RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.
Showing posts with label ලොව වටා. Show all posts
Showing posts with label ලොව වටා. Show all posts

මැයි 1 කම්කරු දිනයි නමුත් මා දුටු ගූගල් ලාංඡනය

අද කම්කරු දින හා 120 වන ජගත් වෙළඳපොළ සංවත්සරය වුවද ගූගල් ජගත් වෙළඳපොළ සංවත්සරය සමරයි. මේම සැමරිම සදහා ගූගල් සමාගම තම ලාංඡනය අලංකාරව සකසා ඇත.
image
මේහි විශාලක කාචයක් ඇත. මෙම පසු පස රුපය විශාල කර බැලුවිට එහි චලන රුප 4කි. මෙම ලාංඡනය සැදිමට ගූගලය HTML5 canvas තාක්ෂණය භාවිතා කර ඇත.
මේය නිම විය හැකි අයුරැ
dsdfdf
මේලේස රුප ඇතුලත් කර, ක්‍රියාව ඇතුලත් කිරිමට java script යොදන්න.  
මේහි එන චලනය වන රැපයන්
  

ඔබත් මෙයක් සැදිමට උත්සහ කරන්න. Winking smile

Xbox 360 Kinect ක්‍රීඩා කොන්සෝල්පොට්ටනියම නොවැම්බර් මාසයේ 4 ඔබ අතට.

image

Microsoft සමාගම තම Xbox 360 Kinect පොට්ටනියම නොවැම්බර් මාසයේ 4 වනදින ස්ථීරවම භාවිතය සදහා ලබා දෙනු ඇත.

මේම ක්‍රීඩා කොන්සෝල් (Xbox 360 slim ආකෘතිය) පොට්ටනියම ලබා දිමට සුදානම්ය. 250GB Xbox 360 Kinect කොන්සෝල්  පොට්ටනියම ඇමරිකන් ඩොලර් 399 වන බව කියා ඇත. මේයට තවත් ක්‍රීඩා  4GB පොට්ටනියක් ලබා ගැනිමට තවත් ඇමරිකන් ඩොලර් 299 යන බවද පවසයි.

ඉස්සර මෙම ක්‍රීඩා කොන්සෝල් Natal(නටල්) නමින් හැදින්විය, අංගචලනය මගින් පලනය කල හැකි ක්‍රීඩා කොන්සෝලය Kinect. Wii ක්‍රීඩා කොන්සෝලයට මේම Kinect  අසමාන වන්නේ මේහි ඇතිතේ ඒක සංවේදක දණ්ඩක් පමණි, මෙහි (හසුරුවන්නා) controllers නැත.

image

ගුගල් සමාගම අද නිල වශයෙන් ගුගල් රුපවාහිනිය(Google TV) එළිදරවු කරන ලදි.

ගුගල් සමාගම අද ගුගල් I/O සම්මන්ත්‍රණය නිල වශයෙන් ගුගල් රුපවාහිනිය(Google TV) එළිදරවු කරන ලදි. අප මේම ගුගල් රුපවාහිනිය ගැන බොහො දේ කනේ වැටුනත් අද ගුගල් සමාගම විසින් ගුගල් රුපවාහිනිය ප්‍රේක්ෂක ජනයාට පැහැදිලි කරවිය.

මේයට  Intel, Sony හා Logitech සමාගම්ද ගුගල් සමාගම හා හවුලේ වැඩ කරයි. නිර්මාණය  නිර්මාණය
ගුගල් රුපවාහිනි උපාංගය සැලසුම් වි ඇත්තේ cable හෝ satellite box  ප්‍රතිස්ථාපනය කරනවිමට නොවේ, වෙනම උපාංගයක් ලෙසටය. මේමගින් අපට web හා අන්තර්ගත දත්තද ටෙලිවිෂණයද බැලීමට හැක.

