RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.
Showing posts with label ඉගෙනීම්. Show all posts
Showing posts with label ඉගෙනීම්. Show all posts

මැයි 1 කම්කරු දිනයි නමුත් මා දුටු ගූගල් ලාංඡනය

අද කම්කරු දින හා 120 වන ජගත් වෙළඳපොළ සංවත්සරය වුවද ගූගල් ජගත් වෙළඳපොළ සංවත්සරය සමරයි. මේම සැමරිම සදහා ගූගල් සමාගම තම ලාංඡනය අලංකාරව සකසා ඇත.
image
මේහි විශාලක කාචයක් ඇත. මෙම පසු පස රුපය විශාල කර බැලුවිට එහි චලන රුප 4කි. මෙම ලාංඡනය සැදිමට ගූගලය HTML5 canvas තාක්ෂණය භාවිතා කර ඇත.
මේය නිම විය හැකි අයුරැ
dsdfdf
මේලේස රුප ඇතුලත් කර, ක්‍රියාව ඇතුලත් කිරිමට java script යොදන්න.  
මේහි එන චලනය වන රැපයන්
  

ඔබත් මෙයක් සැදිමට උත්සහ කරන්න. Winking smile

දත්ත ගබඩා කරනය ගැන HTML5 ගේ දැන ගම්මුද?

අද මා මේම ලිපයහි සදහන් කරන්නේ සේවාදායකයා මත දත්ත ගබඩා කරනය (Client side storage)  පිලිබදවයි. HTML5 හි බොහෝ නව විශේෂාංගය රුසක් ඇත, එහි එන නව කඩවසම් මූණුවරකි  සේවාදායකයා මත දත්ත ගබඩා කරනය. මේමගින් අප ලබන වාසිනම්.

  • වේබි පිටු offline භාවිතය
  • වේබි පිටු වේගයෙන් ලාබා ගැනිම
  • වේබි පිටු නිමවිම වේගවත් විම

සේවාදායකයා මත දත්ත ගබඩා කරනය තාක්ෂණවේදී විදි.

  • ජාල ගබඩා කරනය
  • ජාල SQL පරිගණක දත්ත ගබඩාව
  • ලැයිස්තු ගබඩා කරනය  (Indexed Database)
  • ගොනුව ගබඩා කරනය

දැන් අපි බලමු බ්‍රොව්සෙර්  මේම දත්ත ගබඩා කරනයට දෙන රුකුල්

මේන්න මම භාවිතා කරන HTML 5 කේතය

function browserSupport(){
console.log("Indexed Database: " + window.mozIndexedDB);
console.log("Web SQL Database: " + window.openDatabase);
console.log("Web Storage: " + typeof(localStorage));
console.log("File Access: " + window.FileReader);
}

1. කෝරෝමේ (chrome) මත පරීක්ෂා කර බැලීම

image_thumb[1]

 

2. ගිනි හිවලා මත පරීක්ෂා කර බැලීම

image_thumb[4]

3. සෆාරි (Safari) මත පරීක්ෂා කර බැලීම

image_thumb[10]

4. IE මත පරීක්ෂා කර බැලීම

image_thumb[16]

5. ඔපෙරා මත පරීක්ෂා කර බැලීම

image_thumb[25]

අවසන් එලාඑල

කෝරෝමේ   ගිනි හිවලා සෆාරි ඔපෙරා IE
Web Storage එභෙයි එභෙයි එභෙයි එභෙයි එභෙයි
Indexed DB එභෙයි
Web SQL DB එභෙයි එභෙයි
File Access එභෙයි එභෙයි

ඹබත් වේබි පිටු සදනකල HTML5 මතක තබා ගැනිම වැදගත්ය මන්ද මේම තක්ෂණය 2022 දි ලොව පුරා පැතිරි යනු ඇත.

උසස් අධ්‍යාපනයත් සමග Microsoft මෘදුකාංගත් නොමිලේ!!

