RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

2010 ලබන්න ත‍ව ඉතුරු වෙලා තියෙන්නෙ 1 minute

2010 ලබන්න ත‍ව ඉතුරු වෙලා තියෙන්නෙ තව පොඩි වෙලාවයි...
2009 වසරේ දෙසැම්බර් මාසයේ සයිබරයේ සිංහලයා නම් කුඩා සිංහල බ්ලොග් අඩවියක් ඇරඹුවේමි.මම බ්ලොග් අඩවි කරනයට පිවිසියේ 2007 වසරේදිය එනමි තෙවසරකියි.
මම පොඩි උත්සහයක් දානවා බ්ලොග් එකේ සිංහලේන් ගහන්න. නමුත් මම පාසල් යන දවස්වල ඉදලා සිංහල අකුරු වරදිනවා.මට ගුරුවරු හැමදාම බැන්නා නමුත් සිංහලවලට වැඩිම ලකුණු.
(dont ask my school now?). :)
ඒනිසා මාගේ අකුරු වරදිවලට සමාවෙන්න!!
තම මේක පොඩි උත්සහයක් (try).
මේ මාගේ 2009 සිංහල අකුරු කියවිමයි මාගේ බ්ලොග් එකේ හා සයිබර් අවකාෂයේ.

Windows XP

Windows Vista

Pre Windows XP

Linux

ස්තුතියි.
මම පරිගණක අතපත ගැවේ මිට වසර 10 කට විතර පෙර, එය මම ලද ත්‍යාගයි, windows 98 එහි විය.හැබැයි මම තාමත් පරිගණක අතපත ගනවාම විතරමද??
මම දැනට උගත දේ, java, c, c++, VB, c #, Flex, AIR, j2me, ruby, rails,...තව සමහර පරිගණක භාශ කියලා දේවල්. ඹයලා අසදේවල් තියෙනවාද?
සුභ අළුත් අවුරුද්දක් වේවා...!!

2009 වසර තුල, මුණ්පොතේ හා කුරැලු හඩ වඩාත් භාවිතා වු වචන

මුණ්පොතේ හා කුරැලු හඩ 2009 වසර තුල වඩාත් භාවිතා වු වචන. මේම දේ හරහා අපට ලොව දනදෙස බැලිය හැක.





පුලුවන් වන්නම් අපි මුණ්පොතේ Application ලියමු ලගදිම.

බහු මෙහෙයුම් පද්ධති පනගැන්වුම (Multi boot)




බහු මෙහෙයුම් පද්ධති පනගැන්වුම (Multi boot) යනු මෙහෙයුම් පද්ධති (operating systems) කිහිපයක් එකම පරිගණකය පිහිටුවනවා, එම පරිගණකය ආරම්භය විට අපට අවශ්‍ය මෙහෙයුම් පද්ධති තෝරා ගනිමට හැක. බහු මෙහෙයුම් පද්ධති පනගැන්වුම කළහැකියා ලබා දුන්නේ පද්ධති පනගැන්වුම පටවන (Boot loader) ක්‍රමලේඛය (program) යි. GRUB, BOOTMGR, LILO or NTLDR ක්‍රමලේඛ පද්ධති පනගැන්වුම පටවන ක්‍රමලේඛය වේ

ප්‍රයෝජනවත් අවස්ථා බහු මෙහෙයුම් පද්ධති පනගැන්වුමේ
  • පරිගණක මෘදුකාංගවලට නොයෙක් මෙහෙයුම් පද්ධති අවශ්‍ය විට
  • සියලුම පරිගණක මෘදුකාංග එකම පරිගණකයක ක්‍රියාත්මක කරනවා ගත හැක
  • තව මෙහෙයුම් පද්ධති පරීක්ෂා කිරීමට

ගැටලු අවස්ථා බහු මෙහෙයුම් පද්ධති පනගැන්වුමේ
  • එක මෙහෙයුම් පද්ධතියක සිට අනිත් මෙහෙයුම් පද්ධති ලිපි ගොනු හඳුනා ගත නොහැක.