හබල් දුරේක්ෂයට වසර 20 යි, නිරාවරණ පින්තුර 841,489 යි

හුගක් දවසකින් ලියන්නත් බැරිවුනානේ. ගුගලයට ගියවිට තමා මේක දැන ගත්තේ
1990 අප්‍රයල් 24 ,පෙරවරු  8:33:51 අප පොලවතලයෙන් නික්මිය. මේහි බර 11,110 kg
මේහි කක්ෂය පෘථිවියයි. වසර 2013 වන තුරු මේහි ක්‍රියාකාරිත්ව  අපේක්ෂිත කරයි.
මේහි ඇතුලත උපාංග


තාරකා විද්‍යා කෂේත්‍රයට ඉතා ඉහල සේවයක් ඉටුකල හබල් දුරේක්ෂය මේ වනවිට අභ්‍යාවකාෂ වසතු ජායාරූප 800,000+ ලබාගෙන ඇති අතර  හබල් දුරේක්ෂය නාසා ආයතනයට ලබා දී ඇති මුළු දත්ත ප්‍රමාණය ‍ටෙරා බයිට 39ක් දක්වා වේ. තවද එය මේ කාර්යය සඳහා පෘථිවිය වටා වට 100.000 සහ සැතපුම්

හබල් දුරේක්ෂයේ නිරාවරණය ගණන?

  • වසර 20 යි.
  • කර්මික ක්ෂමතාවය ආසන්න වශයෙන් 40% .
  • දළ දුරේක්ෂයේ නිරාවරණය ආසන්න වශයෙන් 1 නිරාවරණයකට විනාඩි 5 යි.


20 වසර x 0.4 x 525931 වසරක විනාඩි / 5 විනාඩි = 841,489 පින්තුර

පෘථිවියේ සිට සැතපුම් 350 ඉහල කක්ෂයක සිට හබල් තම ඇස අභ්‍යාවකාෂ වෙත ඇස යොමාගෙන සිටියි. හබල් දුරේක්ෂය ඩිස්කවරි යානය විසින් කක්ෂ ගත කරද 1993 වර්ෂයේ දී එනඩෙවර් යානයේ ගගනගාමීන් උදවිවේන් නිසි ක්‍රයා කරිත්වය ඇරභිය.

හබල් දුරේක්ෂය ගත් නිරාවරණ   http://heritage.stsci.edu/gallery/galindex.html


වචන පුවත්පත් WordPress 3.0 නිකුත් කර පැය 8යි.

තම වචන පුවත්පත් 3.0 බීටා ගත්තේ නැද්ද? පැය කිහිපයකට පෙර Jane Wells, වචන  පුවත්පත් 3.0 බීටා නිකුත් කලේය.



අප මිතුරු වචන පුවත්පත් 3.0 බීටා බාගන්න මේන්න තැන.
අප මිතුරු වචන පුවත්පත් 3.0 බීටා ගැන ඇය කියු දේ.

මේහි නව ලක්ෂණ කිහිපයක්.

  • අලුත් භාවිතාව ලේසි menus පද්ධතිය
  • වචන පුවත්පතහි බහු පරිශ්‍රීලක හැකියාව
  • එක ස්ථාපනයකින් බහු වචන පුවත්පත පහසුව 


ඔයාලත්  වචන පුවත්පත් 3.0 උත්සහ කරන්න හොදේ! ඔයාලත් දන්න දේවල් වචන පුවත්පත ගැන නැතිනම්  WordPress හො blogSpot ගැන එක වදනක් කොටලා යන්න.

අතහි අග්රපබාහුව මත iPhone හෝ යාන්ත්රිකක උපකරණ!!


ඔබගේ අතහි අග්‍රබාහුව හා අතහි ඇඟිල්ල අන්‍යෝන්‍ය සේ බලපවත්වනවා ගනිමින් හෝ තට්ටු කරමින්
යාන්ත්‍රික උපකරණයක් පාලනය කරනවා ගතහැක
ඇමරිකාවේ පර්යේෂකයෝ  අතහි අග්‍රබාහුව හා අතහි ඇඟිල්ල ගැටිම් හරහා යාන්ත්‍රික උපකරණ පාලනය කරනවා ගත හැකි නවතම ක්‍රමයක් පරික්ෂණ කරමින් පවතියි.
මේම නව පරික්ෂණ කුට්ටම තුල ප්‍රක්ෂේපකය (ප්‍රොජෙක්ටරය)  හා සම තල ප්‍රදර්ශනයක් ලෙස භාවිතා කරයි.මේහි අභ්‍යසනය හා පුහුණුවට විනඩි 20 ක කාලයක් අවශ්‍යයි.

