මුහුණ්පොත අද වීඩියෝ විසුරුවන හෝ රූප විසුරුවා හරින වේදිකාවක් බවට පත්ව ඇත. නමුත් අද මුහුණ්පොතවිසින්ම තම සජිවි රූප විසුරුවා හරින නවතම මුහුණ්පොත් යෙදීමක් යොදා ඇත. මේය Facebook Live
කියා හදුන්වයි.
Showing posts with label මුණ්පොත. Show all posts
Showing posts with label මුණ්පොත. Show all posts
මුහුණ්පොතේ නවතම වීඩියෝ විසුරුවන්නා
මුහුණ් පුස්තකහි වේගවත්බවේ රහස (pagelets)
සතියකි විතර සිංහල ලිපියක් ලියන්න බැරිවුනා. Tech.Ed 2010 එකටත් ගියා එකත් නරකම නෑ.
අද මම අප කවුරුත් දන්න මුහුණ් පොතහි ඉංජීනේරුවෝ කල නවතම දෙයක කියන්නම්
මුහුණ් පොතහිවු cookies හා JavaScript විශාල ප්‍රමාණයක් ඉවත් කර ඇත එමගින් මුහුණ් පොතහි ඉංජීනේරුවෝ මුහුණ් පොතහි ප්‍රවේශන වේගයෙන්, තිබුනාට වඩා දෙවරකින් වැඩිකර ඇත.
භාවිතා කලදේ, සැලකිල්ලට භාජනය වු දේ,
ඉංජීනේරුවෝ මුහුණ් පොතහි වේබ් පිටුව කොටස් කරනවා හා එවාට pagelets කියා ඇත.
මේම pagelets පිලිවලින් ප්‍රවේශනය වේයි. සම්පුර්ණ පිටුව ප්‍රවේශනය වෙනුවට pagelets ප්‍රවේශනය සිදුවේයි. pipeline තමා මේම pagelets පරිවර්තනය කරන්නේ.
මෙම ක්‍රමය හා ආකෘතිය අපේ වේබ පිටුවලද ප්‍රවේශනය වේගය වැඩි කිරිමට යොදා ගත හැක.

