RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

රුබි හා PHP සිහංල යුටියුබ් විඩියෝ සැසදිම.

සිංහල නිපයුම
ස්ථානය : මගේ කමරය තුල (Noise සහිතයි)
ගතවු කාලය : 15
දිනය : 2010 ‎ජනවාරි‎ මස ‎30‎ වැනිදා , ‏‎11:46:31 ප.ව
හිමි කරු : මධුක



මේය යුටියුබ් විඩියෝ පටය සිංහලට සැරවු පසු

අලුත් ම, ඇපල් උපකරණය, iPad (අදයි ආවේ!!)


අද මම අලුත් ම, ඇපල් උපකරණය ගැන ඔයාලට කියන්නම්. මෙය ඇපල් iPad යයි. Steve Jobs අද උදේම්ම ඇපල් iPad නිවේදනය කරන ලදියි. මේය දුරකථන හා පරිගණක අතර හිදස සම්පූර්ණ කරනවා යැයි යමෙකුට දැනෙනව්, එය සත්‍යයකි. 

මේය සතුදේ,

  • අඟල 9.7 වු  බහු ස්පර්ශ, ප්‍රදර්ශනිය තලයකි
  • 1 GHz ඇපල් සකසනය
  • ධාරණ ශක්තිය 16-64 GB
  • ඝන බව අඟල් 0.5
  • බර 0.7kgs
  • Wi-fi, නිල් දත් and 3G සම්බන්ධකතාව
  • ඇක්සලරෝමීටරය
  • දිශාදර්ශකය
  • බැටරිය පැය 10 (ඉහල ක්‍රියාකාරී) හා මාසයක standby ක්‍රියාකාරී බව



මේන්න මිල ගණන්.

අප මවිත කරන කවුලුව මත වැරදි


වැරදි සැදු වැරද්ද.


ප්‍රශ්නයක් නොවු ප්‍රශනය..


යතුරු පුවරුවට අමතර ව, F1 තියෙනවාද?



මම කලයුත්තේ කුමක්ද????? දෙකම එකයි



දවසේ tip එක



ප්‍රශ්නයක් තුල වන ප්‍රශ්නය..

මම හා ඔබ උපන් දා සිට මැරණ තුරුම ඉගනිමු.වැරදි අප අතින් සිදුවේ එයින් ඉගනිමුද අපි කලයුතුය. අන් අයගේ වැරදි වලට සිනා නොවි, එයින් ද අප උගතේනම් ඔබ මම දකින අතිශයින් අනර්ඝ අතිදක්ෂයකි.

මුහුණ් පොත තුල සල්ලාප(chat) රහස් වැලක් (රහසි ගතයි).




අතිශයින් ප්‍රචලිත මුහුණ් පොත අද ඔබ හා මම ලැගුම් නොගනිද? 
සල්ලාප(chat)  හා පිළිසඳර කථා කරිමට මුහුණ් පොතට ඔබත් යනවාද? 
එසේ නම් මේම චිත්තවේග රුප හා යතුරු කෙටි මාර්ග ලැයිස්තුව උත්සහකරලා ප්‍රතිචාරයක් දමන්න


මේම පහත දේ ඔයාලා මුහුණ් පොත තුල chat කරන විට ගහලා බලන්න.


smile
:-) :) :] =)
tongue
:-P :P :-p :p =P
wink
;-) ;)
grin
:-D :D =D
curly lips:3
kiss
:-* :*
grumpy
>:( >:-(
glasses
8-) 8) B-) B)
sunglasses
8-| 8| B-| B|
upset
>:O >:-O >:o >:-o
confused
o.O O.o
shark
(^^^)
gasp
:-O :O :-o :o
pacman
:v
squint
-_-
devil
3:) 3:-)
unsure
:/ :-/ :\ :-\
frown
:-( :( :[ =(
cry
:'(
Chris Putnam
:putnam:
robot
:|]
heart
<3
angel
O:) O:-)
kiki
^_^
penguin facebook emoticon
<(")

දැන් Bill Gates ලුහුබඳින්න

අද මම කුරුලු හඩක් දානවි Bill Gates කුරුලු ගිණුම් හම්බුනා ඉතින් ලුහුබඳිනවා. ඔහු පැය 8 කුරුලු ගිණුම් ගතවන විට ඔහුව ලුහුබඳින පිරිස 100,000 ඉකමවිය.



