RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.
Showing posts with label සිංහලයා. Show all posts
Showing posts with label සිංහලයා. Show all posts

නොවැම්බර් මාසය “Champs Networking Month”!!

ශ්‍රී ලංකාවේ විශාලතම තොරතුරු හා තාක්ෂණික උපාධි අපේක්ෂකයාන්ගේ ප්‍රජාව වන   “Microsoft Student Champs” , පසු ගිය මාස කිහිපය තුල මේම ප්‍රජාව ලංකාවේ විශ්වවිද්‍යාලය හා උසස්  අධ්‍යපන ආයතන 13 අප සමග පියවර තබයි.

අපගේ තවත් උත්සාහය, පරිශ්‍රමයක් ලෙස මේම නොවැම්බර් මාසය “Champs Networking Month” නමින් අරඹනවා ඇත. Microsoft Student Champs තොරතුරු තාක්ෂණික හිත බැදි උපාධි අපේක්ෂකයනි ඹබ සැමට ඇරයුම්.

 

වැඩි විස්තර සදහා champs
web site හා Facebook page.

උසස් අධ්‍යාපනයත් සමග Microsoft මෘදුකාංගත් නොමිලේ!!

අපි ලංකික නිදහස් අධ්‍යාපනයේ "අ","ආ","ඇ","ඈ" කියමින් මිට වරස 18 පමණ පෙර රස වින්දෙමු. මේ අතර අප සමහරක් පෞද්ගලික පාසල් වල පසල් පොත් රස වින්දෙමු.
පසුව නිදහස් අධ්‍යාපනයේ මිලග පිවර අප අතුලු වුනේමු, එනම් විශ්වවිද්‍යාල අධ්‍යාපනයටය. මෙහිද සමහරෙක් පෞද්ගලික විශ්වවිද්‍යාල තම උසස් අධ්‍යාපනය අරඹයි.
ඔබද දැන්  විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරයිනම් මේහි නිදස සිමා වුවද, අප ඔබ සැම සදහා Microsoft සියලුම මෘදුකාංග (Microsoft Office හැර)  නොමිලේම ලබදිමට සැදි පැහැදි සිටින බව ඔබ දනිද?



මේම නොවැම්බර් මස තුල ඔබ සැමට අප හා එක්විමට අවස්තාව විශාල කරමින් Networking Month ලෙස නම් කලමු. http://www.champs.lk/

අපි නොහොත් .NET කොළඹත්, කොළඹ සරසවියේ

කොලොම් පුරේ අප මිතුරැ, කොලඹ සරසවියේ දැන් .NET. ගිය මාසේ මේක සිදු වුවද මේහි පුතිපාල තම ඇතැයි සිතමි.
image
අප මිතුරු මිස්ට වේලා (Microsoft ශ්‍රී ලංකා, අධ්‍යක්ෂක) මුඛ්‍යාර්ථය දෙමින්.


ප්‍රජා නයක හා ප්‍රවීණ SQL තාක්ෂණවේදී, ප්‍රති මහතා

අප මිතුරු MVP උදිත XNA ක්‍රීඩා සංවර්ධනය ගැන
image
රටක අනාගතය. තාක්ෂණය.  තාක්ෂණවේදි මොවුන්…, සරසවි සිසු කැල.

අපි ගියෝ, infotel ප්‍රදර්ශනය පැත්තේ

තොරතුරු තාක්ෂණය වෙනුවෙන්ම පවත් වන infotel ප්‍රදර්ශනය ලංකවේ මෙම් මස පලමු සතියේ පැවැත් විය. මේහි තේමාව වුයේ “සංවර්ධනයට තොරතුරු තාක්ෂණය” යි.මේවර පැවැත්වුයේ  infotel දසවන සරණියයි.
මේන්න අපිත්……..
imageimage
Punch මේහි Microsoft තාක්ෂණයන් බේදා ගත් අපි…..
imageimage
Messenger අපි ක්‍රීඩාව අමතක නොකලේමු…..
imageimage
මේත් අපි, දක්ෂයන් සොයාගියමු…... Winking smile
ඔබත් තොරතුරු තාක්ෂණයට ඇලුම් කරයිද, එයට අපි අතහිත දෙමු….. Smile

