RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.
Showing posts with label Microsoft Student Champs. Show all posts
Showing posts with label Microsoft Student Champs. Show all posts

නොවැම්බර් මාසය “Champs Networking Month”!!

ශ්‍රී ලංකාවේ විශාලතම තොරතුරු හා තාක්ෂණික උපාධි අපේක්ෂකයාන්ගේ ප්‍රජාව වන   “Microsoft Student Champs” , පසු ගිය මාස කිහිපය තුල මේම ප්‍රජාව ලංකාවේ විශ්වවිද්‍යාලය හා උසස්  අධ්‍යපන ආයතන 13 අප සමග පියවර තබයි.

අපගේ තවත් උත්සාහය, පරිශ්‍රමයක් ලෙස මේම නොවැම්බර් මාසය “Champs Networking Month” නමින් අරඹනවා ඇත. Microsoft Student Champs තොරතුරු තාක්ෂණික හිත බැදි උපාධි අපේක්ෂකයනි ඹබ සැමට ඇරයුම්.

 

වැඩි විස්තර සදහා champs
web site හා Facebook page.

Networking Month එකේ ඔබ හමුවට එන Microsoft Champs කුරුල්ලා!!!

 

Microsoft Champs කුරුල්ලා ශ්‍රී ලංකාවේ උපාධි අපේක්ෂකයාන්ගේ නිවාස කරා ඇවිදින් ඇත.  මේම කුරුල්ලාගේ පාදයේ ඔබටම කියාපු ලිපියක් ඇත.
දැනට ශ්‍රී ලංකාවේ විශාලතම තොරතුරු හා තාක්ෂණිකඋපාධි අපේක්ෂකයාන්ගේ ප්‍රජාව වන   “Microsoft Student Champs” මගින් මේම ලිපිය ලියා තිබු අතර එම ලිපියේ Champs Networking Month” ලෙසින් නම් කරතිබිනි.
මේය උපාධි අපේක්ෂකයාන්ට ඇරයුමකි!

මේම Champs Networking මසය තුල ඔබට Microsoft Student Champs ප්‍රජාව හා එකතුවිය හැක!!!

වැඩි විස්තර සදහා champs web site හා Facebook page.

 
තවත් මේවන් ලිපි,