RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.
Showing posts with label ගුගල්. Show all posts
Showing posts with label ගුගල්. Show all posts

දත්ත ගබඩා කරනය ගැන HTML5 ගේ දැන ගම්මුද?

අද මා මේම ලිපයහි සදහන් කරන්නේ සේවාදායකයා මත දත්ත ගබඩා කරනය (Client side storage)  පිලිබදවයි. HTML5 හි බොහෝ නව විශේෂාංගය රුසක් ඇත, එහි එන නව කඩවසම් මූණුවරකි  සේවාදායකයා මත දත්ත ගබඩා කරනය. මේමගින් අප ලබන වාසිනම්.

  • වේබි පිටු offline භාවිතය
  • වේබි පිටු වේගයෙන් ලාබා ගැනිම
  • වේබි පිටු නිමවිම වේගවත් විම

සේවාදායකයා මත දත්ත ගබඩා කරනය තාක්ෂණවේදී විදි.

  • ජාල ගබඩා කරනය
  • ජාල SQL පරිගණක දත්ත ගබඩාව
  • ලැයිස්තු ගබඩා කරනය  (Indexed Database)
  • ගොනුව ගබඩා කරනය

දැන් අපි බලමු බ්‍රොව්සෙර්  මේම දත්ත ගබඩා කරනයට දෙන රුකුල්

මේන්න මම භාවිතා කරන HTML 5 කේතය

function browserSupport(){
console.log("Indexed Database: " + window.mozIndexedDB);
console.log("Web SQL Database: " + window.openDatabase);
console.log("Web Storage: " + typeof(localStorage));
console.log("File Access: " + window.FileReader);
}

1. කෝරෝමේ (chrome) මත පරීක්ෂා කර බැලීම

image_thumb[1]

 

2. ගිනි හිවලා මත පරීක්ෂා කර බැලීම

image_thumb[4]

3. සෆාරි (Safari) මත පරීක්ෂා කර බැලීම

image_thumb[10]

4. IE මත පරීක්ෂා කර බැලීම

image_thumb[16]

5. ඔපෙරා මත පරීක්ෂා කර බැලීම

image_thumb[25]

අවසන් එලාඑල

කෝරෝමේ   ගිනි හිවලා සෆාරි ඔපෙරා IE
Web Storage එභෙයි එභෙයි එභෙයි එභෙයි එභෙයි
Indexed DB එභෙයි
Web SQL DB එභෙයි එභෙයි
File Access එභෙයි එභෙයි

ඹබත් වේබි පිටු සදනකල HTML5 මතක තබා ගැනිම වැදගත්ය මන්ද මේම තක්ෂණය 2022 දි ලොව පුරා පැතිරි යනු ඇත.

ගුගල් සමාගම අද නිල වශයෙන් ගුගල් රුපවාහිනිය(Google TV) එළිදරවු කරන ලදි.

ගුගල් සමාගම අද ගුගල් I/O සම්මන්ත්‍රණය නිල වශයෙන් ගුගල් රුපවාහිනිය(Google TV) එළිදරවු කරන ලදි. අප මේම ගුගල් රුපවාහිනිය ගැන බොහො දේ කනේ වැටුනත් අද ගුගල් සමාගම විසින් ගුගල් රුපවාහිනිය ප්‍රේක්ෂක ජනයාට පැහැදිලි කරවිය.

මේයට  Intel, Sony හා Logitech සමාගම්ද ගුගල් සමාගම හා හවුලේ වැඩ කරයි. නිර්මාණය  නිර්මාණය
ගුගල් රුපවාහිනි උපාංගය සැලසුම් වි ඇත්තේ cable හෝ satellite box  ප්‍රතිස්ථාපනය කරනවිමට නොවේ, වෙනම උපාංගයක් ලෙසටය. මේමගින් අපට web හා අන්තර්ගත දත්තද ටෙලිවිෂණයද බැලීමට හැක.