අපි ලංකික නිදහස් අධ්‍යාපනයේ "අ","ආ","ඇ","ඈ" කියමින් මිට වරස 18 පමණ පෙර රස වින්දෙමු. මේ අතර අප සමහරක් පෞද්ගලික පාසල් වල පසල් පොත් රස වින්දෙමු.
පසුව නිදහස් අධ්‍යාපනයේ මිලග පිවර අප අතුලු වුනේමු, එනම් විශ්වවිද්‍යාල අධ්‍යාපනයටය. මෙහිද සමහරෙක් පෞද්ගලික විශ්වවිද්‍යාල තම උසස් අධ්‍යාපනය අරඹයි.
ඔබද දැන්  විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරයිනම් මේහි නිදස සිමා වුවද, අප ඔබ සැම සදහා Microsoft සියලුම මෘදුකාංග (Microsoft Office හැර)  නොමිලේම ලබදිමට සැදි පැහැදි සිටින බව ඔබ දනිද?



මේම නොවැම්බර් මස තුල ඔබ සැමට අප හා එක්විමට අවස්තාව විශාල කරමින් Networking Month ලෙස නම් කලමු. http://www.champs.lk/

මුහුණ් පුස්තකහි වේගවත්බවේ රහස (pagelets)

සතියකි විතර සිංහල ලිපියක් ලියන්න බැරිවුනා. Tech.Ed 2010 එකටත් ගියා එකත් නරකම නෑ.

අද මම අප කවුරුත් දන්න මුහුණ් පොතහි ඉංජීනේරුවෝ කල නවතම දෙයක කියන්නම්
මුහුණ් පොතහිවු cookies හා JavaScript විශාල ප්‍රමාණයක් ඉවත් කර ඇත එමගින් මුහුණ් පොතහි ඉංජීනේරුවෝ මුහුණ් පොතහි ප්‍රවේශන වේගයෙන්, තිබුනාට වඩා දෙවරකින් වැඩිකර ඇත.

භාවිතා කලදේ, සැලකිල්ලට භාජනය වු දේ,

  • ජාලාකර්ම කාලය කෙටි කිරීම ( මුහුණ් පොත හා අප අතර දත්ත හුවමාරුවන කාලය)
  • පරිවර්තන (Render) කාලය කෙටි කිරීම

ඉංජීනේරුවෝ මුහුණ් පොතහි වේබ් පිටුව කොටස් කරනවා හා එවාට pagelets කියා ඇත.


මේම pagelets පිලිවලින් ප්‍රවේශනය වේයි. සම්පුර්ණ පිටුව ප්‍රවේශනය වෙනුවට pagelets ප්‍රවේශනය සිදුවේයි. pipeline තමා මේම pagelets පරිවර්තනය කරන්නේ.

මෙම ක්‍රමය හා ආකෘතිය අපේ වේබ පිටුවලද ප්‍රවේශනය වේගය වැඩි කිරිමට යොදා ගත හැක.

බ්ලොග් ලිපි මත වර්ණවත් බ්ලොග් ලිපි ලියමු


අපේ බ්ලොග් වල පරිගණක තාක්ෂණික ලිපි ලියන විට HTML, JAVA Scripte හෝ XML ලිපි ලස්සනට හා පැහැදිලිවන ලේස බ්ලොග් ලිපික් දන අයරු අද මම මේම ලිපි යේ ලියමි. එනම් බ්ලොග් ලිපි මත වර්ණවත් බ්ලොග් ලිපි ලියමු.


පෙර ලිපි වල javaScripte code දිස්වු අයුරු (අවර්ණවත් හා අපහැදිලි බවන් පිරි ඇත)


මේම පියවර 3 නේන් පසු javaScripte code දිස්වු අයුරු

කල හැකිදේ?




1.බ්ලොග් එකේ ප්‍රධාන පුවරුව --> Layout --> Edit Html යන්න.


2. මේම පහත දේ head එක තුල දමන්න.

 
 
	 
	 
	 
	 
	


2. post එක තුල මේම සහය ලැබිමට
	


	ඔයාලාගේ xml, java, VB හෝ XML codes ලියන්න

රුබි හා PHP සිහංල යුටියුබ් විඩියෝ සැසදිම.

