අද(4/1/2009) ඔයාලත් ගුගල් ගියවිට ඇපල් ගොඩියක් වැටණාද?
ගෞරවනීය Isaac Newton 367 වන උපන්දිනයයි.
චලන නීති 3 ක් තිව්ටන් ප්‍රකාශා කලේය. ඇපල්ගෙඩියක් ඇද වැටෙනවා සේ ගුගල් තම ලාංඡනය නිර්මාණය කරනවා ඇත.
එදා
ඇපල්ගෙඩියක් ඇද වැටිම තිව්ටන්ට ගූරුත්වාකර්ෂණය සේවිමට පොළඹවිය.
අද
තිව්ටන් ගුගල් ලාංඡනය දිනකට වෙනස් කිරිමට පොළඹවිය.
දැන්
ඇපල්ගෙඩි ගුගල් ලාංඡනය මට ලිපියක් ලිවිමට පෙලඔවිය.
ඇපල්ගෙඩි ගුගල් ලාංඡනය නිමවු අයුරු
1. ඇපල්අත්ත newton10-tree.jpg
2. ඇපල්ගෙඩිය newton10-apple.png
3. ඇපල්අත්තට සාපේක්ෂ ඇපල්ගෙඩිය පිහිටුම වෙනස්කරයි.
style="position:relative;right:248px;bottom:46px" මගින් කලයත් සමග.
දැන්
මගේ ලිපිය ඔබට ප්‍රතිචරයක් ලිවිමට පෙලබුවාද?