RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

live writer හරහා සයිබරයේ සිංහලයා වේත

එදා සයිබරයේ සිංහලයා වේත ලිපි ලිවිමට මා, fire Fox හෝ chrome පිහිට පැතියද, අද මා ලාග ඇය සිටි එලසම, නමුදු මම හමුවු නවතම winodws හැකකාරියකි.
ඇගේ මායිම 64ක්නම් මම නොදකේමි නමුදු ඇය දාන සමහර මායම්, සයිබරයේ සිංහලයා උමුතුවට පත්කලේය.ඇය හැඩකාර, මොලකාර, සිනිමුදුය. ඇය මම හදුනාගත්තේ windows Live මගේ මිතුරා හරහාය.
ඇය දාන මායමක් ගැන මම කියමි ඔබට, නමුත් මේයට ඔබද හසුවනු නියතය. එදා මම ලිපි ලිවිමට fire FOX කාරා ඇදුනද, මම අද එලස නොවේමි. මම ඇගේ උග සුග මත සිට, ඇගේ අතගේන මේම සයිබරයේ සිංහලයා වේත ලිපිය ලියමි.
ඇගේ ඇත, නුවර එලියේ පිපි රතු රෝස මලක පිතිවලට පවා නොදවේනිය.ඇගේ පහස සයිබරයේ සිංහලයා වේත, ලගාවුයේ Windows Live Writer නාම පැලදය.
ඇය මගේ සියලුම මායම් මාට දැන් නොහැක, නමුදු මම වේලවක් ලද සැනින් ඔබට කියමි.
අගේ පහස ලබන මම අත්මාර්ථයක් නොවේමි, මම ඇගේ ලිපින මේතන ලියමි.
ඇගේ නිවසට යන පාර
ඇය ඔබ පාරිඝනකය මත සිටියද, පැහස ලැබිමට ඇයව ඔබේ පාරිඝනකයට install කරවන්න. ඇය හැඩකාර නොවේද?
මම හැඩකාරිය මත තම blog ලිපිනයද, තම නාමයද, රහස්පදය ද, දමා ඇගේ මායම් රසවිදින්න.
ඇගේ මායම් ඔබට කැලපේද? නොකැලපේද?

මුත්තයියා මුරලිදරන් තම 800 වන කඩුල්ල ලබයි!!

ඩීන් ජෝන්ස්  හා බිෂං බේඩි, මුත්තයියාගේ ක්‍රීඩා විලාශය පිළිබඳව වාචිකව විවේචන තම එල්ල කලද එයට වු විශිටම පිලිතුර වන  800 වන කඩුල්ල දැන් විනාඩිය කිහිපයට පෙර ලබා ගත්තේය.
1972 අප්‍රේල් මාසයේ 17 දින ලංකාවේ උපත ලැබු මුත්තයියා මුරලිදරන්  ලංකාවට සම්පතක්මය.


(22/7/2010)අද තරගය
මුත්තයියා මුරලිදරන් මේ වන විට ටෙස්ට් තරග 132 කට සහභාගී වී කඩුළු 797 ක් ලබා සිටියේය. ඔහුට කඩුළු 800 සීමාව ළඟා වීම සඳහා ලබා ගැනීමට අවශ්‍යව ඇත්තේ තවත් කඩුළු 3 ක් පමණි. අද දවල් විවේක වන විට මුත්තයියා කඩුළු 799 විය. නමුත් ඉංදියානු අවස කඩුල්ල,  මුත්තයියා කඩුළු 800 යට ලගා කලවිය.

මුත්තයියා මුරලිදරන්  ලංකාවට සම්පතක්මය
තවත් මේවන් ලිපි,