මේක මේන්න ඔයාලට ඔන්න ලුහුබඳින්න https://twitter.com/BillGates

මෙවර ඡන්දය සජීවී නෑ

අද පාන්දරම මම දැක පුවත, අද දරණ තුල
මෙවර ජනාධිපතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය සජීවීව ලබා නොදෙන බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා මීට ස්වල්ප මොහොතකට පෙර කියා සිටියේය. මාධ්‍ය නාලිකාවන් බොහොමයක් එකම ස්ථානයක තරගකාරී ලෙස හැසිරෙන හෙයින් සියලුදෙනාට අදාල පහසුකම් සැපයීමට අපහසු බැවින් මෙම තීරණය ගත් බව කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේය. ජනාධිපතිවරණය ජනවාරි මස 26 වන දින පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම්ව පවතී. 
මම මේම ප්‍රකාශයට අකමැති මන්ද ජනතාව ඡන්ද ප්‍රතිඵලය ඉක්මනින් හා සජීවීව ලැබිය යතුයයි. මේය ජනතාව අයිතියකි.

microsoft office 2010 බාගන්න තැනක්









මයික්‍රොසොෆ්ට්  සමාගමේ නවතම ඔෆිස් 2010 හි අත්හදා බැලීමේ සංස්කරනය නිකුත් කර මාසයක් ගත වී ඇත.එය ඉතාමත් ජනප්‍රිය විය.එය දශලක්ශයක් පමණ ඩවුන්ලෝඩ් කරගෙන ඇත.එහි නිල නාමය වූයේ  Office beta 2010 14.0.4536.1000



මේහි ඇති දේ



නොමිලේ try එක දාපල්ල මමත් අවරුද්දකට ලංන්වෙන් පවිච්චි කරනෝ
  
මෙහි අත්හදා බැලීමේ කාලය 2010 ඔක්තොබර් වලින් අවසන් වේ.දැන් මයික්‍රොසොෆ්ට් සමාගම කියන්නේ ඔෆිස් 2010 වෙළඳපලට නිකුත් කරන බවය.මෙය Windows 7 සමග මෙන්ම Windows XP සමගද හොඳින් ක්‍රියාත්මක වේ

 මයික්‍රොසොෆ්ට්  සමාගම කියන්නේ ඔෆිස් 2010 ජුනි මාසයේදී වෙළඳපලට නිකුත් කරන බවය 



ගිනි හිවලාට සයිබරයේ දුවන්න උදව් වන යතුරු



අප සයිබරයට රින්ගන, ගිනි හිවලා ගැන ලියන්න සිතුනේය. ඔයාල්ත් මේකේන්ද?  සයිබරයට යන්නේ.
ගිනි හිවලා 1.0 ලොවට පිවිසියේ  නොවේම්බර් 9 දින, වරස 6 කට පෙරය එනම් 2004 දිය හා නව ගිනි හිවලා 3 යි දශම 5 ලොවට පිවිසියේ 2009 වසරේ ජුනි 30 වන දිනය.
මොක්සිලා නොමිලේ දෙන්නකි එම නිසාවේ සයිබරයේ මෙය ඉතා ඉක්මනින් ප්‍රචලිත විය. එමනිසා මම හිතන විදියට ලංකාවේද ගිනි හිවලා ගොඩක් ප්‍රචලිත යි.
අද සයිබර පියාඔන ගිනි මකර හිවලා භාවිත සහය පද කිහිපයක් ගැන ලියන්න හිතුනා. ගිනි හිවලා සයිබර ගමන හොදින් හා වේගයින් කරලි මට උදව්වන යතුරු කියන්නම්.

Spacebar  පිටුවේ පහලට යාමට
Shift-Spacebar පිටුවේ ඉහලට යාමට
Ctrl+F සේවුමට
Alt-N ඉලගට
Ctrl+D පොත් යොමුවට
Ctrl+T නව ටැබයක්
Ctrl+K සේවුම් පෙට්ටියට
Ctrl+L ලිපි ලිපන පෙට්ටියට
Ctrl+  දර්ශනය විශාලනයට
Ctrl+- දර්ශනය කුඩා කරලිමට
Ctrl-W ටැබය වැසිමට
F5 ප්‍රතිනිශ්චයනය කරිම‍ට
Alt-Home ගෙදර ලිපිනයට යාමට

මෙම යතුරු ගොඩ සයිබර browser වලට පොදුයි.  ඔයාලගේ සයිබර ගමට මෙය වටි කියාලා හිතනවානම් කියලා යන්න.