G-මේල් වලට ලිපිගොනු ඇදලා දලා දමු

අපිට කාලය ඉතා වැදගත් එම නිසා  G-මේල් නවතම ක්‍රමයට ඉ-මේල්යට ලිපිගොනු අනුයුක්ත කිරීමට, ඇදලා දලා (Drag and Drop)  ඉ-මේල්යට ලිපිගොනු අනුයුක්ත කල හැක.

 ඉ-මේල්යට ලිපිගොනු අනුයුක්ත කරමින්


ඉ-මේල්යට ලිපිගොනු අනුයුක්තවි හමාරයි

මේයට ගුගල් Chrome හා ගිනි හිවලා 3.6 දැනට සහය දක්වයි.

මේම ඇදලා දලා ඉ-මේල්යට ලිපිගොනු අනුයුක්ත කිරිම ඔබට වටිනම් ප්‍රතිචාරක් දලා යන්න අමතක කරන්න එපා!

හබල් දුරේක්ෂයට වසර 20 යි, නිරාවරණ පින්තුර 841,489 යි

හුගක් දවසකින් ලියන්නත් බැරිවුනානේ. ගුගලයට ගියවිට තමා මේක දැන ගත්තේ
1990 අප්‍රයල් 24 ,පෙරවරු  8:33:51 අප පොලවතලයෙන් නික්මිය. මේහි බර 11,110 kg
මේහි කක්ෂය පෘථිවියයි. වසර 2013 වන තුරු මේහි ක්‍රියාකාරිත්ව  අපේක්ෂිත කරයි.
මේහි ඇතුලත උපාංග


තාරකා විද්‍යා කෂේත්‍රයට ඉතා ඉහල සේවයක් ඉටුකල හබල් දුරේක්ෂය මේ වනවිට අභ්‍යාවකාෂ වසතු ජායාරූප 800,000+ ලබාගෙන ඇති අතර  හබල් දුරේක්ෂය නාසා ආයතනයට ලබා දී ඇති මුළු දත්ත ප්‍රමාණය ‍ටෙරා බයිට 39ක් දක්වා වේ. තවද එය මේ කාර්යය සඳහා පෘථිවිය වටා වට 100.000 සහ සැතපුම්

හබල් දුරේක්ෂයේ නිරාවරණය ගණන?

  • වසර 20 යි.
  • කර්මික ක්ෂමතාවය ආසන්න වශයෙන් 40% .
  • දළ දුරේක්ෂයේ නිරාවරණය ආසන්න වශයෙන් 1 නිරාවරණයකට විනාඩි 5 යි.


20 වසර x 0.4 x 525931 වසරක විනාඩි / 5 විනාඩි = 841,489 පින්තුර

පෘථිවියේ සිට සැතපුම් 350 ඉහල කක්ෂයක සිට හබල් තම ඇස අභ්‍යාවකාෂ වෙත ඇස යොමාගෙන සිටියි. හබල් දුරේක්ෂය ඩිස්කවරි යානය විසින් කක්ෂ ගත කරද 1993 වර්ෂයේ දී එනඩෙවර් යානයේ ගගනගාමීන් උදවිවේන් නිසි ක්‍රයා කරිත්වය ඇරභිය.

හබල් දුරේක්ෂය ගත් නිරාවරණ   http://heritage.stsci.edu/gallery/galindex.html


මුහුදු කොල්ලකාර හා Linux ගුගල් මුල් පිට

සති කිහිපයක් විතර සිංහල ලිපියක් ලියන්න බැරිවුනා, අද මම ඔයලාට කියන්නම් අපි කවරුත් යන ගුගල් මුලික පිටුව ගැන.
හාස්‍යය දැකීමේ හෝ ප්‍රකාශ කිරීමේ හැකියාව ගුගල් මුලික පිටුවේ ගැබ්ව ඇති බවට දෙගිඩියාව නැත. මේවන් දේ ගුගල තුල බොහෝය.

