RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

කවුලුවේ පෙබරවාරි යාවත්කාලිනය වටිද?

අද මම කවුලුව යාවත්කාල කිරීමක් කලේමි. මේම  කවුලුව යාවත්කාල කිරිමේදි, වසර 17 ක් පරණ ද්‍යෝෂය (loophole) නිවරදි කරන ලැබිය. මෙය සොයාගත්තේ ගුගල් සමාගමයි.


මේය ඉතා අලුත් ආරක්ෂාක යාවත්කාලින(පෙබරවාරි යාවත්කාලිනය) සතුය වන අතර මේය ප්‍රතම දකිය හැකි වුයේ Windows NT 3.1 වලය. අද වන තුරුම මේය පැවතියේය. මේය සමග ආරක්ෂාක ලිපි 5 අලුත් විය.

ඔබට මතකද? 2009 ඔක්තෝබර් මස කවුලුවේ ආරක්ෂාක ලිපි 36 එක වර අලුත් වුන වග.

එම නිසා ඔබේ කවුලුවේ පෙබරවාරි  යාවත්කාලිනය කරගැනිමට ප්‍රමාද නොවන්න.

4 comments:

Anonymous said...

win 7 walath tiyenwda?

Madhuka said...

තිබ්බා, දැන් නෑ. :)

Gayan Tharaka said...

මම හිතන්නේ මෘදුකාංග හැදින්වීමට යොදා ඇති නම් සිංහලට හැරවීම උචිත නොවන බවයි. Trade Name එකක් යොදන්නේ එය අනික් දේවල් වලින් වෙන් කිරීමටයි. ඔබ එය වෙනස් කිරීමෙන් හඳුනා ගත නොහැක. හැමෝම Windows කිවුවම දන්නවා. ඔබ කවුළු කියන්නේ ඇයි. දේශීයකරණය කිරීම නම් හොද වැඩක් නමුත් මෙලෙස Trade Names වෙනස් කිරීමෙන් තොරව ඒවා ඒ අයුරන්ම තබන්න.

Madhuka said...

@ ගයාන් තාරක : ස්තුතියි, දේශීයකරණය පැහැදිලිව හා හාදුනාගත හැකි වන ලෙසින් ඉදිරි ලිපි ලියමි. :)

Post a Comment

තවත් මේවන් ලිපි,