බ්ලොග් එකේ යථාකාල තත්ත්වය එසැනින් පෙන්න වන free ගැජට් එකක්

අපි බ්ලොග් ලියනවා, නමුත් අප සිත්තුල නැගෙන ගැටලු කිහිපයක්.

කවුද අපි බ්ලොග් බලන්නේ?
කොහේ ඉදන්ද?
අපි බ්ලොග් එකේ මොන ලිපි යද බලන්නේ?
මේ වේලාවේ අපි බ්ලොග් කිදෙනේක් බලනවාද?

ම‌ට වටින්නේ මගේ බ්ලොග් එකේ පාඨකයින් ය.


අද මම කියන්න යන්නෙ බ්ලොග් එකේ පාඨකයින් ගේතොරතුරු බැලිම‌ට පාවිච්චි කරන්න පුලුවන් පොඩි ගැජට් එකක් ගැන.මේවගේ ගැජට් ගොක් තියෙනවා.

අපි බ්ලොග් එකේ යථාකාල තත්ත්වය එසැනින් පෙන්නයි.
මේම ගැජට් එක free එකක්, ඒ වගේම මේක බ්ලොග් එකට දාගන්න හරිම ලෙසියි.

දැන් ගැජට් එක දාගන්න පියවර

1. මෙතට යන්න http://whos.amung.us/


2. සිම්පල් එහි  html code පිටපත් කරනවා ගන්න.
3. එම බ්ලොග් එකේ code අලවනවා save කරන්න.



දැන් සිට ඹයාලගේත් බ්ලොග් එකේ යථාකාල තත්ත්වය එසැනින් පෙන්නයි.

මම ගිනි හිවලා 3.6 හා 4 එනතු බලා සිටි??

මම ගිනි හිවලා 3.6 හා 4 එනතු බලා සිටින විට ම‌ට ගිනි හිවලගේන් ලිපියක් ලැබිනි.
මොක්සිලා (mozilla) ගිනි හිවලා 3.6 2009 අපිට දෙනවා කිව්වාට. ඒක කරන්න බැලු.

ගිනි හිවලා 3.6 2010 වසරේ පලමු කාර්තුවේ සැපත් වෙන අතර ගිනි හිවලා සතර 2010 වසරේ අවසානය කාර්තුවේ සැපත් වේවි.

එම ගිනි හිවලාගේ පුද්ගලායන කරනය හා ව්‍යවහාරය ලක්ෂණ සමග ගතිගුණ විදහා පෙන්වාවි.
ගිනි හිවලාගේ මුහුණුවර ප්‍රයෝජනවත් හා සිත්ගන්නා ලෙස වෙනස් වේ. "App බොත්තම" එහි දමනවා ඇත. පහත රැප වල එම බොත්තම කැපිපේනෙයි.





ගිනි හිවලාගේ දිව නැති නම් ටැබ් නූල් ක්‍රමයේ ඉවත්ව කාර්යක්‍රමයට(process) එවි.

ගිනි හිවලා 3.6 නිකුත් කිරීම තව සති කිහිපයකින් වේ අපි ලැස්ති වේමු ද?
මම නියම සිංහලයෙක් ඹයාලා?

මුණ්පොතේ මුහුදු කොල්ලකාරයෝ!!


මුහුදු කොල්ලකාරයෝ සමග මුණ්පොතේ වැඩක් දාමු,

1. මුණ්පොතේ setting --> Account Settings වල‌ට යමු පහත රැපයේ ලෙස


2. දැන් බසා (lanuage) ටැබයට යන්න


3. එයි ප්‍රධාන බස තොරමු, මුහුදු කොල්ලකාරයෝ බවට පහත රැපයේ ලෙස


4. දැන් අපිත් මුණ්පොතේ මුහුදු කොල්ලකාරයෝ!!

මේවත් වැඩද? මල්ලි. මේකත් අපේ වැඩක් !!