අද මම ගුගල් මුලික පිටුවේ නොයෙක්  සංස්කරණය ඇති අතර අද මම සංස්කරණය කිහිපයක් කියන්නම්.
මුහුදු කොල්ලකාර ගුගල් මුලික පිටුවට http://www.google.com/intl/xx-pirate/

ලිනක්ස් හිතවතුන්ට Linux ගුගල් මුලික පිටුවට http://www.google.com/linux


BSD යක්ෂයාගේ  ගුගල් මුලික පිටුවට  http://www.google.com/bsd


http://www.google.com/intl/xx-elmer/ මේබදු ගුගල් මුලික පිටු බොහෝය.

ගුගල් සමචතුරස‍්‍රගත සේවුම

"ගුගල් සමචතුරස‍්‍රගත සේවුම" ප්‍රයෝජනවත් හා සිත්ගන්නා සුලුයි කිම නිවරදිය.
මේය සේවුම ප්‍රතිපල කොටු මායාවී සැලැස්ම දක්වායි.


laptops සංසන්දනය කිරීම ගුගල් සමචතුරස‍්‍රගත සේවුමට
http://www.google.com/squared/search?q=laptops

කුඩා කැබෙල්ල වලට දත්ත පේනිම හා අපට අවශදේ ලබාගත හැක



පහත දේ වල් අප සේවුම ප්‍රතිපලට කල හැක

මුණ්පොතේ අප මිතුරන් දමන ගුණ දොස් වලට විද්‍යුත් තැපෑල සිට උත්තර දෙමුද?

දැනට මුණ්පොතේ අපේ තත්ව, ඡායා හා විඩියෝ වලට අප මිතුරන් දමන ගුණ දොස් වලට විද්‍යුත් තැපෑල සිට  උත්තර දෙන ක්‍රමය දැන් ඇත. මෙම ක්‍රමය අවේ ඊයේ දැන් තමයි වේලාවක් හම්බුනේ ලියන්න
කරන අයුරු

මුණටපොතේ ඔබේ තත්ව, ඡායා හා විඩියෝ වලට ඔබගේ මිතුරන් දමන ගුණ දොස් මගින් විද්‍යුත් තැපෑලට ලද දැනුම්දී ලිපියට යන්න.

reply කිලික් කරන්න


ඔබගේ අදහස දමා send ඔබන්න


වැඩේ ගොඩ.
මේකත් උණම උණු කැවුමක්ද?

ගුගල් ගවේෂණය හරහා යාත්‍රා කරනවිට යතුරු පුවරු කෙටි මාර්ගය

ගුගල් ගවේෂණ එලාඑල හරහා යාත්‍රා කරනවිට යතුරු පුවරු කෙටි මාර්ගය තිබුනොත් කොහොමද?
මම නම් සිරා වට අසයි, ඔයාලා අසා නැද්ද?




යතුර             ක්‍රියාව

J                  ඊළඟ ගුගල් එලාඑලයට යන්න.
K                 පෙර ගුගල් එලාඑලයට යන්න.
O                 ගුගල් එලාඑලය එළිදරවු කරන්න
       ගුගල් එලාඑලය එළිදරවු කරන්න.
/                   කර්සරය ගුගල් ගවේෂණ කොටුවට යන්න.
         කර්සරය ගුගල් ගවේෂණ කොටුවේන් ඉවත්කරන්න. 



මෙම ගුගල් ගවේෂණය


mp3, wma හෝ විශේශ සංගිත file සොයා යන අපේ ගුගල් ගවේෂණය

මම හා ඔබ ගුගල් ගවේෂණය බොහොවි යෙදේයි, අද මම ඔබ අස කරන සිංදුව ගුගල් ගවේෂණය නිසැකවම ලබාගත හැකි සරල ක්‍රමයක් කියාදේමි.

ගුගල් ගවේෂණයට යන්න.

