RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

මාතෘකාව වුයේ මිනිස් පරිණාමයයි

අද මම email බලන විට අපිට ම කියාපු එකක් හම්බුනා.
මේහි මාතෘකාව වුයේ මිනිස් පරිණාමයයි,

යුරෝපය ලිපි ක්‍රමයට පරිණාමය වේයි
රුසියා අයුධ සන්නද්ද වු පරිණාමය
ඇමරිකාව තර බරු පරිණාමය

ජපන් පරිණාමය මෙය අතරින් හොදයි

චිනයේ නම් ඇත්ත කතාව

අපි???? මේක ඇත්ත ද?? අදහස කියලා ගියා කමක් නැ!!

ගුගල් සමාගම අද නිල වශයෙන් ගුගල් රුපවාහිනිය(Google TV) එළිදරවු කරන ලදි.

ගුගල් සමාගම අද ගුගල් I/O සම්මන්ත්‍රණය නිල වශයෙන් ගුගල් රුපවාහිනිය(Google TV) එළිදරවු කරන ලදි. අප මේම ගුගල් රුපවාහිනිය ගැන බොහො දේ කනේ වැටුනත් අද ගුගල් සමාගම විසින් ගුගල් රුපවාහිනිය ප්‍රේක්ෂක ජනයාට පැහැදිලි කරවිය.

මේයට  Intel, Sony හා Logitech සමාගම්ද ගුගල් සමාගම හා හවුලේ වැඩ කරයි. නිර්මාණය  නිර්මාණය
ගුගල් රුපවාහිනි උපාංගය සැලසුම් වි ඇත්තේ cable හෝ satellite box  ප්‍රතිස්ථාපනය කරනවිමට නොවේ, වෙනම උපාංගයක් ලෙසටය. මේමගින් අපට web හා අන්තර්ගත දත්තද ටෙලිවිෂණයද බැලීමට හැක.

G-මේල් වලට ලිපිගොනු ඇදලා දලා දමු

අපිට කාලය ඉතා වැදගත් එම නිසා  G-මේල් නවතම ක්‍රමයට ඉ-මේල්යට ලිපිගොනු අනුයුක්ත කිරීමට, ඇදලා දලා (Drag and Drop)  ඉ-මේල්යට ලිපිගොනු අනුයුක්ත කල හැක.

 ඉ-මේල්යට ලිපිගොනු අනුයුක්ත කරමින්


ඉ-මේල්යට ලිපිගොනු අනුයුක්තවි හමාරයි

මේයට ගුගල් Chrome හා ගිනි හිවලා 3.6 දැනට සහය දක්වයි.

මේම ඇදලා දලා ඉ-මේල්යට ලිපිගොනු අනුයුක්ත කිරිම ඔබට වටිනම් ප්‍රතිචාරක් දලා යන්න අමතක කරන්න එපා!
තවත් මේවන් ලිපි,