Intel අනාගත රූපවාහිනිය මූර්තිය




ලොව විශාලතම මකික්‍රෝ චිපය සදාන්නෝන් වන Intel සමාගම අනාගත(2015) රූපවාහිනිය මූර්තිය පිලිබද දිවස් කියති. ප්‍රකෝටි 15 උපකරණ සහා පැය ප්‍රකෝටි 500 වීඩියෝ අන්තර්ගතයක් මේහි සන්ධි කරනවනු ලැබේ.

අනාගත රූපවාහිනිය පෙට්ටියනක් නොව බිත්තියක් කරවයි.

අනාගත රූපවාහිනිය "IMAX" ලක්ෂණ හා වංශවත්බව රූපවාහිනියට පමුණුවනවායි. මේය රාමුව 1000 එක තප්පරයකට රූප ගත කරයි.

2010 සිට Intel සමාගම රූපවාහිනි ගුවන් ප්‍රචාරය ත්‍රිමානවද කරයි.

මේ නිසා මම කියමි "පරණ රූපවාහිනි ක්‍රමයෙන් නැතිවී යනවාත් සමභම අනාගත රූපවාහිනිය මූර්තිය අප අතර පා තබා ඇත."

නින්ජා පිලිබද බොහො දේ කියන NINJA චිත්‍රපටිය



මම පිට කොටුවේන් එන ගමන් NINja DVD මිලට ගෙන සති දෙකකි. මට බලන් වේවාක් හම්බුනේ නැ. අද එක බැලුවේමි.

කතාවේ මුල් දසුනත්, අවසන් දසුනත්  ජපානයේ සටන් පුහුණු පාසලකි. තිරි දසුන් කඩු හා ලේයින් පිරි තිබිනි.තවද කතා ව නින්ජා පිලිබද ද බොහො දේ කියායි.

කේසී(Scott Adkins) කියල ඇමරිකානු ජාතික තරුනයෙක්, ඹහුටම කියා ඇත්තේ තමාගේ මවගේ හා තමාගේ ඡායා රැප යක් පමණයි. ඹහු මෙම සටන් පාසෙලේ ඉගෙන ගන්නේ අවුරුදු 12 සිටය.
ඒ අතර තවත් සටනට අති දක්ෂයෙක් ඉන්නවා.ඹහු තමා සේන්සි,  මන්සුකා හා කේසී අතර ඇතිවන ආරවුලක් තියේනවා. දවසක් සේන්සි විසින් එම මන්සුකා පාසාලෙන් නෙරපනවා.

දැන් NINJA..... පහරදිම් කිහිපයක්....

මන්සුකා පාසාලා නැවත ඇවි පොර talk දනවා.
ලංකාවේ දිසාපාමොක් ස්ටයිල් එකට ජපානයේ සටන් පුහුණු පාසලේ ගුරැගේ  දුව හා කේසී ඇමරිකාවට යනවා. තව  NINJA බඩු පිරි පේටියක් අරගෙන යනවා..
දැන් තමා සිරා NINJA පහරදිම්...... තුවක්කු පත්තුවේ දි NINJA ගේ බේරිම් පිරිලා.

අතිම Fight එකත් මරැ. NINJA කඩුවත් මරැ. මටත් NINJA කඩුවක් තිබිබානම් මමත් සිංහල නින්ජා කෙනෙක්??

අපි ලංකික වු නිසා වේ කලු වුවේද? HP පරිගණකයක් මිල දි ගන්න විට දෙවරක් සිතන්න.




නත්තල් දා මම යු ටියුබ් විඩියෝ බල මින් ඉන්න විට "Black Desi" නම් අපි වගේ කලු පොරක් HP අතේ ගෙන යාහැකි පරිගණකය (laptop) ගැන අදහසක් ඉදිරිපත් කරන යු ටියුබ් විඩියෝ බැලුවා.

නව HP පරිගණක වල එන මිනිස් මුහුණ හඳුනාගැනීම පිණිස කැමරාව සවි කර ඇත.

ඹහු එහි නව HP පරිගණකයේ මුහුණ හඳුනාගැනීම් කරන කැමරාවට කලු මිනිස් මුහුණ හඳුනාගැනීමට නොහැකි බව ලස්සනට ඹප්පු කරනවා.
මේම යු ටියුබ් විඩියෝ කිහිපය දැනට මිලියන ගනනක් ජනතාව නරඹා ඇත.

