Ford මොටරථ කොම්පැනිය ඉතා අලුත් පරිණාම පද්ධතිය වන Ford SYNC පද්ධතිය ඇතුලත් "MyFord Touch" මොටරථය පිලිබද සටහනක් ඉදිරිපත් කරනවා ඇත.
ඉතා අලුත් මෙම මොටරථයට
- ජලතරණය(navigation) මගින් ලගම ඇති රියගාල වැනි බොහොදේ සෙවිය හැක.
- කාලගුණය වාතා වරණ හා දේශගුණය වාර්ථා ලබාදේයි.
- ශ්‍රවණ මාධ්‍යය නැතහොත් audio හැකිවන් බෝහොය.(USB 2.0,SD කාඩ් පත , නිල් දත්, HD රේඩියොව)
- සයිබර සම්බන්ධතාව (WiFi හැකියාව, RSS පෝෂකය)
MyFord Touch" මොටරථ ලෝකව්‍යාප්ත 2012 ලැබිය හැකි බව Ford මොටරථ කොම්පැනිය කියයි.
"තව නියම සිංහලින් දැකිමට අස බව සයිබර් සිංහලයා" මට කිවේය
තව රුප මෙතන....


















