RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

.NET සැකිල්ල

අද මම Microsoft .NET සැකිල්ල ගැන ලියන්න සිතුනේය. මෙය පරිගණක මෘදුකාංග සැකිල්ලකි. මේම .NET සැකිල්ල  Microsoft Windows මෙභෙයුම් පද්ධතිය මත පිහිටුවිය හැක.

 .NET 1.0 සැකිල්ලේ ප්‍රතම නිකුත් කිරීම 2002 පෙබරවාරි 13 වන දින සිදුවිය. මේය සැකිල්ල වින්ඩොස් 98, Me, NT 4.0, 2000, හා XP වලට විය. 2009 ජුලි 14 වන දින මේම .NET 1.0 සැකිල්ලට පහසුකම් සැපයිම නවතන ලදි..NET 1.1, 2.0, 3.0, 3.5 හා 4.0 සැකිලි දැනට නිකුත්ව ඇත.

සතරවන .NET  සැකිල්ල 2008 සැප්තැම්බර් මාස 29 වන දින Microsoft සමාගම ප්‍රකාශ කර අතර 2009 මැයි 20 වන දින පළමු බීටා මහජන හට නිකුත්වු වේය.

  • සමාන්තර පරිඝණක කරන (ParallelLINQ )  තාක්ෂණය ඇතුළත් කරන ඇත
  • මේය IronPython, IronRuby හා F# වැනි නවත පරිඝණක  භාෂා වලට සහය දෙයි
  • Code Contracts වලට සහය දෙයි

මුහුණ්පොතේ නවතම වීඩියෝ විසුරුවන්නා

facebook live

මුහුණ්පොත අද වීඩියෝ විසුරුවන හෝ රූප විසුරුවා හරින වේදිකාවක් බවට පත්ව ඇත. නමුත් අද මුහුණ්පොතවිසින්ම තම සජිවි රූප විසුරුවා හරින නවතම මුහුණ්පොත් යෙදීමක් යොදා ඇත. මේය  MessengerFacebook Live Messenger කියා හදුන්වයි.Smile

Gmail වල නවත සංස්කරණය

Gmail වල නවත සංස්කරණය, ගුගල් සේවානියුක්තියකු විසින් මිට පෙර දිනයක අන්තර්ජලය හරහා භෙළිකර තිබිනි. එමගින් නවතම වෙනස් කම් රාශියක් අපට දැන ගත හැක, එවා නම්

  • පිටුවේ ඉහල කොටසේ (ඉහල බාර් එකේ) “report issues” නමින් නවත ලින්ක් එකකි.
  • ජිමේල් පරිශ්‍රීලකයන් ගේ පහසුවට Mail, Contacts හා Tasks යන විශේෂාංගය පිටුවේ ඉහල වම් පැත්තේ පිහිටවා ඇත.
  • “Compose Mail” සදහා දැන් බොත්තමක් (බටන් එකක්) ඇත , එයට ලින්ක් එක.
  • “Select All” හෝ “Select None” වැනි දිග වගන්ති ලින්ක්ස් මේහි නැත.
  • Inbox එකට ඉහලින්, වගන්තියක් නොමැති drop-down box දැකිය හැක.
  • ඉලෙක්ට්‍රොනික තැපෑල ලිපිනය අසල drop-down box දැකිය හැක්කිය මෙම මගින් ජිමේල් පරිශ්‍රීලකයන්ට තම Gmail account ස්විචනය කලහැක.
  • සාමීචිය කවුළුවේ ඉහල කුඩා බොත්තම් දෙක්ක ඇත.
  • සාමීචිය කවුළුවේ නව “Call Phone” බොත්තමක් (බටන් එකක්) ඇත. මේම විශේෂාංගය Google Voice integration සංකලනය කි.

 

new-gmail-features-640

තවත් මේවන් ලිපි,