මේම වවිඩි පටය සිංහල හඩින් දැමු විට එයට වියාජ බාවක් ඇතුලු විය හැක. එම නිසා මම එය එලසම දාමමි.



මේම වවිඩි පටය තුල "Black Desi" හා ඹහුගේ සහකාරිය "White Wanda" පෙනි සිටියි.
නව HP පරිගණකයේ මුහුණ හඳුනාගැනීම් කරන කැමරාවට "Black Desi", කලු මිනිස් මුහුණ හඳුනාගැනීමට නොහැකි බව ඹප්පු කරන අතර "White Wanda" වන සුදු කාන්තාව HP පරිගණකයේ මුහුණ හඳුනාගැනීම් කරන කැමරාවට සුදු මුහුණට වැඩ කරන බව ඹප්පු කරයි.

අපි ලංකික වු නිසා වේ කලු වුවේද?
ඹයලත් කලුනම්?
නව HP පරිගණකයක් මිල දි ගන්න විට එහි මුහුණ හඳුනාගැනීම් කරන කැමරාවට මුහුණ තියලා බලලා ගන්න හොදේ??

වීථි ධාවකයා (මනුෂ්‍ය හා දුරස්ථ පලකයක් නොමැති) - Road runner

මොටෝරථ ධාවනයට මනුෂ්‍ය හා දුරස්ථ පලකයක් නොමැති ව, සංවේදකයක් හා ජලතරණය ධාවනය කිරීමට ස්ටන්ෆොර්ඩ් විශ්වවිද්‍යාලයේ කෘත්‍රිම බුද්ධි පර්යේෂණාගාරය සමත් විය.

ස්ටන්ෆොර්ඩ් විශ්වවිද්‍යාලයේ උත්සහය වුයේ පෘථිවිය මොටෝරථ 50% අවම කිරිමයි.
අද පෘථිවිය මත මොටෝරථ මිලියනය 600 පවතින අතර එක වරකට එයින් භාවිතා වන්නේ 3% වැනි සුලු ප්‍රමාණයකි. එනම් එය අපතේ යාමකි.

අනාගතයේ අපට මොටෝරථ වුවමනා වුවිට දුරකතන ඇමතුමක් ලාබා ගැනිම පමණකි.
මොටෝරථ දුරකතන ඇමතුම් අංකය මොටෝරථ ලියා පදිංචි කිරීම අංකය ද? :-)

අනාගතයේ අපේ මොටෝරථ අවට ඇති ස්වභාවය තේරුම් ගනිවි කෘත්‍රිම බුද්ධි, සංවේදකයක් හා ජලතරණය සහයේන්.

අපි web site වල නත්තල් කෝ??

නත්තල නත්තල නත්තල් හැම තැනම නත්තල්, කොළ පාට නත්තල් ගස් වල පාට පාට සැරසිලි පුරවලා. අපේ office එකේ නතල් ගසත් සිරාවට සරසලා. මිනිස්සු නත්තල හා ලබන අළුත් අවුරුද්ද සමරන්න බඩු ගන්න පාරවල්ල පිරි ඉතිරිලා ඒනිසා පාරවල්වල traffic පිරි ඉතිරිලා. නත්තල් සීයලා හැම කඩයනම ඉන්වා.
හැම තැනම නත්තල් නමුත් අපි web site වල නත්තල් කෝ??
ම‌ට කඩ, වාහන..... නෑ!
නමුත් පොඩි blog කිහිපයක් තියෙනවා.

මම දැන් මගේ blog වල‌ට නත්තල් සිරි ගෙනාවා!!
නත්තල් සීයලා, නත්තල් ගස් හෝ පාට පාට සැරසිලි පුරවලා නෙමේ.
මගේ blog එකට නත්තල් සීයාට කියලා හිම කැට වැට්ටේව්වා!!
මේම javaScript එක </body> එකට පෙර අලවන්න. දැන් ඹයලාගේත්  blog වල‌ත් නත්තල් සිරි පිරි යයි. නත්තල් සිරි කිව්වට දැනට හිම විතරයි.

