RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.
Showing posts with label බ්ලොග් ගැජට්. Show all posts
Showing posts with label බ්ලොග් ගැජට්. Show all posts

වචන පුවත්පත් WordPress 3.0 නිකුත් කර පැය 8යි.

තම වචන පුවත්පත් 3.0 බීටා ගත්තේ නැද්ද? පැය කිහිපයකට පෙර Jane Wells, වචන  පුවත්පත් 3.0 බීටා නිකුත් කලේය.



අප මිතුරු වචන පුවත්පත් 3.0 බීටා බාගන්න මේන්න තැන.
අප මිතුරු වචන පුවත්පත් 3.0 බීටා ගැන ඇය කියු දේ.

මේහි නව ලක්ෂණ කිහිපයක්.

  • අලුත් භාවිතාව ලේසි menus පද්ධතිය
  • වචන පුවත්පතහි බහු පරිශ්‍රීලක හැකියාව
  • එක ස්ථාපනයකින් බහු වචන පුවත්පත පහසුව 


ඔයාලත්  වචන පුවත්පත් 3.0 උත්සහ කරන්න හොදේ! ඔයාලත් දන්න දේවල් වචන පුවත්පත ගැන නැතිනම්  WordPress හො blogSpot ගැන එක වදනක් කොටලා යන්න.

බ්ලොග් ලිපි මත වර්ණවත් බ්ලොග් ලිපි ලියමු


අපේ බ්ලොග් වල පරිගණක තාක්ෂණික ලිපි ලියන විට HTML, JAVA Scripte හෝ XML ලිපි ලස්සනට හා පැහැදිලිවන ලේස බ්ලොග් ලිපික් දන අයරු අද මම මේම ලිපි යේ ලියමි. එනම් බ්ලොග් ලිපි මත වර්ණවත් බ්ලොග් ලිපි ලියමු.


පෙර ලිපි වල javaScripte code දිස්වු අයුරු (අවර්ණවත් හා අපහැදිලි බවන් පිරි ඇත)


මේම පියවර 3 නේන් පසු javaScripte code දිස්වු අයුරු

කල හැකිදේ?




1.බ්ලොග් එකේ ප්‍රධාන පුවරුව --> Layout --> Edit Html යන්න.


2. මේම පහත දේ head එක තුල දමන්න.

 
 
	 
	 
	 
	 
	


2. post එක තුල මේම සහය ලැබිමට
	


	ඔයාලාගේ xml, java, VB හෝ XML codes ලියන්න

මාසයක්/වසරක්/5 වසරක් තුල බ්ලොග් එක තුල සිටි පාඨකයින් සොයන free ගැජටය

මම දින කිහිපයකට පෙර බ්ලොග් එකේ යථාකාල තත්ත්වය එසැනින් පෙන්න වන free ගැජට් එකක් අපේ බ්ලොග් වලට දමා ගන්න කියලා දුන්නා මතක ඇතිනේ

අමතක නම් බැලිමට

මෙම ගැජට් එකෙන් අපේ ගැජට් අපේ බ්ලොග්ට තිබෙන් වාසි ටික කියන්නම්

පැය 24 කලය තුල අපේ බ්ලොග් එක තුල සිටි පාඨක පිරිස පහත පරස්තාර නිරැපණය දෙයි




අපේ බ්ලොග් එක තුල සිටි පාඨක සංඛ්‍යාව හා එම පිටු දැනගත හැක හා පාඨක පැමිණි පදෙස් ද බලා ගතහැක.



ගිය මාසය/වසරක්/5 වසරක් තුල බ්ලොග් එක තුල සිටි පාඨකයින්ගේ පරස්තාර නිරැපණය දෙයි



මෙම සියල්ලම ලැබිමට කලයුත්තේ මෙම ගැජට් මත clik කරන්න විතරයි.

බ්ලොග් එකේ යථාකාල තත්ත්වය එසැනින් පෙන්න වන free ගැජට් එකක්

අපි බ්ලොග් ලියනවා, නමුත් අප සිත්තුල නැගෙන ගැටලු කිහිපයක්.

කවුද අපි බ්ලොග් බලන්නේ?
කොහේ ඉදන්ද?
අපි බ්ලොග් එකේ මොන ලිපි යද බලන්නේ?
මේ වේලාවේ අපි බ්ලොග් කිදෙනේක් බලනවාද?

ම‌ට වටින්නේ මගේ බ්ලොග් එකේ පාඨකයින් ය.


අද මම කියන්න යන්නෙ බ්ලොග් එකේ පාඨකයින් ගේතොරතුරු බැලිම‌ට පාවිච්චි කරන්න පුලුවන් පොඩි ගැජට් එකක් ගැන.මේවගේ ගැජට් ගොක් තියෙනවා.

අපි බ්ලොග් එකේ යථාකාල තත්ත්වය එසැනින් පෙන්නයි.
මේම ගැජට් එක free එකක්, ඒ වගේම මේක බ්ලොග් එකට දාගන්න හරිම ලෙසියි.

දැන් ගැජට් එක දාගන්න පියවර

1. මෙතට යන්න http://whos.amung.us/


2. සිම්පල් එහි  html code පිටපත් කරනවා ගන්න.
3. එම බ්ලොග් එකේ code අලවනවා save කරන්න.



දැන් සිට ඹයාලගේත් බ්ලොග් එකේ යථාකාල තත්ත්වය එසැනින් පෙන්නයි.
තවත් මේවන් ලිපි,