RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

අතහි අග්රපබාහුව මත iPhone හෝ යාන්ත්රිකක උපකරණ!!


ඔබගේ අතහි අග්‍රබාහුව හා අතහි ඇඟිල්ල අන්‍යෝන්‍ය සේ බලපවත්වනවා ගනිමින් හෝ තට්ටු කරමින්
යාන්ත්‍රික උපකරණයක් පාලනය කරනවා ගතහැක
ඇමරිකාවේ පර්යේෂකයෝ  අතහි අග්‍රබාහුව හා අතහි ඇඟිල්ල ගැටිම් හරහා යාන්ත්‍රික උපකරණ පාලනය කරනවා ගත හැකි නවතම ක්‍රමයක් පරික්ෂණ කරමින් පවතියි.
මේම නව පරික්ෂණ කුට්ටම තුල ප්‍රක්ෂේපකය (ප්‍රොජෙක්ටරය)  හා සම තල ප්‍රදර්ශනයක් ලෙස භාවිතා කරයි.මේහි අභ්‍යසනය හා පුහුණුවට විනඩි 20 ක කාලයක් අවශ්‍යයි.

කළුගගේ පාවෙමින් සිටි අමිල, ගිලියායිද?

කළුගගේ පාවෙමින් සිටි අමිල සදරුවන් ගැන මේ දවස්වල ලොකු කතිකාවතක් ගියේය.  මේම  දරුවා ඊයේ (මර්තු 20), දින 9කට පසු මිය ගියේ ය රිජ්වේ ආර්යා ළමා රෝහලේදී ය.
තම මව විසින් කළුතරදී කළුගගට විසි කරන ලද අමිල සදරුවන් ලා ලංකාව තුල බිහිවිමට හෝ මේවන් දේ සිදුවිමට හේතු සාධක මොනවාද?
ඇයි ඇය තම දරුවා පාරක දමා නොදා, ගගට දැම්මේ මන්ද?
ලංකිය සමාජියේ පිරිහිමේ ප්‍රතිපලයක්ද?
අමිල සදරුවන්, ඇස් අරින්නෙ නැතිව. ඉදන් දින 9ක් සිටියද,
 මනුස්සකම රැදිල තියන, මනුස්සකමේ සුවද දන්න මිනිස්සුන් ගේ පමණක් නොව මනුස්සකමේ සුවද මගහැර යන අද මිනිස්සුන් ගේ මනුස්සකමේ ඇස් අරියේය.
අමිල සදරුවන්  නුඔට නිවන් සුව!



ජාලයේ දැණුම් සම්පති, කඩවසම් හාදයා!! හා වීඩියෝ ආවර්තනය

ජාලයේ දැණුම් සම්පති, කඩවසම් හාදයෙකි. ඔහු සතුව ලිපිය හා පින්තුර මිලියන ගණන කි. ඔහු විකීපිඩියා නැමැත්තේකි.
දැනුමේන් පිරි ගිය විකීපිඩියා තුල අඩුවක් විය?
වීඩියෝව හෝ වීඩියෝ කිරීමට සම්බන්ධ කිරිමට ඔහුට නොහැකි විය.

එම යුගය නිමා කරවිම ඔබ හා අප ලගය.
http://videoonwikipedia.org

(Theora)  වීඩියෝ ආකෘතිය හරහා මේයට වීඩියෝව දැමිය හැක. මේයට Miro වීඩියෝ නිපදවන්නෝ පාවිච්චියට නොමිලේ ලබා ගතහැකි වීඩියෝ ආවර්තනයක් (converter) සාදමින් පවතියි.

මුහුදු කොල්ලකාර හා Linux ගුගල් මුල් පිට

සති කිහිපයක් විතර සිංහල ලිපියක් ලියන්න බැරිවුනා, අද මම ඔයලාට කියන්නම් අපි කවරුත් යන ගුගල් මුලික පිටුව ගැන.
හාස්‍යය දැකීමේ හෝ ප්‍රකාශ කිරීමේ හැකියාව ගුගල් මුලික පිටුවේ ගැබ්ව ඇති බවට දෙගිඩියාව නැත. මේවන් දේ ගුගල තුල බොහෝය.

අද මම ගුගල් මුලික පිටුවේ නොයෙක්  සංස්කරණය ඇති අතර අද මම සංස්කරණය කිහිපයක් කියන්නම්.
මුහුදු කොල්ලකාර ගුගල් මුලික පිටුවට http://www.google.com/intl/xx-pirate/

ලිනක්ස් හිතවතුන්ට Linux ගුගල් මුලික පිටුවට http://www.google.com/linux


BSD යක්ෂයාගේ  ගුගල් මුලික පිටුවට  http://www.google.com/bsd


http://www.google.com/intl/xx-elmer/ මේබදු ගුගල් මුලික පිටු බොහෝය.
තවත් මේවන් ලිපි,