<!--snow work-->
<script src='http://www.dynamicdrive.com/dynamicindex3/snow.js' type='text/javascript'>
</script>
<!--end of snow -->

ඹබ සැමට සුභම සුභ නත්තලක් වේවා!!

ජනේලයේ යතුරු පුවරුවේ කෙටි මාර්ග

මම ලිපිය යතුරු පුවරුවේ කෙටි මාර්ග කිහිපයක් සදහන් වේ. මම වින්ඩෝස් විස්ටා පර්යන්ත (Ultimate) තිර රුප භාවිතා නරයි.

Ctrl+Shift+Esc -> කාර්යය කාළමනාකරු

Ctrl+Alt+Del -> කාර්යය තිරය
Windows logo key+1-0 -> දියත් කරන මෙවලම් දණ්ඩ (Quick Launch toolbar)

Windows logo key+T -> වැඩ සටහන  කාර්යය දණ්ඩ චක්‍ර  කරනය
Alt+T -> වැඩ සටහන  කාර්යය දණ්ඩ චක්‍ර  කරනය

Windows logo key+Tab -> වැඩ සටහන  කාර්යය දණ්ඩ භෙමින් උඩ විසිකරනවා චක්‍ර  කරනය 3-D

Windows logo key+X -> වින්ඩෝස් ජංගම මධ්‍යස්ථානය

Windows logo key+R -> වින්ඩෝස්  දාවකය

මුණ්පොතේ තත්ව උඩු යටිකුරැ කර ප්‍රදර්ශනය කරමු



අපේ යහළුවා ගොඩක් මුණ්පොත භාවිතා කරන අතරම එහි තමාට දැනේන දේවල් මුණ්පොතේ තත්ව (Status) වල දමයි. අද මම එම මුණ්පොතේ තත්වලට දා සෙල්ලමක් කියලා දෙන්නයි යන්නේ.

ඇත්ත ඊමේල් වෙන් කරල අඳුර ගන්නත් පුලුවන්

SMTP server එකකට Telnet කරල ඊමේල් යවන්න පුලුවන් ඒ වුනාට එහෙම යව්න ඊමේල් ගොඩාක් වෙලාවට ඇත්ත ඊමේල් වලින් වෙන් කරල අඳුර ගන්නත් පුලුවන් header එකෙන් .
ඊමේල් header ගම්මු.

1. අදාල ඊමේල් එක වවෘත කරලා, reply ලගතිබේන ඊතලය ඹබන්න.
2. දැන් Show original ඹබන්න.
3. ලැබේන ලිපි පහත වේ.

ඇත්ත ඊමේල් වලින් වෙන් කරල අඳුර ගන්නත් පුලුවන්, රතු අකුරු එය පහදයි.
Return-Path:
Received: from ridgxxxx.com (xxxx.com [xx.xxx.x.xxx])
by mx.google.com with SMTP id 12si2649911iwn.49.2009.10.08.21.25.59;
Received: from madhuka.xxxx.com ([xx.xxx.x.xxx]])


ලේසියෙන් වෙන්කරල අඳුර ගන්න බැරි වෙන විදිහට කරන්න
බැරිමමත් නැහැ. හැබැයි එහෙම යවන එක ලේසිත් නැහැ

වෙනත් කෙනේකුගේ නමින් මේල් එකක් යවමු

ඊමේල් ලිපිනයක් දමලා වෙන කෙනෙක් එවුව විදියට පේන්න ඊමේල් යවන්න පුළුවං නේද ?

ඹව්, වෙනත් කෙනේකුගේ නමින් මේල් එකක් යවන එක ගේමක් නෙවෙයි, එක හරි සිම්පල් වැඩක්.

SMTP server එකකට Telnet කරල ඊමේල් යවන්න පුලුවන් ඒ වුනාට එහෙම යව්න ඊමේල් ගොඩාක් වෙලාවට ඇත්ත ඊමේල් වලින් වෙන් කරල අඳුර ගන්නත් පුලුවන් header එකෙන් .