සිංහල නිපයුම
ස්ථානය : මගේ කමරය තුල (Noise සහිතයි)
ගතවු කාලය : 15
දිනය : 2010 ‎ජනවාරි‎ මස ‎30‎ වැනිදා , ‏‎11:46:31 ප.ව
හිමි කරු : මධුක



මේය යුටියුබ් විඩියෝ පටය සිංහලට සැරවු පසු

අප මවිත කරන කවුලුව මත වැරදි


වැරදි සැදු වැරද්ද.


ප්‍රශ්නයක් නොවු ප්‍රශනය..


යතුරු පුවරුවට අමතර ව, F1 තියෙනවාද?



මම කලයුත්තේ කුමක්ද????? දෙකම එකයි



දවසේ tip එක



ප්‍රශ්නයක් තුල වන ප්‍රශ්නය..

මම හා ඔබ උපන් දා සිට මැරණ තුරුම ඉගනිමු.වැරදි අප අතින් සිදුවේ එයින් ඉගනිමුද අපි කලයුතුය. අන් අයගේ වැරදි වලට සිනා නොවි, එයින් ද අප උගතේනම් ඔබ මම දකින අතිශයින් අනර්ඝ අතිදක්ෂයකි.

විශ්වවිද්‍යාල 7ක තාක්ෂණික ශිෂ්‍ය එකතුවක්

ගිය සිකුරාදා(15/1/2010) අප තක්ෂණික ශිෂ්‍ය එකතුවක් කොලඹ මයික්‍රසොෆ්ට් එකේය සිදුවිය. මේහිදි අප (Presentation) 2 ඉදිරිපත් කිරීනවා එකක් වෘත්තීයවේදි මට්ටමින් හා ශිෂ්‍යය මට්ටමින් ඉදිරිපත් කරයි.

මේයට විශ්වවිද්‍යාලය 7 පැමිණ සිටියේය.


  1. මොරටුව විශ්වවිද්‍යාලය
  2. කොළඹ විශ්වවිද්‍යාලය
  3. වයඹ විශ්වවිද්‍යාලය
  4. පෙරාදේණි විශ්වවිද්‍යාලය
  5. විවෘත විශ්වවිද්‍යාලය
  6. SLIIT
  7. APIIT

"ස්ථිතික විග්‍රහ කරනය (Static Analysis)" පිලිබද ප්‍රභාත් අය්යා කථා කල අතර




මධුක මොරටුව විශ්වවිද්‍යාලය සිසුවා "යකඩ රතුකැට (IronRuby)" පිලිබද ඉදිරිපත් කිරීම් විය.





පැමිණි විශ්වවිද්‍යාලය සිසුවොද කෙටි (විනාඩි 2කේ) ඉදිරිපත් 5 කර මයික්‍රසොෆ්ට් ත්‍යාග හිමිකර ගත්තා, මරුනේ ද?

අපු හැමට මයික්‍රසොෆ්ට් ට්-ෂට්තු දුලා පීසා (pizza) හා කොක් බිලා සතුටින් විසිර ගියා. ඹයාත් මෙම ශිෂ්‍ය එකතුවට එන්න අසනම් මට මේල් එකක් දන්න අමතක කරන්න එපා!

වින්ඩෝස් විස්ටා (Avtivation key) කිරියාත්මක පදය‌ට පහරදිමක්!!

මම වින්ඩෝස් විස්ටා (Avtivation key) කිරියාත්මක පදය‌ට පහරදිමක් කිරිමට, ගිය සතිය පුරාම මහන්සිවිය. පළමුවෙන්ම සයිබර් අවකාෂයේ පියාඹා යමින් පරික්ෂණ කිහිපයක් කලේමි. එයින් බෝහෝ දේ උගතමි.

ත‌ව දිනියකි මගේ වින්ඩෝස් විස්ටා අල්ටිමේ 64 බිට් (Windows Vista ultimate 64bit) කල් පිරි ඉවත් වියයි.

වින්ඩෝස් රිජිස්ටිරියට(regedit.exe) පහරදිමේ (editing) තවත් දවස් 11 ලබාගතේමි.ත‌ව දිනි 10 මගේ වින්ඩෝස් විස්ටා කල්පිරේයි.

