මෙම දැකුම්කලු ගුගල් දුරකතය බර අඩු හා ස්පර්ශිය පැතලි හීන්දෑරිය "Nexus One" ඊයේ(5/1/2010) නිකුත්විය. මේහි නිෂ්පාදකයා HTC සමාගමය.
දැන් මෙම ගුගල් දුරකතය ගුගල් ජාලයතුල(T-mobile/Vodafone/Verizon) විකුණනවා නැවෙන් ගෙන්වා ගන්න පුලුවන්. ඔයාල් පුලුවන්නම් ගුගල් දුරකතයක් ගෙන්වා ගන්න.
දුරකතයේ වටිනාකම $529 (රුපියල් 62,000/= ) වේයි.
"Nexus One" දුරකතයේ
- 3.7 අඟල්වු ස්පර්ශිය පැනලය,
- 1GHz snapdragon සැකසීමේ හැකියාව ඇති යන්ත්‍රය,
- 5 Megapixel කැමරාව හා ක්ෂණික දීප්ත පහන,
- ඇක්සලරෝමීටරය (ත්වරණමානය)
- GPS දිශාදර්ශකය,
- ඝෝෂාව කපා හැරීමේ හැකියාව,
- කට හඬ හඳුනාගැනීමේ ප්‍රත්‍යාභිඥානය හා
- 512MB ක ධාරණ ශක්තිය 32GB දක්වා විහිදෙනවාය.
මිලදි ගන්න විට දුරකතයේ අගුළු අර ගතහැක එවිට ලංකාවේ GSM ජාලයට යාමට හැක. මේක සිරාවටම පට්ට