වෙනත් කෙනේකුගේ නමින් මේල් එකක් යවමු.
(සමහර විට Telnet සේවය ඹබ ගේ අන්තර්ජාල සපයන්නා නැවතිය හැක)
1. Terminal window එකක් විවෘත කරගන්න.
"telnet smtp 25" විධානය ඇතුල් කරන්න.



2. පහ‌ත විධානය ඇතුල් කරන්න.


HELO මධුක@fake.com
MAIL FROM:මම@hostname.com (යවන්නාගේ ඊමේල් ලිපිනය)
RCPT TO:them@someplace.com (යැවිය යුතු ඊමේල් ලිපිනය)
DATA
යවන ඊමේල් පනිවිඩ ය"."
QUIT



3. ඊමේල්ය ගියාද?
මේ තියෙනිනේ අපි දැන් යවපු ඊමේල් එක


මේල් එකක් යවන එක හරි සිම්පල් නේ!

MS Word වලට විකිණුම නවතිමක්



i4i පේටන්ට් බලපත්‍රය මතභේදය නිසා අමරිකාණු අධිකරණ මයික්සොෆ්ට් සමාගමට විරුද්ධව තීන්දුව දෙයි.

තහනම් නියෝගය නිසා තිබෙන තවදුරට MS Word පරිගණක මෘදුකාංග විකිණුම නවතිමට නියෝගය දි ඇත.මයික්සොෆ්ට් සමාගම 1998 XML පේටන්ට් බලපත්‍රය කඩ කර බවට චෝදනා ල‌බා ඇත.එම නිසා    මයික්සොෆ්ට් සමාගම පේටන්ට් අයතිවාසිකම කඩ කර ඇත.

මයික්සොෆ්ට් සමාගම ලගදිම Office 2010 නිකුත් කරයි, තහනම් නියෝගය Office 2010 වලට බල නොපාවි.

ඡිමේල් වල ඉදන් මුණ්පොතේ තත්වය නවීකරණය කරමු

මුණ්පොතේ තවත් වැඩක් දාමු,
අද අපි ඡිමේල් වල ඉදන් මුණ්පොතේ තත්වය නවීකරණය කරමු.

1. මුණ්පොතේ යාන්ත්‍රික උපකරණය (gadget) ලබා ගන්න.

2. දැන් ඡිමේල් ඉදන් අපි මුණ්පොතේ තත්වය නවීකරණය කරමු.

අදින් පසුව මුණ්පොතේ තත්ව නවීකරණය කරන්න මුණ්පොතටම යන්න ඹ්නේනැ!

ඇස්බැන්දුම චක්‍ර භ්‍රමණය මුණ්පොතේ


අද අපි මුණ්පොතේ වැඩක් දාමු. මේක සිරාවට ලස්සනයි.
දැන් අපි වැඩේට බහිමු නේද?

1. ඹයාගේ මණ්පොතට ඇතුල්වේන්න

2. යතුරුපුවරුවේ පහත යතුරු(Keys) පිලිවලින් තදකරන.

ඉහළ, ඉහළ, පහළ, පහළ, වම, දකුණ, වම, දකුණ, B, A, Enter key, ඉහළ හා පහළ.



දැන් ඇස්බැන්දුම චක්‍ර භ්‍රමණ මුණ්පොතේ පෙනේවි.


නැවතිම‌ට පිටුව ප්‍රත්‍යාරම්භ  කරන්න. තවමේවගේ වැඩ මුණ්පොතේ ඹනද? එහේන ඹ්නේ කියලා ප්‍රතිචාරයාක් දාලා යන්න අමතකරන්න එපා!

ගුගල් කොරෝම් මෙහෙයුම් පද්ධතිය



ගුගල් කොරෝම් මෙහෙයුම් පද්ධතිය පෙරහුරුවක් ගුගල් නිකුත් කිරයි.