- ජාලාකර්ම කාලය කෙටි කිරීම ( මුහුණ් පොත හා අප අතර දත්ත හුවමාරුවන කාලය)
- පරිවර්තන (Render) කාලය කෙටි කිරීම
ඉංජීනේරුවෝ මුහුණ් පොතහි වේබ් පිටුව කොටස් කරනවා හා එවාට pagelets කියා ඇත.
මේම pagelets පිලිවලින් ප්‍රවේශනය වේයි. සම්පුර්ණ පිටුව ප්‍රවේශනය වෙනුවට pagelets ප්‍රවේශනය සිදුවේයි. pipeline තමා මේම pagelets පරිවර්තනය කරන්නේ.
මෙම ක්‍රමය හා ආකෘතිය අපේ වේබ පිටුවලද ප්‍රවේශනය වේගය වැඩි කිරිමට යොදා ගත හැක.
මුහුණ් පොත තුල සල්ලාප(chat) රහස් වැලක් (රහසි ගතයි).
අතිශයින් ප්‍රචලිත මුහුණ් පොත අද ඔබ හා මම ලැගුම් නොගනිද?
සල්ලාප(chat) හා පිළිසඳර කථා කරිමට මුහුණ් පොතට ඔබත් යනවාද?
එසේ නම් මේම චිත්තවේග රුප හා යතුරු කෙටි මාර්ග ලැයිස්තුව උත්සහකරලා ප්‍රතිචාරයක් දමන්න
මේම පහත දේ ඔයාලා මුහුණ් පොත තුල chat කරන විට ගහලා බලන්න.
![]() | :-) :) :] =) | |
![]() | :-P :P :-p :p =P | |
![]() | ;-) ;) | |
![]() | :-D :D =D | |
![]() | :3 | |
![]() | :-* :* | |
![]() | >:( >:-( | |
![]() | 8-) 8) B-) B) | |
![]() | 8-| 8| B-| B| | |
![]() | >:O >:-O >:o >:-o | |
![]() | o.O O.o | |
![]() | (^^^) | |
![]() | :-O :O :-o :o | |
![]() | :v | |
![]() | -_- | |
![]() | 3:) 3:-) | |
![]() | :/ :-/ :\ :-\ | |
![]() | :-( :( :[ =( | |
![]() | :'( | |
![]() | :putnam: | |
![]() | :|] | |
![]() | <3 | |
![]() | O:) O:-) | |
![]() | ^_^ | |
![]() | <(") |
මුණ්පොතේ අප මිතුරන් දමන ගුණ දොස් වලට විද්‍යුත් තැපෑල සිට උත්තර දෙමුද?
දැනට මුණ්පොතේ අපේ තත්ව, ඡායා හා විඩියෝ වලට අප මිතුරන් දමන ගුණ දොස් වලට විද්‍යුත් තැපෑල සිට උත්තර දෙන ක්‍රමය දැන් ඇත. මෙම ක්‍රමය අවේ ඊයේ දැන් තමයි වේලාවක් හම්බුනේ ලියන්න
කරන අයුරු
මුණටපොතේ ඔබේ තත්ව, ඡායා හා විඩියෝ වලට ඔබගේ මිතුරන් දමන ගුණ දොස් මගින් විද්‍යුත් තැපෑලට ලද දැනුම්දී ලිපියට යන්න.
reply කිලික් කරන්න
ඔබගේ අදහස දමා send ඔබන්න
වැඩේ ගොඩ.
මේකත් උණම උණු කැවුමක්ද?
කරන අයුරු
මුණටපොතේ ඔබේ තත්ව, ඡායා හා විඩියෝ වලට ඔබගේ මිතුරන් දමන ගුණ දොස් මගින් විද්‍යුත් තැපෑලට ලද දැනුම්දී ලිපියට යන්න.
reply කිලික් කරන්න
ඔබගේ අදහස දමා send ඔබන්න
වැඩේ ගොඩ.
මේකත් උණම උණු කැවුමක්ද?
2009 වසර තුල, මුණ්පොතේ හා කුරැලු හඩ වඩාත් භාවිතා වු වචන
මුණ්පොතේ හා කුරැලු හඩ 2009 වසර තුල වඩාත් භාවිතා වු වචන. මේම දේ හරහා අපට ලොව දනදෙස බැලිය හැක.
පුලුවන් වන්නම් අපි මුණ්පොතේ Application ලියමු ලගදිම.
මුණ්පොතේ මුහුදු කොල්ලකාරයෝ!!
මුහුදු කොල්ලකාරයෝ සමග මුණ්පොතේ වැඩක් දාමු,
1. මුණ්පොතේ setting --> Account Settings වලට යමු පහත රැපයේ ලෙස
2. දැන් බසා (lanuage) ටැබයට යන්න
3. එයි ප්‍රධාන බස තොරමු, මුහුදු කොල්ලකාරයෝ බවට පහත රැපයේ ලෙස
4. දැන් අපිත් මුණ්පොතේ මුහුදු කොල්ලකාරයෝ!!
1. මුණ්පොතේ setting --> Account Settings වලට යමු පහත රැපයේ ලෙස
2. දැන් බසා (lanuage) ටැබයට යන්න
3. එයි ප්‍රධාන බස තොරමු, මුහුදු කොල්ලකාරයෝ බවට පහත රැපයේ ලෙස
4. දැන් අපිත් මුණ්පොතේ මුහුදු කොල්ලකාරයෝ!!
මේවත් වැඩද? මල්ලි. මේකත් අපේ වැඩක් !!
මුණ්පොතේ තත්ව උඩු යටිකුරැ කර ප්‍රදර්ශනය කරමු
අපේ යහළුවා ගොඩක් මුණ්පොත භාවිතා කරන අතරම එහි තමාට දැනේන දේවල් මුණ්පොතේ තත්ව (Status) වල දමයි. අද මම එම මුණ්පොතේ තත්වලට දා සෙල්ලමක් කියලා දෙන්නයි යන්නේ.
ඡිමේල් වල ඉදන් මුණ්පොතේ තත්වය නවීකරණය කරමු
මුණ්පොතේ තවත් වැඩක් දාමු,
අද අපි ඡිමේල් වල ඉදන් මුණ්පොතේ තත්වය නවීකරණය කරමු.
1. මුණ්පොතේ යාන්ත්‍රික උපකරණය (gadget) ලබා ගන්න.
2. දැන් ඡිමේල් ඉදන් අපි මුණ්පොතේ තත්වය නවීකරණය කරමු.

අදින් පසුව මුණ්පොතේ තත්ව නවීකරණය කරන්න මුණ්පොතටම යන්න ඹ්නේනැ!

ඇස්බැන්දුම චක්‍ර භ්‍රමණය මුණ්පොතේ

අද අපි මුණ්පොතේ වැඩක් දාමු. මේක සිරාවට ලස්සනයි.
දැන් අපි වැඩේට බහිමු නේද?
1. ඹයාගේ මණ්පොතට ඇතුල්වේන්න
2. යතුරුපුවරුවේ පහත යතුරු(Keys) පිලිවලින් තදකරන.
ඉහළ, ඉහළ, පහළ, පහළ, වම, දකුණ, වම, දකුණ, B, A, Enter key, ඉහළ හා පහළ.

දැන් ඇස්බැන්දුම චක්‍ර භ්‍රමණ මුණ්පොතේ පෙනේවි.
නැවතිමට පිටුව ප්‍රත්‍යාරම්භ කරන්න. තවමේවගේ වැඩ මුණ්පොතේ ඹනද? එහේන ඹ්නේ කියලා ප්‍රතිචාරයාක් දාලා යන්න අමතකරන්න එපා!