හබල් දුරේක්ෂයට වසර 20 යි, නිරාවරණ පින්තුර 841,489 යි

හුගක් දවසකින් ලියන්නත් බැරිවුනානේ. ගුගලයට ගියවිට තමා මේක දැන ගත්තේ
1990 අප්‍රයල් 24 ,පෙරවරු  8:33:51 අප පොලවතලයෙන් නික්මිය. මේහි බර 11,110 kg
මේහි කක්ෂය පෘථිවියයි. වසර 2013 වන තුරු මේහි ක්‍රියාකාරිත්ව  අපේක්ෂිත කරයි.
මේහි ඇතුලත උපාංග


තාරකා විද්‍යා කෂේත්‍රයට ඉතා ඉහල සේවයක් ඉටුකල හබල් දුරේක්ෂය මේ වනවිට අභ්‍යාවකාෂ වසතු ජායාරූප 800,000+ ලබාගෙන ඇති අතර  හබල් දුරේක්ෂය නාසා ආයතනයට ලබා දී ඇති මුළු දත්ත ප්‍රමාණය ‍ටෙරා බයිට 39ක් දක්වා වේ. තවද එය මේ කාර්යය සඳහා පෘථිවිය වටා වට 100.000 සහ සැතපුම්

හබල් දුරේක්ෂයේ නිරාවරණය ගණන?

  • වසර 20 යි.
  • කර්මික ක්ෂමතාවය ආසන්න වශයෙන් 40% .
  • දළ දුරේක්ෂයේ නිරාවරණය ආසන්න වශයෙන් 1 නිරාවරණයකට විනාඩි 5 යි.


20 වසර x 0.4 x 525931 වසරක විනාඩි / 5 විනාඩි = 841,489 පින්තුර

පෘථිවියේ සිට සැතපුම් 350 ඉහල කක්ෂයක සිට හබල් තම ඇස අභ්‍යාවකාෂ වෙත ඇස යොමාගෙන සිටියි. හබල් දුරේක්ෂය ඩිස්කවරි යානය විසින් කක්ෂ ගත කරද 1993 වර්ෂයේ දී එනඩෙවර් යානයේ ගගනගාමීන් උදවිවේන් නිසි ක්‍රයා කරිත්වය ඇරභිය.

හබල් දුරේක්ෂය ගත් නිරාවරණ   http://heritage.stsci.edu/gallery/galindex.html


කළුගගේ පාවෙමින් සිටි අමිල, ගිලියායිද?

කළුගගේ පාවෙමින් සිටි අමිල සදරුවන් ගැන මේ දවස්වල ලොකු කතිකාවතක් ගියේය.  මේම  දරුවා ඊයේ (මර්තු 20), දින 9කට පසු මිය ගියේ ය රිජ්වේ ආර්යා ළමා රෝහලේදී ය.
තම මව විසින් කළුතරදී කළුගගට විසි කරන ලද අමිල සදරුවන් ලා ලංකාව තුල බිහිවිමට හෝ මේවන් දේ සිදුවිමට හේතු සාධක මොනවාද?
ඇයි ඇය තම දරුවා පාරක දමා නොදා, ගගට දැම්මේ මන්ද?
ලංකිය සමාජියේ පිරිහිමේ ප්‍රතිපලයක්ද?
අමිල සදරුවන්, ඇස් අරින්නෙ නැතිව. ඉදන් දින 9ක් සිටියද,
 මනුස්සකම රැදිල තියන, මනුස්සකමේ සුවද දන්න මිනිස්සුන් ගේ පමණක් නොව මනුස්සකමේ සුවද මගහැර යන අද මිනිස්සුන් ගේ මනුස්සකමේ ඇස් අරියේය.
අමිල සදරුවන්  නුඔට නිවන් සුව!



රුබි හා PHP සිහංල යුටියුබ් විඩියෝ සැසදිම.

සිංහල නිපයුම
ස්ථානය : මගේ කමරය තුල (Noise සහිතයි)
ගතවු කාලය : 15
දිනය : 2010 ‎ජනවාරි‎ මස ‎30‎ වැනිදා , ‏‎11:46:31 ප.ව
හිමි කරු : මධුක



මේය යුටියුබ් විඩියෝ පටය සිංහලට සැරවු පසු

අප මවිත කරන කවුලුව මත වැරදි


වැරදි සැදු වැරද්ද.


ප්‍රශ්නයක් නොවු ප්‍රශනය..


යතුරු පුවරුවට අමතර ව, F1 තියෙනවාද?



මම කලයුත්තේ කුමක්ද????? දෙකම එකයි



දවසේ tip එක



ප්‍රශ්නයක් තුල වන ප්‍රශ්නය..

