ගුගල් සමාගම අද ගුගල් I/O සම්මන්ත්‍රණය නිල වශයෙන් ගුගල් රුපවාහිනිය(Google TV) එළිදරවු කරන ලදි. අප මේම ගුගල් රුපවාහිනිය ගැන බොහො දේ කනේ වැටුනත් අද ගුගල් සමාගම විසින් ගුගල් රුපවාහිනිය ප්‍රේක්ෂක ජනයාට පැහැදිලි කරවිය.
මේයට Intel, Sony හා Logitech සමාගම්ද ගුගල් සමාගම හා හවුලේ වැඩ කරයි. නිර්මාණය නිර්මාණය
ගුගල් රුපවාහිනි උපාංගය සැලසුම් වි ඇත්තේ cable හෝ satellite box ප්‍රතිස්ථාපනය කරනවිමට නොවේ, වෙනම උපාංගයක් ලෙසටය. මේමගින් අපට web හා අන්තර්ගත දත්තද ටෙලිවිෂණයද බැලීමට හැක.
Showing posts with label ටෙලිවිෂණ්. Show all posts
Showing posts with label ටෙලිවිෂණ්. Show all posts













