RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.
Showing posts with label ජනේලය. Show all posts
Showing posts with label ජනේලය. Show all posts

වින්ඩෝස් විස්ටා (Avtivation key) කිරියාත්මක පදය‌ට පහරදිමක්!!

මම වින්ඩෝස් විස්ටා (Avtivation key) කිරියාත්මක පදය‌ට පහරදිමක් කිරිමට, ගිය සතිය පුරාම මහන්සිවිය. පළමුවෙන්ම සයිබර් අවකාෂයේ පියාඹා යමින් පරික්ෂණ කිහිපයක් කලේමි. එයින් බෝහෝ දේ උගතමි.

ත‌ව දිනියකි මගේ වින්ඩෝස් විස්ටා අල්ටිමේ 64 බිට් (Windows Vista ultimate 64bit) කල් පිරි ඉවත් වියයි.

වින්ඩෝස් රිජිස්ටිරියට(regedit.exe) පහරදිමේ (editing) තවත් දවස් 11 ලබාගතේමි.ත‌ව දිනි 10 මගේ වින්ඩෝස් විස්ටා කල්පිරේයි.

පස්වරු 11.22 මම වින්ඩෝස් විස්ටා අල්ටිමේ 64 බිට් (Windows Vista ultimate 64bit) පහරදිම ඇරඹිය.

විනාඩි 22 කින් සියල්ල සිදුවි හමාරවිය.


මම පාරිශුද්ද (genuine) විය.


සරලම විදිය මිලදි ගැනිමද? ඔව් ඔව්!! ;-)
"අනේ මම හැකර්(Hacker) හෝ කැකර්(Craker) නොවේ. මම IT සිසුවේක්මි"

මෙම සියල්ලම මාගේ අත්දැකිම වලට මිස කිසිවකට හානියක් කිරිම‌ට නොකලේමි.

මම මිට පෙර දිනක රතුකැට (Ruby) සොයා ගියේමි.

මම ඔයාලගෙ 2010 අවුරුද්දෙ ප්‍රථම පාඩම අලුත්ම පරිගණක බසකින් පටන් සිතුවේමි.එක හොදද??
මම හිතනව ඔයාල පරිගණක භෂා වන JAVA, C, C#, c++ කර ගන්න ඇති.එසේ නැතත් කමක් නෑ.
මම අද කියන රතුකැට (Ruby - රූබි) යනු වේගවත්, ප්‍රවෛගික, පරාවර්තක හා object-oriented වැඩ සටහන් සම්පාදනය භාශාවකි.
රූබි ප්‍රකාශයට පැමිණියේ 1995 දි වන අතර Yukihiro "Matz" Matsumoto නම් ජපන් ජතිකයෙක් නිර්මාණය කලේය. මෙම වැඩ සටහන් සම්පාදන ඔනැම OS ක්‍රයාත්මක කලහැක.

එහෙනම දැන් වැඩේට බහිමු ?

1. රතුකැට (Ruby - රූබි) windows වලට install කරන්න (Setup File එක)

2. දැන් Ruby Console එකට යමු.
start-->All Programs--> Ruby 1.9.1 -->Start Command Prompt with Ruby



3. අපි එහි රතුකැට (Ruby) සංස්කරණය පරික්ෂාකරමු.
ruby -v


ඇතුලත් කරමින් රතුකැට සංස්කරණය පරික්ෂාකරමු
දැන් ඔබට රතුකැට (Ruby) වැඩ සටහන් ලිවිය හැක.

රතුකැට (Ruby) වැඩ සටහන් interactive Ruby shell (irb) එකකුත් ලියමුද?

4. Ruby Console එකේ  පහත දේ ඇතුලත් කරමු
irb --simple-prompt
5. රතුකැට වල සරල ගණිත ක්‍රයාදම කිහිපයක් කරමු.  පහත දේ ඇතුලත් කරමු
5*7 [Enter ඔබන්න]


දැන් ඔයත් රතුකැටයක්.

ජනේලයේ යතුරු පුවරුවේ කෙටි මාර්ග

මම ලිපිය යතුරු පුවරුවේ කෙටි මාර්ග කිහිපයක් සදහන් වේ. මම වින්ඩෝස් විස්ටා පර්යන්ත (Ultimate) තිර රුප භාවිතා නරයි.

Ctrl+Shift+Esc -> කාර්යය කාළමනාකරු

Ctrl+Alt+Del -> කාර්යය තිරය
Windows logo key+1-0 -> දියත් කරන මෙවලම් දණ්ඩ (Quick Launch toolbar)

Windows logo key+T -> වැඩ සටහන  කාර්යය දණ්ඩ චක්‍ර  කරනය
Alt+T -> වැඩ සටහන  කාර්යය දණ්ඩ චක්‍ර  කරනය

Windows logo key+Tab -> වැඩ සටහන  කාර්යය දණ්ඩ භෙමින් උඩ විසිකරනවා චක්‍ර  කරනය 3-D

Windows logo key+X -> වින්ඩෝස් ජංගම මධ්‍යස්ථානය

Windows logo key+R -> වින්ඩෝස්  දාවකය
තවත් මේවන් ලිපි,