මම හා ඔබ උපන් දා සිට මැරණ තුරුම ඉගනිමු.වැරදි අප අතින් සිදුවේ එයින් ඉගනිමුද අපි කලයුතුය. අන් අයගේ වැරදි වලට සිනා නොවි, එයින් ද අප උගතේනම් ඔබ මම දකින අතිශයින් අනර්ඝ අතිදක්ෂයකි.

විශ්වවිද්‍යාල 7ක තාක්ෂණික ශිෂ්‍ය එකතුවක්

ගිය සිකුරාදා(15/1/2010) අප තක්ෂණික ශිෂ්‍ය එකතුවක් කොලඹ මයික්‍රසොෆ්ට් එකේය සිදුවිය. මේහිදි අප (Presentation) 2 ඉදිරිපත් කිරීනවා එකක් වෘත්තීයවේදි මට්ටමින් හා ශිෂ්‍යය මට්ටමින් ඉදිරිපත් කරයි.

මේයට විශ්වවිද්‍යාලය 7 පැමිණ සිටියේය.


  1. මොරටුව විශ්වවිද්‍යාලය
  2. කොළඹ විශ්වවිද්‍යාලය
  3. වයඹ විශ්වවිද්‍යාලය
  4. පෙරාදේණි විශ්වවිද්‍යාලය
  5. විවෘත විශ්වවිද්‍යාලය
  6. SLIIT
  7. APIIT

"ස්ථිතික විග්‍රහ කරනය (Static Analysis)" පිලිබද ප්‍රභාත් අය්යා කථා කල අතර




මධුක මොරටුව විශ්වවිද්‍යාලය සිසුවා "යකඩ රතුකැට (IronRuby)" පිලිබද ඉදිරිපත් කිරීම් විය.





පැමිණි විශ්වවිද්‍යාලය සිසුවොද කෙටි (විනාඩි 2කේ) ඉදිරිපත් 5 කර මයික්‍රසොෆ්ට් ත්‍යාග හිමිකර ගත්තා, මරුනේ ද?

අපු හැමට මයික්‍රසොෆ්ට් ට්-ෂට්තු දුලා පීසා (pizza) හා කොක් බිලා සතුටින් විසිර ගියා. ඹයාත් මෙම ශිෂ්‍ය එකතුවට එන්න අසනම් මට මේල් එකක් දන්න අමතක කරන්න එපා!

මයික්‍රසොෆ්ට් Tech.Ed 2010 සදහා ලියාපදිංචි කිරීම අරභා ඇත.

ඔබත් තාක්ෂණික වෘත්තීයවේදියෙක්ද?
ඔබත් තාක්ෂණික ගවේශනය කරනවාද?
තාක්ෂණය අතපත ගා බලනවා උනන්දුවක් ඇත්තෙක්ද?

එසේනම් මෙය මහගු අවස්තාවකි!

මයික්‍රසොෆ්ට් Tech.Ed 2010 පෙබරවාරි මස 8, 9 හා 10 යන දිනයන් තුල සිදුවේ.

මම ලියාපදිංචිය ඔයා??

http://www.teched.lk/default.aspx



වයඹ විශ්වවිද්‍යාලයේ .NET ගින්නක්

අපි උගත් දෙයක වටිනා කම ඇත්තේ එය බෙදගත්විට මිස එවා මගින් ඔබ පොරක් විමේන් නොවේ.





අපි ගිය සිකුරාදා හා සෙනසුරාදා දින දෙකක පුරාවටම වයඹ විශවිදාලය සිසුවන්ට නැතිනම් අප වයඹ විශ්වවිද්‍යාලය මිතුරන්ට .NET වැඩ මුළුව පැවැත් විමු. වීබි.NET, C# හා ASP.NET සැසි වාර මෙම .NET වැඩ මුළුවේ අන්තර්ගත වි තිබිය. මයික්‍රසෝෆ්ට් සිල්වර් ලයිට් සැසි වාරයක්ද විය.
මෙම සියලුම සැසි වාර පිරිගණක පරීක්ෂණාගාරය තුල විම නිසා විශවිදාලය සිසුවන්ට මෙම .NET ලයිව් රසවිදි හැකි විය. දෙදිනම වයඹ විශවිදාලය සිසුවන්ට ආහාර හිගයක් නොවිය මන්ද මුල් සහය මයික්‍රසෝෆ්ට් සමාග දැරිය.