ජාලයේ දැණුම් සම්පති, කඩවසම් හාදයා!! හා වීඩියෝ ආවර්තනය

ජාලයේ දැණුම් සම්පති, කඩවසම් හාදයෙකි. ඔහු සතුව ලිපිය හා පින්තුර මිලියන ගණන කි. ඔහු විකීපිඩියා නැමැත්තේකි.
දැනුමේන් පිරි ගිය විකීපිඩියා තුල අඩුවක් විය?
වීඩියෝව හෝ වීඩියෝ කිරීමට සම්බන්ධ කිරිමට ඔහුට නොහැකි විය.

එම යුගය නිමා කරවිම ඔබ හා අප ලගය.
http://videoonwikipedia.org

(Theora)  වීඩියෝ ආකෘතිය හරහා මේයට වීඩියෝව දැමිය හැක. මේයට Miro වීඩියෝ නිපදවන්නෝ පාවිච්චියට නොමිලේ ලබා ගතහැකි වීඩියෝ ආවර්තනයක් (converter) සාදමින් පවතියි.

කවුලුවේ පෙබරවාරි යාවත්කාලිනය වටිද?

අද මම කවුලුව යාවත්කාල කිරීමක් කලේමි. මේම  කවුලුව යාවත්කාල කිරිමේදි, වසර 17 ක් පරණ ද්‍යෝෂය (loophole) නිවරදි කරන ලැබිය. මෙය සොයාගත්තේ ගුගල් සමාගමයි.


මේය ඉතා අලුත් ආරක්ෂාක යාවත්කාලින(පෙබරවාරි යාවත්කාලිනය) සතුය වන අතර මේය ප්‍රතම දකිය හැකි වුයේ Windows NT 3.1 වලය. අද වන තුරුම මේය පැවතියේය. මේය සමග ආරක්ෂාක ලිපි 5 අලුත් විය.

ඔබට මතකද? 2009 ඔක්තෝබර් මස කවුලුවේ ආරක්ෂාක ලිපි 36 එක වර අලුත් වුන වග.

එම නිසා ඔබේ කවුලුවේ පෙබරවාරි  යාවත්කාලිනය කරගැනිමට ප්‍රමාද නොවන්න.

අලුත් ම, ඇපල් උපකරණය, iPad (අදයි ආවේ!!)


අද මම අලුත් ම, ඇපල් උපකරණය ගැන ඔයාලට කියන්නම්. මෙය ඇපල් iPad යයි. Steve Jobs අද උදේම්ම ඇපල් iPad නිවේදනය කරන ලදියි. මේය දුරකථන හා පරිගණක අතර හිදස සම්පූර්ණ කරනවා යැයි යමෙකුට දැනෙනව්, එය සත්‍යයකි. 

මේය සතුදේ,

  • අඟල 9.7 වු  බහු ස්පර්ශ, ප්‍රදර්ශනිය තලයකි
  • 1 GHz ඇපල් සකසනය
  • ධාරණ ශක්තිය 16-64 GB
  • ඝන බව අඟල් 0.5
  • බර 0.7kgs
  • Wi-fi, නිල් දත් and 3G සම්බන්ධකතාව
  • ඇක්සලරෝමීටරය
  • දිශාදර්ශකය
  • බැටරිය පැය 10 (ඉහල ක්‍රියාකාරී) හා මාසයක standby ක්‍රියාකාරී බව



මේන්න මිල ගණන්.

ඔබත් මෝටරථ පෙම් වතේක්ද? එසේනම් පරිණාම පද්ධතිය වන Ford SYNC ඔබටයි



Ford මොටරථ කොම්පැනිය ඉතා අලුත් පරිණාම පද්ධතිය වන Ford SYNC පද්ධතිය ඇතුලත් "MyFord Touch" මොටරථය පිලිබද සටහනක් ඉදිරිපත් කරනවා ඇත.

ඉතා අලුත් මෙම මොටරථයට

  • ජලතරණය(navigation) මගින් ලගම ඇති රියගාල වැනි බොහොදේ සෙවිය හැක.

   
  • කාලගුණය වාතා වරණ හා දේශගුණය වාර්ථා ලබාදේයි.

  • ශ්‍රවණ මාධ්‍යය නැතහොත් audio හැකිවන්  බෝහොය.(USB 2.0,SD කාඩ් පත , නිල් දත්, HD රේඩියොව)


  • සයිබර සම්බන්ධතාව (WiFi හැකියාව, RSS පෝෂකය)


MyFord Touch" මොටරථ ලෝකව්‍යාප්ත 2012 ලැබිය හැකි බව Ford මොටරථ කොම්පැනිය කියයි.