මාසයක්/වසරක්/5 වසරක් තුල බ්ලොග් එක තුල සිටි පාඨකයින් සොයන free ගැජටය

මම දින කිහිපයකට පෙර බ්ලොග් එකේ යථාකාල තත්ත්වය එසැනින් පෙන්න වන free ගැජට් එකක් අපේ බ්ලොග් වලට දමා ගන්න කියලා දුන්නා මතක ඇතිනේ

අමතක නම් බැලිමට

මෙම ගැජට් එකෙන් අපේ ගැජට් අපේ බ්ලොග්ට තිබෙන් වාසි ටික කියන්නම්

පැය 24 කලය තුල අපේ බ්ලොග් එක තුල සිටි පාඨක පිරිස පහත පරස්තාර නිරැපණය දෙයි




අපේ බ්ලොග් එක තුල සිටි පාඨක සංඛ්‍යාව හා එම පිටු දැනගත හැක හා පාඨක පැමිණි පදෙස් ද බලා ගතහැක.



ගිය මාසය/වසරක්/5 වසරක් තුල බ්ලොග් එක තුල සිටි පාඨකයින්ගේ පරස්තාර නිරැපණය දෙයි



මෙම සියල්ලම ලැබිමට කලයුත්තේ මෙම ගැජට් මත clik කරන්න විතරයි.

විශ්වවිද්‍යාල 7ක තාක්ෂණික ශිෂ්‍ය එකතුවක්

ගිය සිකුරාදා(15/1/2010) අප තක්ෂණික ශිෂ්‍ය එකතුවක් කොලඹ මයික්‍රසොෆ්ට් එකේය සිදුවිය. මේහිදි අප (Presentation) 2 ඉදිරිපත් කිරීනවා එකක් වෘත්තීයවේදි මට්ටමින් හා ශිෂ්‍යය මට්ටමින් ඉදිරිපත් කරයි.

මේයට විශ්වවිද්‍යාලය 7 පැමිණ සිටියේය.


  1. මොරටුව විශ්වවිද්‍යාලය
  2. කොළඹ විශ්වවිද්‍යාලය
  3. වයඹ විශ්වවිද්‍යාලය
  4. පෙරාදේණි විශ්වවිද්‍යාලය
  5. විවෘත විශ්වවිද්‍යාලය
  6. SLIIT
  7. APIIT

"ස්ථිතික විග්‍රහ කරනය (Static Analysis)" පිලිබද ප්‍රභාත් අය්යා කථා කල අතර




මධුක මොරටුව විශ්වවිද්‍යාලය සිසුවා "යකඩ රතුකැට (IronRuby)" පිලිබද ඉදිරිපත් කිරීම් විය.





පැමිණි විශ්වවිද්‍යාලය සිසුවොද කෙටි (විනාඩි 2කේ) ඉදිරිපත් 5 කර මයික්‍රසොෆ්ට් ත්‍යාග හිමිකර ගත්තා, මරුනේ ද?

අපු හැමට මයික්‍රසොෆ්ට් ට්-ෂට්තු දුලා පීසා (pizza) හා කොක් බිලා සතුටින් විසිර ගියා. ඹයාත් මෙම ශිෂ්‍ය එකතුවට එන්න අසනම් මට මේල් එකක් දන්න අමතක කරන්න එපා!

ජනවාරි 15 නොහොත් අද වළයාකාර සූර්යග්‍රහණය සිදුවේ. (11.11)

ජනවාරි 15 නොහොත් අද වළයාකාර සූර්යග්‍රහණය සිදුවේ. කොළඹ විශ්ව විද්‍යලයේ භෞතිකවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දන ජයරත්න මහතා රේඩියොවකට පැවසිය.
කොළඹ විශ්ව විද්‍යාලීය ගණිත හා තාරකා විද්‍යා සංගමය විසින් අද දින වළයාකාර සූර්යග්‍රහණය නිමිත්තෙන් සජීවී අන්තර්ජාල විකාශන තරඟාවලියක් සංවිධානය කර ඇති බවද කිවේය.ඒ අනුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ දුරේක්‍ෂ මගින් යාපනය විශ්වවිද්‍යාලයේ සිට සහ ආරච්චිකට්ටුවේ සිට ලබාගන්නා ග්‍රහණ  ඡායාරූප www.accimt.lk වෙබ්අඩවිය හරහා සජීවීව විකාශනය කිරීමට සැලසුම් යොදා ඇත.