මෙම සියලුම සැසියන් පැවත්වු අප මුදල් නොලබුවද අප ලද සිත් සතුට අපමනය. අවශ්‍යද එයමය.




අපි, -->>
ජෝයි(MVP), ඩිල්ෂාන්, වෙලා (මයික්‍රසෝෆ්ට් තක්ෂණික දූතකයා), තරිදු, ප්‍රගිත්, මධුෂ, ප්‍රභාත් (MVP). මම

වින්ඩෝස් විස්ටා (Avtivation key) කිරියාත්මක පදය‌ට පහරදිමක්!!

මම වින්ඩෝස් විස්ටා (Avtivation key) කිරියාත්මක පදය‌ට පහරදිමක් කිරිමට, ගිය සතිය පුරාම මහන්සිවිය. පළමුවෙන්ම සයිබර් අවකාෂයේ පියාඹා යමින් පරික්ෂණ කිහිපයක් කලේමි. එයින් බෝහෝ දේ උගතමි.

ත‌ව දිනියකි මගේ වින්ඩෝස් විස්ටා අල්ටිමේ 64 බිට් (Windows Vista ultimate 64bit) කල් පිරි ඉවත් වියයි.

වින්ඩෝස් රිජිස්ටිරියට(regedit.exe) පහරදිමේ (editing) තවත් දවස් 11 ලබාගතේමි.ත‌ව දිනි 10 මගේ වින්ඩෝස් විස්ටා කල්පිරේයි.

පස්වරු 11.22 මම වින්ඩෝස් විස්ටා අල්ටිමේ 64 බිට් (Windows Vista ultimate 64bit) පහරදිම ඇරඹිය.

විනාඩි 22 කින් සියල්ල සිදුවි හමාරවිය.


මම පාරිශුද්ද (genuine) විය.


සරලම විදිය මිලදි ගැනිමද? ඔව් ඔව්!! ;-)
"අනේ මම හැකර්(Hacker) හෝ කැකර්(Craker) නොවේ. මම IT සිසුවේක්මි"

මෙම සියල්ලම මාගේ අත්දැකිම වලට මිස කිසිවකට හානියක් කිරිම‌ට නොකලේමි.

2010 වසර ඔබට කෙසේදැයි බලාගන්න!!


මම පලා පල පරිගණක පරික්ෂණ වලනොසිවිද, මදක් එහා බැලිමට කැමැත්තේමි. ඹබත් කැමතිනම් ඹබ ලද 2010 වසර ඹබට කෙසේදැයි බලාගන්න.



























2010 ලබන්න ත‍ව ඉතුරු වෙලා තියෙන්නෙ 1 minute

2010 ලබන්න ත‍ව ඉතුරු වෙලා තියෙන්නෙ තව පොඩි වෙලාවයි...
2009 වසරේ දෙසැම්බර් මාසයේ සයිබරයේ සිංහලයා නම් කුඩා සිංහල බ්ලොග් අඩවියක් ඇරඹුවේමි.මම බ්ලොග් අඩවි කරනයට පිවිසියේ 2007 වසරේදිය එනමි තෙවසරකියි.
මම පොඩි උත්සහයක් දානවා බ්ලොග් එකේ සිංහලේන් ගහන්න. නමුත් මම පාසල් යන දවස්වල ඉදලා සිංහල අකුරු වරදිනවා.මට ගුරුවරු හැමදාම බැන්නා නමුත් සිංහලවලට වැඩිම ලකුණු.
(dont ask my school now?). :)
ඒනිසා මාගේ අකුරු වරදිවලට සමාවෙන්න!!
තම මේක පොඩි උත්සහයක් (try).
මේ මාගේ 2009 සිංහල අකුරු කියවිමයි මාගේ බ්ලොග් එකේ හා සයිබර් අවකාෂයේ.

Windows XP

Windows Vista

Pre Windows XP

Linux

ස්තුතියි.
මම පරිගණක අතපත ගැවේ මිට වසර 10 කට විතර පෙර, එය මම ලද ත්‍යාගයි, windows 98 එහි විය.හැබැයි මම තාමත් පරිගණක අතපත ගනවාම විතරමද??
මම දැනට උගත දේ, java, c, c++, VB, c #, Flex, AIR, j2me, ruby, rails,...තව සමහර පරිගණක භාශ කියලා දේවල්. ඹයලා අසදේවල් තියෙනවාද?
සුභ අළුත් අවුරුද්දක් වේවා...!!
තවත් මේවන් ලිපි,