"තව නියම සිංහලින් දැකිමට අස බව සයිබර් සිංහලයා" මට කිවේය








තව රුප මෙතන.... 

ගුගල් තම නවතම දැකුම්කලු දුරකතය වන "Nexus One" ඊයේ නිකුත්විය


මෙම දැකුම්කලු ගුගල් දුරකතය බර අඩු හා ස්පර්ශිය පැතලි හීන්දෑරිය "Nexus One" ඊයේ(5/1/2010) නිකුත්විය. මේහි නිෂ්පාදකයා HTC සමාගමය.

දැන් මෙම ගුගල් දුරකතය ගුගල් ජාලයතුල(T-mobile/Vodafone/Verizon) විකුණනවා නැවෙන් ගෙන්වා ගන්න පුලුවන්. ඔයාල් පුලුවන්නම් ගුගල් දුරකතයක් ගෙන්වා ගන්න.

දුරකතයේ වටිනාකම $529 (රුපියල් 62,000/= ) වේයි.

"Nexus One" දුරකතයේ
  • 3.7 අඟල්වු ස්පර්ශිය පැනලය,
  • 1GHz snapdragon සැකසීමේ හැකියාව ඇති යන්ත්‍රය,
  • 5 Megapixel කැමරාව හා ක්ෂණික දීප්ත පහන,
  • ඇක්සලරෝමීටරය (ත්වරණමානය)
  • GPS දිශාදර්ශකය,
  • ඝෝෂාව කපා හැරීමේ හැකියාව,
  • කට හඬ හඳුනාගැනීමේ ප්‍රත්‍යාභිඥානය හා
  • 512MB ක ධාරණ ශක්තිය 32GB දක්වා විහිදෙනවාය.




මිලදි ගන්න විට දුරකතයේ අගුළු අර ගතහැක එවිට ලංකාවේ GSM ජාලයට යාමට හැක. මේක සිරාවටම පට්ට

ගුගල් ස්පර්ශිය පැතලි පරිගණකය!


Google සමාගම හා HTC සමාගම නව ස්පර්ශිය පැතලි පරිගණකය නිර්මාණය කරනයි. Nexus One “ගුගල් Phone“ වල දෘඩාංග ගොඩ නගන ලද්දේ ද HTC සමාගම තමා.

Google සමාගම හා HTC සමාගම මෙය සදහා ආසන්නව වැඩ කරඇත.
Google සමාගම නොයෙක් විදිහේ පරිගණක ආකෘති කරවා තිබේ.

මට පෙනෙන විදිහට මෙම නව ගුගල් ස්පර්ශිය පැතලි පරිගණකය  iPhone හා Apple Tablet  වලට අභියෝග කරවි.

නව වසරේ ගුගල් පුදුමය!! ඔබ ඉදිරියේ!!

අද 1/1/10 කියා ලියු අපි www.google.com නොගියෙද?

ගුගල් හි logo එක වෙනස් විඇත හා එය තුල  ගුගල්  සමාගම පුදුමයක් සගවාඇත.
ගුගල්  පුදුමයක් බැලිමට නමි  ගුගල් හි සේවුම මත කිසිවක් අතුලත් නොකර.
“I’m Feeling Lucky” බොත්තම ඔබන්න!!





නව වසරේ ගුගල්  පුදුමය!! ඔබ ඉදිරියේ!!


2009 වසර තුල, මුණ්පොතේ හා කුරැලු හඩ වඩාත් භාවිතා වු වචන

මුණ්පොතේ හා කුරැලු හඩ 2009 වසර තුල වඩාත් භාවිතා වු වචන. මේම දේ හරහා අපට ලොව දනදෙස බැලිය හැක.





පුලුවන් වන්නම් අපි මුණ්පොතේ Application ලියමු ලගදිම.

මම ගිනි හිවලා 3.6 හා 4 එනතු බලා සිටි??

මම ගිනි හිවලා 3.6 හා 4 එනතු බලා සිටින විට ම‌ට ගිනි හිවලගේන් ලිපියක් ලැබිනි.
මොක්සිලා (mozilla) ගිනි හිවලා 3.6 2009 අපිට දෙනවා කිව්වාට. ඒක කරන්න බැලු.

ගිනි හිවලා 3.6 2010 වසරේ පලමු කාර්තුවේ සැපත් වෙන අතර ගිනි හිවලා සතර 2010 වසරේ අවසානය කාර්තුවේ සැපත් වේවි.

