RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

Xbox 360 Kinect ක්‍රීඩා කොන්සෝල්පොට්ටනියම නොවැම්බර් මාසයේ 4 ඔබ අතට.

image

Microsoft සමාගම තම Xbox 360 Kinect පොට්ටනියම නොවැම්බර් මාසයේ 4 වනදින ස්ථීරවම භාවිතය සදහා ලබා දෙනු ඇත.

මේම ක්‍රීඩා කොන්සෝල් (Xbox 360 slim ආකෘතිය) පොට්ටනියම ලබා දිමට සුදානම්ය. 250GB Xbox 360 Kinect කොන්සෝල්  පොට්ටනියම ඇමරිකන් ඩොලර් 399 වන බව කියා ඇත. මේයට තවත් ක්‍රීඩා  4GB පොට්ටනියක් ලබා ගැනිමට තවත් ඇමරිකන් ඩොලර් 299 යන බවද පවසයි.

ඉස්සර මෙම ක්‍රීඩා කොන්සෝල් Natal(නටල්) නමින් හැදින්විය, අංගචලනය මගින් පලනය කල හැකි ක්‍රීඩා කොන්සෝලය Kinect. Wii ක්‍රීඩා කොන්සෝලයට මේම Kinect  අසමාන වන්නේ මේහි ඇතිතේ ඒක සංවේදක දණ්ඩක් පමණි, මෙහි (හසුරුවන්නා) controllers නැත.

image

තවත් මේවන් ලිපි,