.
Showing posts with label සූත්‍රකාරයා වැඩ. Show all posts
Showing posts with label සූත්‍රකාරයා වැඩ. Show all posts

මැයි 1 කම්කරු දිනයි නමුත් මා දුටු ගූගල් ලාංඡනය

අද කම්කරු දින හා 120 වන ජගත් වෙළඳපොළ සංවත්සරය වුවද ගූගල් ජගත් වෙළඳපොළ සංවත්සරය සමරයි. මේම සැමරිම සදහා ගූගල් සමාගම තම ලාංඡනය අලංකාරව සකසා ඇත.
image
මේහි විශාලක කාචයක් ඇත. මෙම පසු පස රුපය විශාල කර බැලුවිට එහි චලන රුප 4කි. මෙම ලාංඡනය සැදිමට ගූගලය HTML5 canvas තාක්ෂණය භාවිතා කර ඇත.
මේය නිම විය හැකි අයුරැ
dsdfdf
මේලේස රුප ඇතුලත් කර, ක්‍රියාව ඇතුලත් කිරිමට java script යොදන්න.  
මේහි එන චලනය වන රැපයන්
  

ඔබත් මෙයක් සැදිමට උත්සහ කරන්න. Winking smile

දත්ත ගබඩා කරනය ගැන HTML5 ගේ දැන ගම්මුද?

අද මා මේම ලිපයහි සදහන් කරන්නේ සේවාදායකයා මත දත්ත ගබඩා කරනය (Client side storage)  පිලිබදවයි. HTML5 හි බොහෝ නව විශේෂාංගය රුසක් ඇත, එහි එන නව කඩවසම් මූණුවරකි  සේවාදායකයා මත දත්ත ගබඩා කරනය. මේමගින් අප ලබන වාසිනම්.

  • වේබි පිටු offline භාවිතය
  • වේබි පිටු වේගයෙන් ලාබා ගැනිම
  • වේබි පිටු නිමවිම වේගවත් විම

සේවාදායකයා මත දත්ත ගබඩා කරනය තාක්ෂණවේදී විදි.

  • ජාල ගබඩා කරනය
  • ජාල SQL පරිගණක දත්ත ගබඩාව
  • ලැයිස්තු ගබඩා කරනය  (Indexed Database)
  • ගොනුව ගබඩා කරනය

දැන් අපි බලමු බ්‍රොව්සෙර්  මේම දත්ත ගබඩා කරනයට දෙන රුකුල්

මේන්න මම භාවිතා කරන HTML 5 කේතය

function browserSupport(){
console.log("Indexed Database: " + window.mozIndexedDB);
console.log("Web SQL Database: " + window.openDatabase);
console.log("Web Storage: " + typeof(localStorage));
console.log("File Access: " + window.FileReader);
}

1. කෝරෝමේ (chrome) මත පරීක්ෂා කර බැලීම

image_thumb[1]

 

2. ගිනි හිවලා මත පරීක්ෂා කර බැලීම

image_thumb[4]

3. සෆාරි (Safari) මත පරීක්ෂා කර බැලීම

image_thumb[10]

4. IE මත පරීක්ෂා කර බැලීම

image_thumb[16]

5. ඔපෙරා මත පරීක්ෂා කර බැලීම

image_thumb[25]

අවසන් එලාඑල

කෝරෝමේ   ගිනි හිවලා සෆාරි ඔපෙරා IE
Web Storage එභෙයි එභෙයි එභෙයි එභෙයි එභෙයි
Indexed DB එභෙයි
Web SQL DB එභෙයි එභෙයි
File Access එභෙයි එභෙයි

ඹබත් වේබි පිටු සදනකල HTML5 මතක තබා ගැනිම වැදගත්ය මන්ද මේම තක්ෂණය 2022 දි ලොව පුරා පැතිරි යනු ඇත.

උසස් අධ්‍යාපනයත් සමග Microsoft මෘදුකාංගත් නොමිලේ!!

අපි ලංකික නිදහස් අධ්‍යාපනයේ "අ","ආ","ඇ","ඈ" කියමින් මිට වරස 18 පමණ පෙර රස වින්දෙමු. මේ අතර අප සමහරක් පෞද්ගලික පාසල් වල පසල් පොත් රස වින්දෙමු.
පසුව නිදහස් අධ්‍යාපනයේ මිලග පිවර අප අතුලු වුනේමු, එනම් විශ්වවිද්‍යාල අධ්‍යාපනයටය. මෙහිද සමහරෙක් පෞද්ගලික විශ්වවිද්‍යාල තම උසස් අධ්‍යාපනය අරඹයි.
ඔබද දැන්  විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරයිනම් මේහි නිදස සිමා වුවද, අප ඔබ සැම සදහා Microsoft සියලුම මෘදුකාංග (Microsoft Office හැර)  නොමිලේම ලබදිමට සැදි පැහැදි සිටින බව ඔබ දනිද?



මේම නොවැම්බර් මස තුල ඔබ සැමට අප හා එක්විමට අවස්තාව විශාල කරමින් Networking Month ලෙස නම් කලමු. http://www.champs.lk/

G-මේල් වලට ලිපිගොනු ඇදලා දලා දමු

අපිට කාලය ඉතා වැදගත් එම නිසා  G-මේල් නවතම ක්‍රමයට ඉ-මේල්යට ලිපිගොනු අනුයුක්ත කිරීමට, ඇදලා දලා (Drag and Drop)  ඉ-මේල්යට ලිපිගොනු අනුයුක්ත කල හැක.