විශේශ විමසුම යොදමු

intitle:index.of (mp3|aac| ඔබට අවශ්‍ය file වර්ගය) <<තිතවලින් වෙන්වන පරිදි ගීතයේ නම /track/රචකයා/කලාකාරයා නම >>

උදා
intitle:index.of (mp3|wma|aac) <>





ඕනතරම් බගන්න!!

සිංහල සිංදුනම් මදි වගේ සොයන්න.

ගුගල් තම නවතම දැකුම්කලු දුරකතය වන "Nexus One" ඊයේ නිකුත්විය


මෙම දැකුම්කලු ගුගල් දුරකතය බර අඩු හා ස්පර්ශිය පැතලි හීන්දෑරිය "Nexus One" ඊයේ(5/1/2010) නිකුත්විය. මේහි නිෂ්පාදකයා HTC සමාගමය.

දැන් මෙම ගුගල් දුරකතය ගුගල් ජාලයතුල(T-mobile/Vodafone/Verizon) විකුණනවා නැවෙන් ගෙන්වා ගන්න පුලුවන්. ඔයාල් පුලුවන්නම් ගුගල් දුරකතයක් ගෙන්වා ගන්න.

දුරකතයේ වටිනාකම $529 (රුපියල් 62,000/= ) වේයි.

"Nexus One" දුරකතයේ
  • 3.7 අඟල්වු ස්පර්ශිය පැනලය,
  • 1GHz snapdragon සැකසීමේ හැකියාව ඇති යන්ත්‍රය,
  • 5 Megapixel කැමරාව හා ක්ෂණික දීප්ත පහන,
  • ඇක්සලරෝමීටරය (ත්වරණමානය)
  • GPS දිශාදර්ශකය,
  • ඝෝෂාව කපා හැරීමේ හැකියාව,
  • කට හඬ හඳුනාගැනීමේ ප්‍රත්‍යාභිඥානය හා
  • 512MB ක ධාරණ ශක්තිය 32GB දක්වා විහිදෙනවාය.




මිලදි ගන්න විට දුරකතයේ අගුළු අර ගතහැක එවිට ලංකාවේ GSM ජාලයට යාමට හැක. මේක සිරාවටම පට්ට

ඔයාලත් ගුගල් ගියවිට ඇපල් ගොඩියක් වැටණාද???

අද(4/1/2009) ඔයාලත් ගුගල් ගියවිට ඇපල් ගොඩියක් වැටණාද?
ගෞරවනීය Isaac Newton 367 වන උපන්දිනයයි.

චලන නීති 3 ක් තිව්ටන් ප්‍රකාශා කලේය. ඇපල්ගෙඩියක් ඇද වැටෙනවා සේ ගුගල් තම ලාංඡනය නිර්මාණය කරනවා ඇත.

එදා
ඇපල්ගෙඩියක් ඇද වැටිම තිව්ටන්ට ගූරුත්වාකර්ෂණය සේවිමට පොළඹවිය.
අද
තිව්ටන් ගුගල් ලාංඡනය දිනක‌ට වෙනස් කිරිම‌ට පොළඹවිය.
දැන්
ඇපල්ගෙඩි ගුගල් ලාංඡනය මට ලිපියක් ලිවිමට පෙලඔවිය.

ඇපල්ගෙඩි ගුගල් ලාංඡනය නිමවු අයුරු
1. ඇපල්අත්ත newton10-tree.jpg




2. ඇපල්ගෙඩිය newton10-apple.png




3. ඇපල්අත්තට සාපේක්ෂ ඇපල්ගෙඩිය පිහිටුම වෙනස්කරයි. style="position:relative;right:248px;bottom:46px" මගින් කලයත් සමග.

දැන්
මගේ ලිපිය ඔබට ප්‍රතිචරයක් ලිවිමට පෙලබුවාද?


ගුගල් ස්පර්ශිය පැතලි පරිගණකය!


Google සමාගම හා HTC සමාගම නව ස්පර්ශිය පැතලි පරිගණකය නිර්මාණය කරනයි. Nexus One “ගුගල් Phone“ වල දෘඩාංග ගොඩ නගන ලද්දේ ද HTC සමාගම තමා.

