RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

හබල් දුරේක්ෂයට වසර 20 යි, නිරාවරණ පින්තුර 841,489 යි

හුගක් දවසකින් ලියන්නත් බැරිවුනානේ. ගුගලයට ගියවිට තමා මේක දැන ගත්තේ
1990 අප්‍රයල් 24 ,පෙරවරු  8:33:51 අප පොලවතලයෙන් නික්මිය. මේහි බර 11,110 kg
මේහි කක්ෂය පෘථිවියයි. වසර 2013 වන තුරු මේහි ක්‍රියාකාරිත්ව  අපේක්ෂිත කරයි.
මේහි ඇතුලත උපාංග


තාරකා විද්‍යා කෂේත්‍රයට ඉතා ඉහල සේවයක් ඉටුකල හබල් දුරේක්ෂය මේ වනවිට අභ්‍යාවකාෂ වසතු ජායාරූප 800,000+ ලබාගෙන ඇති අතර  හබල් දුරේක්ෂය නාසා ආයතනයට ලබා දී ඇති මුළු දත්ත ප්‍රමාණය ‍ටෙරා බයිට 39ක් දක්වා වේ. තවද එය මේ කාර්යය සඳහා පෘථිවිය වටා වට 100.000 සහ සැතපුම්

හබල් දුරේක්ෂයේ නිරාවරණය ගණන?

  • වසර 20 යි.
  • කර්මික ක්ෂමතාවය ආසන්න වශයෙන් 40% .
  • දළ දුරේක්ෂයේ නිරාවරණය ආසන්න වශයෙන් 1 නිරාවරණයකට විනාඩි 5 යි.


20 වසර x 0.4 x 525931 වසරක විනාඩි / 5 විනාඩි = 841,489 පින්තුර

පෘථිවියේ සිට සැතපුම් 350 ඉහල කක්ෂයක සිට හබල් තම ඇස අභ්‍යාවකාෂ වෙත ඇස යොමාගෙන සිටියි. හබල් දුරේක්ෂය ඩිස්කවරි යානය විසින් කක්ෂ ගත කරද 1993 වර්ෂයේ දී එනඩෙවර් යානයේ ගගනගාමීන් උදවිවේන් නිසි ක්‍රයා කරිත්වය ඇරභිය.

හබල් දුරේක්ෂය ගත් නිරාවරණ   http://heritage.stsci.edu/gallery/galindex.html


වචන පුවත්පත් WordPress 3.0 නිකුත් කර පැය 8යි.

තම වචන පුවත්පත් 3.0 බීටා ගත්තේ නැද්ද? පැය කිහිපයකට පෙර Jane Wells, වචන  පුවත්පත් 3.0 බීටා නිකුත් කලේය.



අප මිතුරු වචන පුවත්පත් 3.0 බීටා බාගන්න මේන්න තැන.
අප මිතුරු වචන පුවත්පත් 3.0 බීටා ගැන ඇය කියු දේ.

මේහි නව ලක්ෂණ කිහිපයක්.

  • අලුත් භාවිතාව ලේසි menus පද්ධතිය
  • වචන පුවත්පතහි බහු පරිශ්‍රීලක හැකියාව
  • එක ස්ථාපනයකින් බහු වචන පුවත්පත පහසුව 


ඔයාලත්  වචන පුවත්පත් 3.0 උත්සහ කරන්න හොදේ! ඔයාලත් දන්න දේවල් වචන පුවත්පත ගැන නැතිනම්  WordPress හො blogSpot ගැන එක වදනක් කොටලා යන්න.
තවත් මේවන් ලිපි,