පස්වරු 11.22 මම වින්ඩෝස් විස්ටා අල්ටිමේ 64 බිට් (Windows Vista ultimate 64bit) පහරදිම ඇරඹිය.

විනාඩි 22 කින් සියල්ල සිදුවි හමාරවිය.


මම පාරිශුද්ද (genuine) විය.


සරලම විදිය මිලදි ගැනිමද? ඔව් ඔව්!! ;-)
"අනේ මම හැකර්(Hacker) හෝ කැකර්(Craker) නොවේ. මම IT සිසුවේක්මි"

මෙම සියල්ලම මාගේ අත්දැකිම වලට මිස කිසිවකට හානියක් කිරිම‌ට නොකලේමි.

මම මිට පෙර දිනක රතුකැට (Ruby) සොයා ගියේමි.

මම ඔයාලගෙ 2010 අවුරුද්දෙ ප්‍රථම පාඩම අලුත්ම පරිගණක බසකින් පටන් සිතුවේමි.එක හොදද??
මම හිතනව ඔයාල පරිගණක භෂා වන JAVA, C, C#, c++ කර ගන්න ඇති.එසේ නැතත් කමක් නෑ.
මම අද කියන රතුකැට (Ruby - රූබි) යනු වේගවත්, ප්‍රවෛගික, පරාවර්තක හා object-oriented වැඩ සටහන් සම්පාදනය භාශාවකි.
රූබි ප්‍රකාශයට පැමිණියේ 1995 දි වන අතර Yukihiro "Matz" Matsumoto නම් ජපන් ජතිකයෙක් නිර්මාණය කලේය. මෙම වැඩ සටහන් සම්පාදන ඔනැම OS ක්‍රයාත්මක කලහැක.

එහෙනම දැන් වැඩේට බහිමු ?

1. රතුකැට (Ruby - රූබි) windows වලට install කරන්න (Setup File එක)

2. දැන් Ruby Console එකට යමු.
start-->All Programs--> Ruby 1.9.1 -->Start Command Prompt with Ruby



3. අපි එහි රතුකැට (Ruby) සංස්කරණය පරික්ෂාකරමු.
ruby -v


ඇතුලත් කරමින් රතුකැට සංස්කරණය පරික්ෂාකරමු
දැන් ඔබට රතුකැට (Ruby) වැඩ සටහන් ලිවිය හැක.

රතුකැට (Ruby) වැඩ සටහන් interactive Ruby shell (irb) එකකුත් ලියමුද?

4. Ruby Console එකේ  පහත දේ ඇතුලත් කරමු
irb --simple-prompt
5. රතුකැට වල සරල ගණිත ක්‍රයාදම කිහිපයක් කරමු.  පහත දේ ඇතුලත් කරමු
5*7 [Enter ඔබන්න]


දැන් ඔයත් රතුකැටයක්.

බහු මෙහෙයුම් පද්ධති පනගැන්වුම (Multi boot)




බහු මෙහෙයුම් පද්ධති පනගැන්වුම (Multi boot) යනු මෙහෙයුම් පද්ධති (operating systems) කිහිපයක් එකම පරිගණකය පිහිටුවනවා, එම පරිගණකය ආරම්භය විට අපට අවශ්‍ය මෙහෙයුම් පද්ධති තෝරා ගනිමට හැක. බහු මෙහෙයුම් පද්ධති පනගැන්වුම කළහැකියා ලබා දුන්නේ පද්ධති පනගැන්වුම පටවන (Boot loader) ක්‍රමලේඛය (program) යි. GRUB, BOOTMGR, LILO or NTLDR ක්‍රමලේඛ පද්ධති පනගැන්වුම පටවන ක්‍රමලේඛය වේ

ප්‍රයෝජනවත් අවස්ථා බහු මෙහෙයුම් පද්ධති පනගැන්වුමේ
  • පරිගණක මෘදුකාංගවලට නොයෙක් මෙහෙයුම් පද්ධති අවශ්‍ය විට
  • සියලුම පරිගණක මෘදුකාංග එකම පරිගණකයක ක්‍රියාත්මක කරනවා ගත හැක
  • තව මෙහෙයුම් පද්ධති පරීක්ෂා කිරීමට

ගැටලු අවස්ථා බහු මෙහෙයුම් පද්ධති පනගැන්වුමේ
  • එක මෙහෙයුම් පද්ධතියක සිට අනිත් මෙහෙයුම් පද්ධති ලිපි ගොනු හඳුනා ගත නොහැක.