Google සමාගම හා HTC සමාගම මෙය සදහා ආසන්නව වැඩ කරඇත.
Google සමාගම නොයෙක් විදිහේ පරිගණක ආකෘති කරවා තිබේ.

මට පෙනෙන විදිහට මෙම නව ගුගල් ස්පර්ශිය පැතලි පරිගණකය  iPhone හා Apple Tablet  වලට අභියෝග කරවි.

නව වසරේ ගුගල් පුදුමය!! ඔබ ඉදිරියේ!!

අද 1/1/10 කියා ලියු අපි www.google.com නොගියෙද?

ගුගල් හි logo එක වෙනස් විඇත හා එය තුල  ගුගල්  සමාගම පුදුමයක් සගවාඇත.
ගුගල්  පුදුමයක් බැලිමට නමි  ගුගල් හි සේවුම මත කිසිවක් අතුලත් නොකර.
“I’m Feeling Lucky” බොත්තම ඔබන්න!!





නව වසරේ ගුගල්  පුදුමය!! ඔබ ඉදිරියේ!!


ඡිමේල් වල ඉදන් මුණ්පොතේ තත්වය නවීකරණය කරමු

මුණ්පොතේ තවත් වැඩක් දාමු,
අද අපි ඡිමේල් වල ඉදන් මුණ්පොතේ තත්වය නවීකරණය කරමු.

1. මුණ්පොතේ යාන්ත්‍රික උපකරණය (gadget) ලබා ගන්න.

2. දැන් ඡිමේල් ඉදන් අපි මුණ්පොතේ තත්වය නවීකරණය කරමු.

අදින් පසුව මුණ්පොතේ තත්ව නවීකරණය කරන්න මුණ්පොතටම යන්න ඹ්නේනැ!

ගුගල් කොරෝම් මෙහෙයුම් පද්ධතිය



ගුගල් කොරෝම් මෙහෙයුම් පද්ධතිය පෙරහුරුවක් ගුගල් නිකුත් කිරයි.

ගුගල් කොරෝම් මෙහෙයුම් පද්ධතිය නොමිලේ දෙන මෙහයුම් පද්ධතියකි.
මේහි ප්‍රථම අරමුණ වන්නේ අතේ ගෙන යාහැකි ක්ෂුද්‍ර පරිගණකය.

සෑම පරිගණක මෘදුකාංගයම බ්‍රොව්සෙර් මත ධාවනය කරවිමයි. සෑම පරිගණක පරිශ්‍රීලකයකුගේම සෑම දත්තයක්ම ගුගල් සෙර්වෙර්ස් තුල ගබඩා කරනවායි.

ගුගල් කොරෝම් මෙහෙයුම් පද්ධතිය 2010 වසර තුල බලාපොරොත්තුවිය හැකියයි ගුගල් ඉංජීනේරු පව‌සයි.
අග්නිජාලාව වේගයක් ගුගල් කොරෝම් මෙහෙයුම් පද්ධතියතුල දැකිය හැකිය. මේය සංශෝධනය වු බ්‍රොව්සෙර් යකි.

ගුගල් නිෂ්පාදන විපරම

මේම උත්සව දින වල ඹයාල මිලයට බඩු ගන්න යනවාද?
දැන් එකට ගුගල් නිෂ්පාදන විපරම (Google Product Search)
භාවිතා කරන්න පුලුවන්,

ගුගල් නිෂ්පාදන විපරම මගින් හොදම දේ අඩුම මිල සොයා ගන්නත් පුලුවන්. මේය නිපැයුම් සංසන්දනය කරනවා.
තවද තාක්ෂණික සම්පූර්ණ විස්තර විභාගයත් (specifications), වීඩියෝත් හා උපාංග වල මිල සොයා ගන්නත් පුලුවන්.

තවත් මේවන් ලිපි,