 ඉ-මේල්යට ලිපිගොනු අනුයුක්ත කරමින්


ඉ-මේල්යට ලිපිගොනු අනුයුක්තවි හමාරයි

මේයට ගුගල් Chrome හා ගිනි හිවලා 3.6 දැනට සහය දක්වයි.

මේම ඇදලා දලා ඉ-මේල්යට ලිපිගොනු අනුයුක්ත කිරිම ඔබට වටිනම් ප්‍රතිචාරක් දලා යන්න අමතක කරන්න එපා!

මුහුදු කොල්ලකාර හා Linux ගුගල් මුල් පිට

සති කිහිපයක් විතර සිංහල ලිපියක් ලියන්න බැරිවුනා, අද මම ඔයලාට කියන්නම් අපි කවරුත් යන ගුගල් මුලික පිටුව ගැන.
හාස්‍යය දැකීමේ හෝ ප්‍රකාශ කිරීමේ හැකියාව ගුගල් මුලික පිටුවේ ගැබ්ව ඇති බවට දෙගිඩියාව නැත. මේවන් දේ ගුගල තුල බොහෝය.

අද මම ගුගල් මුලික පිටුවේ නොයෙක්  සංස්කරණය ඇති අතර අද මම සංස්කරණය කිහිපයක් කියන්නම්.
මුහුදු කොල්ලකාර ගුගල් මුලික පිටුවට http://www.google.com/intl/xx-pirate/

ලිනක්ස් හිතවතුන්ට Linux ගුගල් මුලික පිටුවට http://www.google.com/linux


BSD යක්ෂයාගේ  ගුගල් මුලික පිටුවට  http://www.google.com/bsd


http://www.google.com/intl/xx-elmer/ මේබදු ගුගල් මුලික පිටු බොහෝය.

මුහුණ් පොත තුල සල්ලාප(chat) රහස් වැලක් (රහසි ගතයි).




අතිශයින් ප්‍රචලිත මුහුණ් පොත අද ඔබ හා මම ලැගුම් නොගනිද? 
සල්ලාප(chat)  හා පිළිසඳර කථා කරිමට මුහුණ් පොතට ඔබත් යනවාද? 
එසේ නම් මේම චිත්තවේග රුප හා යතුරු කෙටි මාර්ග ලැයිස්තුව උත්සහකරලා ප්‍රතිචාරයක් දමන්න


මේම පහත දේ ඔයාලා මුහුණ් පොත තුල chat කරන විට ගහලා බලන්න.


smile
:-) :) :] =)
tongue
:-P :P :-p :p =P
wink
;-) ;)
grin
:-D :D =D
curly lips:3
kiss
:-* :*
grumpy
>:( >:-(
glasses
8-) 8) B-) B)
sunglasses
8-| 8| B-| B|
upset
>:O >:-O >:o >:-o
confused
o.O O.o
shark
(^^^)
gasp
:-O :O :-o :o
pacman
:v
squint
-_-
devil
3:) 3:-)
unsure
:/ :-/ :\ :-\
frown
:-( :( :[ =(
cry
:'(
Chris Putnam
:putnam:
robot
:|]
heart
<3
angel
O:) O:-)
kiki
^_^
penguin facebook emoticon
<(")

වින්ඩෝස් විස්ටා (Avtivation key) කිරියාත්මක පදය‌ට පහරදිමක්!!

මම වින්ඩෝස් විස්ටා (Avtivation key) කිරියාත්මක පදය‌ට පහරදිමක් කිරිමට, ගිය සතිය පුරාම මහන්සිවිය. පළමුවෙන්ම සයිබර් අවකාෂයේ පියාඹා යමින් පරික්ෂණ කිහිපයක් කලේමි. එයින් බෝහෝ දේ උගතමි.

ත‌ව දිනියකි මගේ වින්ඩෝස් විස්ටා අල්ටිමේ 64 බිට් (Windows Vista ultimate 64bit) කල් පිරි ඉවත් වියයි.

වින්ඩෝස් රිජිස්ටිරියට(regedit.exe) පහරදිමේ (editing) තවත් දවස් 11 ලබාගතේමි.ත‌ව දිනි 10 මගේ වින්ඩෝස් විස්ටා කල්පිරේයි.

පස්වරු 11.22 මම වින්ඩෝස් විස්ටා අල්ටිමේ 64 බිට් (Windows Vista ultimate 64bit) පහරදිම ඇරඹිය.

විනාඩි 22 කින් සියල්ල සිදුවි හමාරවිය.


මම පාරිශුද්ද (genuine) විය.


සරලම විදිය මිලදි ගැනිමද? ඔව් ඔව්!! ;-)
"අනේ මම හැකර්(Hacker) හෝ කැකර්(Craker) නොවේ. මම IT සිසුවේක්මි"

මෙම සියල්ලම මාගේ අත්දැකිම වලට මිස කිසිවකට හානියක් කිරිම‌ට නොකලේමි.

නව වසරේ ගුගල් පුදුමය!! ඔබ ඉදිරියේ!!

අද 1/1/10 කියා ලියු අපි www.google.com නොගියෙද?

ගුගල් හි logo එක වෙනස් විඇත හා එය තුල  ගුගල්  සමාගම පුදුමයක් සගවාඇත.
ගුගල්  පුදුමයක් බැලිමට නමි  ගුගල් හි සේවුම මත කිසිවක් අතුලත් නොකර.
“I’m Feeling Lucky” බොත්තම ඔබන්න!!





නව වසරේ ගුගල්  පුදුමය!! ඔබ ඉදිරියේ!!


තවත් මේවන් ලිපි,