එම ගිනි හිවලාගේ පුද්ගලායන කරනය හා ව්‍යවහාරය ලක්ෂණ සමග ගතිගුණ විදහා පෙන්වාවි.
ගිනි හිවලාගේ මුහුණුවර ප්‍රයෝජනවත් හා සිත්ගන්නා ලෙස වෙනස් වේ. "App බොත්තම" එහි දමනවා ඇත. පහත රැප වල එම බොත්තම කැපිපේනෙයි.





ගිනි හිවලාගේ දිව නැති නම් ටැබ් නූල් ක්‍රමයේ ඉවත්ව කාර්යක්‍රමයට(process) එවි.

ගිනි හිවලා 3.6 නිකුත් කිරීම තව සති කිහිපයකින් වේ අපි ලැස්ති වේමු ද?
මම නියම සිංහලයෙක් ඹයාලා?

Intel අනාගත රූපවාහිනිය මූර්තිය




ලොව විශාලතම මකික්‍රෝ චිපය සදාන්නෝන් වන Intel සමාගම අනාගත(2015) රූපවාහිනිය මූර්තිය පිලිබද දිවස් කියති. ප්‍රකෝටි 15 උපකරණ සහා පැය ප්‍රකෝටි 500 වීඩියෝ අන්තර්ගතයක් මේහි සන්ධි කරනවනු ලැබේ.

අනාගත රූපවාහිනිය පෙට්ටියනක් නොව බිත්තියක් කරවයි.

අනාගත රූපවාහිනිය "IMAX" ලක්ෂණ හා වංශවත්බව රූපවාහිනියට පමුණුවනවායි. මේය රාමුව 1000 එක තප්පරයකට රූප ගත කරයි.

2010 සිට Intel සමාගම රූපවාහිනි ගුවන් ප්‍රචාරය ත්‍රිමානවද කරයි.

මේ නිසා මම කියමි "පරණ රූපවාහිනි ක්‍රමයෙන් නැතිවී යනවාත් සමභම අනාගත රූපවාහිනිය මූර්තිය අප අතර පා තබා ඇත."

අපි ලංකික වු නිසා වේ කලු වුවේද? HP පරිගණකයක් මිල දි ගන්න විට දෙවරක් සිතන්න.




නත්තල් දා මම යු ටියුබ් විඩියෝ බල මින් ඉන්න විට "Black Desi" නම් අපි වගේ කලු පොරක් HP අතේ ගෙන යාහැකි පරිගණකය (laptop) ගැන අදහසක් ඉදිරිපත් කරන යු ටියුබ් විඩියෝ බැලුවා.

නව HP පරිගණක වල එන මිනිස් මුහුණ හඳුනාගැනීම පිණිස කැමරාව සවි කර ඇත.

ඹහු එහි නව HP පරිගණකයේ මුහුණ හඳුනාගැනීම් කරන කැමරාවට කලු මිනිස් මුහුණ හඳුනාගැනීමට නොහැකි බව ලස්සනට ඹප්පු කරනවා.
මේම යු ටියුබ් විඩියෝ කිහිපය දැනට මිලියන ගනනක් ජනතාව නරඹා ඇත.

මේම වවිඩි පටය සිංහල හඩින් දැමු විට එයට වියාජ බාවක් ඇතුලු විය හැක. එම නිසා මම එය එලසම දාමමි.



මේම වවිඩි පටය තුල "Black Desi" හා ඹහුගේ සහකාරිය "White Wanda" පෙනි සිටියි.
නව HP පරිගණකයේ මුහුණ හඳුනාගැනීම් කරන කැමරාවට "Black Desi", කලු මිනිස් මුහුණ හඳුනාගැනීමට නොහැකි බව ඹප්පු කරන අතර "White Wanda" වන සුදු කාන්තාව HP පරිගණකයේ මුහුණ හඳුනාගැනීම් කරන කැමරාවට සුදු මුහුණට වැඩ කරන බව ඹප්පු කරයි.

අපි ලංකික වු නිසා වේ කලු වුවේද?
ඹයලත් කලුනම්?
නව HP පරිගණකයක් මිල දි ගන්න විට එහි මුහුණ හඳුනාගැනීම් කරන කැමරාවට මුහුණ තියලා බලලා ගන්න හොදේ??
තවත් මේවන් ලිපි,