දර්ශණය වන සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශවලට වළයාකාර ලෙසිනුත් දකුණු ප්‍රදේශවලට උපරිම අවස්ථාවේදී සූර්ය තැටියෙන් සියයට 90කට ආසන්න ප්‍රමාණයක් චන්ද්‍රයාගෙන් වැසුනු අර්ධ සූර්යග්‍රහණයක් ලෙසත් දිස්වේ. පෙරවරු 11.11 සිට පස්වරු 3.12 දක්වා කාලය තුළ මෙය අපට දිස්වේ.කොළඹට 11.11 දිසවේයි.

1955 ජුනි 20වනදා දිස්වූ පූර්ණ සුර්යග්‍රහණයට පසුව ලංකාව හරහා ග්‍රහණ මධ්‍ය රේඛාවක් යමින් අපට හොදින්ම දිස්වන සූර්යග්‍රහණය මෙය බැවින් මෙම ග්‍රහණය ඉතා වැදගත්කමක් උසුලයි.
පුලුවන්නම් බලමු

මුණ්පොතේ අප මිතුරන් දමන ගුණ දොස් වලට විද්‍යුත් තැපෑල සිට උත්තර දෙමුද?

දැනට මුණ්පොතේ අපේ තත්ව, ඡායා හා විඩියෝ වලට අප මිතුරන් දමන ගුණ දොස් වලට විද්‍යුත් තැපෑල සිට  උත්තර දෙන ක්‍රමය දැන් ඇත. මෙම ක්‍රමය අවේ ඊයේ දැන් තමයි වේලාවක් හම්බුනේ ලියන්න
කරන අයුරු

මුණටපොතේ ඔබේ තත්ව, ඡායා හා විඩියෝ වලට ඔබගේ මිතුරන් දමන ගුණ දොස් මගින් විද්‍යුත් තැපෑලට ලද දැනුම්දී ලිපියට යන්න.

reply කිලික් කරන්න


ඔබගේ අදහස දමා send ඔබන්න


වැඩේ ගොඩ.
මේකත් උණම උණු කැවුමක්ද?

මයික්‍රසොෆ්ට් Tech.Ed 2010 සදහා ලියාපදිංචි කිරීම අරභා ඇත.

ඔබත් තාක්ෂණික වෘත්තීයවේදියෙක්ද?
ඔබත් තාක්ෂණික ගවේශනය කරනවාද?
තාක්ෂණය අතපත ගා බලනවා උනන්දුවක් ඇත්තෙක්ද?

එසේනම් මෙය මහගු අවස්තාවකි!

මයික්‍රසොෆ්ට් Tech.Ed 2010 පෙබරවාරි මස 8, 9 හා 10 යන දිනයන් තුල සිදුවේ.

මම ලියාපදිංචිය ඔයා??

http://www.teched.lk/default.aspx



වයඹ විශ්වවිද්‍යාලයේ .NET ගින්නක්

අපි උගත් දෙයක වටිනා කම ඇත්තේ එය බෙදගත්විට මිස එවා මගින් ඔබ පොරක් විමේන් නොවේ.





අපි ගිය සිකුරාදා හා සෙනසුරාදා දින දෙකක පුරාවටම වයඹ විශවිදාලය සිසුවන්ට නැතිනම් අප වයඹ විශ්වවිද්‍යාලය මිතුරන්ට .NET වැඩ මුළුව පැවැත් විමු. වීබි.NET, C# හා ASP.NET සැසි වාර මෙම .NET වැඩ මුළුවේ අන්තර්ගත වි තිබිය. මයික්‍රසෝෆ්ට් සිල්වර් ලයිට් සැසි වාරයක්ද විය.
මෙම සියලුම සැසි වාර පිරිගණක පරීක්ෂණාගාරය තුල විම නිසා විශවිදාලය සිසුවන්ට මෙම .NET ලයිව් රසවිදි හැකි විය. දෙදිනම වයඹ විශවිදාලය සිසුවන්ට ආහාර හිගයක් නොවිය මන්ද මුල් සහය මයික්‍රසෝෆ්ට් සමාග දැරිය.

මෙම සියලුම සැසියන් පැවත්වු අප මුදල් නොලබුවද අප ලද සිත් සතුට අපමනය. අවශ්‍යද එයමය.




අපි, -->>
ජෝයි(MVP), ඩිල්ෂාන්, වෙලා (මයික්‍රසෝෆ්ට් තක්ෂණික දූතකයා), තරිදු, ප්‍රගිත්, මධුෂ, ප්‍රභාත් (MVP). මම
තවත් මේවන් ලිපි,