RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

බ්ලොග් ලිපි මත වර්ණවත් බ්ලොග් ලිපි ලියමු


අපේ බ්ලොග් වල පරිගණක තාක්ෂණික ලිපි ලියන විට HTML, JAVA Scripte හෝ XML ලිපි ලස්සනට හා පැහැදිලිවන ලේස බ්ලොග් ලිපික් දන අයරු අද මම මේම ලිපි යේ ලියමි. එනම් බ්ලොග් ලිපි මත වර්ණවත් බ්ලොග් ලිපි ලියමු.


පෙර ලිපි වල javaScripte code දිස්වු අයුරු (අවර්ණවත් හා අපහැදිලි බවන් පිරි ඇත)


මේම පියවර 3 නේන් පසු javaScripte code දිස්වු අයුරු

කල හැකිදේ?




1.බ්ලොග් එකේ ප්‍රධාන පුවරුව --> Layout --> Edit Html යන්න.


2. මේම පහත දේ head එක තුල දමන්න.

 
 
	 
	 
	 
	 
	


2. post එක තුල මේම සහය ලැබිමට
	


	ඔයාලාගේ xml, java, VB හෝ XML codes ලියන්න

3 comments:

Anonymous said...

නියමයි, වැඩ කලා.

Saranga Rathnayake said...

මමත් ලිව්ව මේක ගැන,
බ්ලොග් එකට Syntax Highlighter එකක් දාගමු

Anonymous said...

සයිබරයේ සිංහලයා වගේ නමක් දාගන්න කලින් හරියට සිංහල ලියන්න ඉගෙනගෙන හිටියා නම් නරකද? සිංහල යතුරු කරණය කොහොම උනත් නිවරදි වියරණ නීති භාවිතය ඉගෙන ගතහොත් සයිබර් අවකාශය තුල ඔබට බොහෝ දිගු ගමනක් යාමට හැකිවනු ඇත. අදහසක් පමණයි. සුබ පැතුම්..! (මෙය මෙම ලිපියට අදාල ප්‍රතිචාරයක් නොව ඔබගේ සමස්ත බ්ලොග් අඩවිය සම්බන්ධ අදහසකි.)

Post a Comment

තවත් මේවන් ලිපි,