උබුන්ටු ලිනක්ස් හි නවතම නිකුතුව වෙන්නේ උබුන්ටු 9.04 Jaunty Jackalope. මෙයට පසුව 9.10 නිකුත් වීය.
උබුන්ටු මෙහෙයුම් පද්ධතිය තුළ සිංහල භාෂාව අන්තර්ගත කරමු
1. Terminal window එකක් විවෘත කරගන්න.
2. sudo bash ලෙස ඇතුලත් කරන්න. රහස් පදය එක ඉල්ලූ විට එයත් ඇතුලත්. (දැන් ඔබ root user)
3. echo "deb http://sinhala.sourceforge.net/ubuntu/i386/hardy/ ./" > /etc/apt/sources.list ලෙස ඇතුලත් කරන්න.
4. apt-get update ඇතුලත් කරන්න.
5. apt-get install sinhala-gnu-linux ලෙස ඇතුලත් කරන්න.
6. apt-get upgrade ලෙස විධානය ඇතුල් කරන්න.
7. exit විධානය ඇතුල් කරන්න. (root userගෙන් ඉවත් වීමු)
8. im-switch -s scim-immodule ඇතුල් කරන්න. පහත සයිබර් පිටුවට යමු, දැන් ඹයාලට සිංහල අකුරු නිවරදිව දිස්
Showing posts with label උබුන්ටු. Show all posts
Showing posts with label උබුන්ටු. Show all posts