ගුගල් කොරෝම් මෙහෙයුම් පද්ධතිය නොමිලේ දෙන මෙහයුම් පද්ධතියකි.
මේහි ප්‍රථම අරමුණ වන්නේ අතේ ගෙන යාහැකි ක්ෂුද්‍ර පරිගණකය.

සෑම පරිගණක මෘදුකාංගයම බ්‍රොව්සෙර් මත ධාවනය කරවිමයි. සෑම පරිගණක පරිශ්‍රීලකයකුගේම සෑම දත්තයක්ම ගුගල් සෙර්වෙර්ස් තුල ගබඩා කරනවායි.

ගුගල් කොරෝම් මෙහෙයුම් පද්ධතිය 2010 වසර තුල බලාපොරොත්තුවිය හැකියයි ගුගල් ඉංජීනේරු පව‌සයි.
අග්නිජාලාව වේගයක් ගුගල් කොරෝම් මෙහෙයුම් පද්ධතියතුල දැකිය හැකිය. මේය සංශෝධනය වු බ්‍රොව්සෙර් යකි.

ගුගල් නිෂ්පාදන විපරම

මේම උත්සව දින වල ඹයාල මිලයට බඩු ගන්න යනවාද?
දැන් එකට ගුගල් නිෂ්පාදන විපරම (Google Product Search)
භාවිතා කරන්න පුලුවන්,

ගුගල් නිෂ්පාදන විපරම මගින් හොදම දේ අඩුම මිල සොයා ගන්නත් පුලුවන්. මේය නිපැයුම් සංසන්දනය කරනවා.
තවද තාක්ෂණික සම්පූර්ණ විස්තර විභාගයත් (specifications), වීඩියෝත් හා උපාංග වල මිල සොයා ගන්නත් පුලුවන්.

c++ වෙනුවෙන් සිංහල විඩියොවක්

පෙරේදා මමට බ්ලොග් එකේ c++ වෙනුවෙන් ලිපි ලියන්න බලා ලිව්වේය. අද මම c++ වෙනුවෙන් සිංහල විඩියොවක් ප්‍රදර්ශනය කරන්න බලාපොරොත්තු වේන්නේය. අපි මෙයිදි සිංහල c++ වැඩ සටහන (program) ලියමු.

c++ වෙනුවෙන් ලිපියක්

අද මමට බ්ලොග් එකේ c++ වෙනුවෙන් ලිපි ලියන්න බලා පොරොත්තු වෙනවා. මෙහෙදි මම බලාපොරොත්තු වන්නේ උබුන්ටු මත කිරිමටයි. අපි මෙයිදි සිංහල c++ වැඩ සටහන (program) ලියමු.

1. පලමුව Text Editor විවෘත කර පහත පාඨය ඇතුලත් කර "පාඩම.cpp" නමින් (save)සුරකිමු.
#include int main() { printf("සි++ ඇරඹුම\n"); return 0; }

2. Terminal එකක් විවෘත කරගන්න gcc -v ලෙස ඇතුලත් කර ඹබේ gcc සම්පාදක (compiler) සංස්කරණය (version) දැන ගත හැක මගේ gcc 4.3.3 (Ubuntu 4.3.3-5ubuntu4)


3. Terminal මත "g++ පාඩම.cpp -o පාඩම" ලෙස ඇතුලත් කරන්න සම්පාදන කරමු(compile), එවිට "පාඩම" නැමති ලිපි ගොනුව සැදෙයි.

4. දැන් වැඩ සටහන (program) එක ක්‍රියාත්මක කරමු. Terminal මත "./පාඩම" ලෙස ඇතුලත් කරන්මු.


5. Terminal මත "සි++ ඇරඹුම" කියා දිස්වේ.

කුරුළු හඬේ කූඩුව (TweetDeck)

මේ දවස්වල වැඩ නිසා සිංහල පොස්ට් එකක් වත් ලියන්න වෙලාවක් ලැබුනේ නෑ, එනිසා හිතුනා පොඩි සිංහල පොස්ට් එකක් ලියන්න, මේ ටිකේ ගොඩක් කාලය වැය කලේ ඔෆිස් එකේ වැඩට Adobe FLEX and AIR (ආකාශ) එකේ. මමත් ආකාශ ටිකක් හැදුවා එවා ගැන පොස්ට් එකක් ලිව්වා.