බ්ලොග් එකේ යථාකාල තත්ත්වය එසැනින් පෙන්න වන free ගැජට් එකක්

අපි බ්ලොග් ලියනවා, නමුත් අප සිත්තුල නැගෙන ගැටලු කිහිපයක්.

කවුද අපි බ්ලොග් බලන්නේ?
කොහේ ඉදන්ද?
අපි බ්ලොග් එකේ මොන ලිපි යද බලන්නේ?
මේ වේලාවේ අපි බ්ලොග් කිදෙනේක් බලනවාද?

ම‌ට වටින්නේ මගේ බ්ලොග් එකේ පාඨකයින් ය.


අද මම කියන්න යන්නෙ බ්ලොග් එකේ පාඨකයින් ගේතොරතුරු බැලිම‌ට පාවිච්චි කරන්න පුලුවන් පොඩි ගැජට් එකක් ගැන.මේවගේ ගැජට් ගොක් තියෙනවා.

අපි බ්ලොග් එකේ යථාකාල තත්ත්වය එසැනින් පෙන්නයි.
මේම ගැජට් එක free එකක්, ඒ වගේම මේක බ්ලොග් එකට දාගන්න හරිම ලෙසියි.

දැන් ගැජට් එක දාගන්න පියවර

1. මෙතට යන්න http://whos.amung.us/


2. සිම්පල් එහි  html code පිටපත් කරනවා ගන්න.
3. එම බ්ලොග් එකේ code අලවනවා save කරන්න.



දැන් සිට ඹයාලගේත් බ්ලොග් එකේ යථාකාල තත්ත්වය එසැනින් පෙන්නයි.

c++ වෙනුවෙන් සිංහල විඩියොවක්

පෙරේදා මමට බ්ලොග් එකේ c++ වෙනුවෙන් ලිපි ලියන්න බලා ලිව්වේය. අද මම c++ වෙනුවෙන් සිංහල විඩියොවක් ප්‍රදර්ශනය කරන්න බලාපොරොත්තු වේන්නේය. අපි මෙයිදි සිංහල c++ වැඩ සටහන (program) ලියමු.

c++ වෙනුවෙන් ලිපියක්

අද මමට බ්ලොග් එකේ c++ වෙනුවෙන් ලිපි ලියන්න බලා පොරොත්තු වෙනවා. මෙහෙදි මම බලාපොරොත්තු වන්නේ උබුන්ටු මත කිරිමටයි. අපි මෙයිදි සිංහල c++ වැඩ සටහන (program) ලියමු.

1. පලමුව Text Editor විවෘත කර පහත පාඨය ඇතුලත් කර "පාඩම.cpp" නමින් (save)සුරකිමු.
#include int main() { printf("සි++ ඇරඹුම\n"); return 0; }

2. Terminal එකක් විවෘත කරගන්න gcc -v ලෙස ඇතුලත් කර ඹබේ gcc සම්පාදක (compiler) සංස්කරණය (version) දැන ගත හැක මගේ gcc 4.3.3 (Ubuntu 4.3.3-5ubuntu4)


3. Terminal මත "g++ පාඩම.cpp -o පාඩම" ලෙස ඇතුලත් කරන්න සම්පාදන කරමු(compile), එවිට "පාඩම" නැමති ලිපි ගොනුව සැදෙයි.

4. දැන් වැඩ සටහන (program) එක ක්‍රියාත්මක කරමු. Terminal මත "./පාඩම" ලෙස ඇතුලත් කරන්මු.


5. Terminal මත "සි++ ඇරඹුම" කියා දිස්වේ.
තවත් මේවන් ලිපි,