Showing posts with label චිත්‍රපට. Show all posts
Showing posts with label චිත්‍රපට. Show all posts
නින්ජා පිලිබද බොහො දේ කියන NINJA චිත්‍රපටිය
මම පිට කොටුවේන් එන ගමන් NINja DVD මිලට ගෙන සති දෙකකි. මට බලන් වේවාක් හම්බුනේ නැ. අද එක බැලුවේමි.
කතාවේ මුල් දසුනත්, අවසන් දසුනත් ජපානයේ සටන් පුහුණු පාසලකි. තිරි දසුන් කඩු හා ලේයින් පිරි තිබිනි.තවද කතා ව නින්ජා පිලිබද ද බොහො දේ කියායි.
කේසී(Scott Adkins) කියල ඇමරිකානු ජාතික තරුනයෙක්, ඹහුටම කියා ඇත්තේ තමාගේ මවගේ හා තමාගේ ඡායා රැප යක් පමණයි. ඹහු මෙම සටන් පාසෙලේ ඉගෙන ගන්නේ අවුරුදු 12 සිටය.
ඒ අතර තවත් සටනට අති දක්ෂයෙක් ඉන්නවා.ඹහු තමා සේන්සි, මන්සුකා හා කේසී අතර ඇතිවන ආරවුලක් තියේනවා. දවසක් සේන්සි විසින් එම මන්සුකා පාසාලෙන් නෙරපනවා.
දැන් NINJA..... පහරදිම් කිහිපයක්....
මන්සුකා පාසාලා නැවත ඇවි පොර talk දනවා.
ලංකාවේ දිසාපාමොක් ස්ටයිල් එකට ජපානයේ සටන් පුහුණු පාසලේ ගුරැගේ දුව හා කේසී ඇමරිකාවට යනවා. තව NINJA බඩු පිරි පේටියක් අරගෙන යනවා..
දැන් තමා සිරා NINJA පහරදිම්...... තුවක්කු පත්තුවේ දි NINJA ගේ බේරිම් පිරිලා.
අතිම Fight එකත් මරැ. NINJA කඩුවත් මරැ. මටත් NINJA කඩුවක් තිබිබානම් මමත් සිංහල නින්ජා කෙනෙක්??