මේ අතර තුරේ කුරුළු හඬේ කූඩුව ආකාශ (TweetDeck) හමුවුනා. කුරුළු හඬන් (Twitter) මම දැන් ට මාරු උනා, මේක කුරුළු හඬ සදහා මේසයක මතුපිට තබන පරිගණක මෘදුකාංග (Desktop Application) එකක්, දැන් මගේ කුරුළු හඬ එක බාවිතය ටිකක් පහසුයි. අපි කොපමණ කුරුළු හඬ බාචිතා කරතවාද? මම නම් ගොඩාක්.

හඬේ කූඩුව ආකාශ (TweetDeck) වල‌ට මුහුණ් පොතත් (Face BooK) හා මමගේ ආකාශය (My Space) කතු කරනත් පුලුවන්.

මගේ හඬේ කූඩුව ආකාශ පින්තුර


මුහුණ් පොතත් (Face BooK) තත්ත්වය නවීකරණය කරනව එසැනින් පොන්වායි.


කුරුළු හඬේ තත්ත්වය නවීකරණය කරනව එසැනින් පොන්වායි.

ඔයාලාත් කුරුළු හඬේ කූඩුව ආකාශය් ගන්න! http://www.tweetdeck.com/beta/

උබුන්ටු මෙහෙයුම් පද්ධතිය තුළ සිංහල භාෂාව අන්තර්ගත කරමු

උබුන්ටු ලිනක්ස් හි නවතම නිකුතුව වෙන්නේ උබුන්ටු 9.04 Jaunty Jackalope. මෙයට පසුව 9.10 නිකුත් වීය.
උබුන්ටු මෙහෙයුම් පද්ධතිය තුළ සිංහල භාෂාව අන්තර්ගත කරමු

1. Terminal window එකක් විවෘත කරගන්න.

2. sudo bash ලෙස ඇතුලත් කරන්න. රහස් පදය එක ඉල්ලූ විට එයත් ඇතුලත්. (දැන් ඔබ root user)

3. echo "deb http://sinhala.sourceforge.net/ubuntu/i386/hardy/ ./" > /etc/apt/sources.list ලෙස ඇතුලත් කරන්න.

4. apt-get update ඇතුලත් කරන්න.

5. apt-get install sinhala-gnu-linux ලෙස ඇතුලත් කරන්න.

6. apt-get upgrade ලෙස විධානය ඇතුල් කරන්න.

7. exit විධානය ඇතුල් කරන්න. (root userගෙන් ඉවත් වීමු)

8. im-switch -s scim-immodule ඇතුල් කරන්න. පහත සයිබර් පිටුවට යමු, දැන් ඹයාලට සිංහල අකුරු නිවරදිව දිස්


සයිබරයේ සිංහලයා

මම සයිබරයේ සිංහලයා කේතයේ ඹයාලා හමුවට එමි. වෙබ් අඩවි හා සිංහල භාෂා එක් කරමුට මමත් පාතබමි.
"සිංහලයා ඉතා විනිතය ආගන්තුක සත්කාරයෙහි තප්පරය.(උනන්දුය)ස්වදෙසින් හට මෙන්ම කරුණාවෙන් විදෙශිකයින්ටද සලකන්නේය"මේ රොබට් නොක්ස් 1679 දි සිංහලයා දුටු හැටිය .මොහු කියන සිංහල මිනිසා අද නෙසිටිද?
ඔහුගේ සමහර ගුණ නොවඩුව ඇති වර්ගයක අප ඉපද ඇති බව පැහැදිලියි.
සුද්දා දීපු ගුණ තාම අපි අතරද?

අද සිංහලයාගේ ගුණ = (සුද්දා දීපු ගුණ + අදි සිංහල ගුණ)

සයිබරයේ සිංහලයා = (අද සිංහලයා + සයිබරය)

මම දකිණ මම!
ඹයාලත් මේහෙමද?
තවත් මේවන් ලිපි,