RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

මුහුණ් පුස්තකහි වේගවත්බවේ රහස (pagelets)

සතියකි විතර සිංහල ලිපියක් ලියන්න බැරිවුනා. Tech.Ed 2010 එකටත් ගියා එකත් නරකම නෑ.

අද මම අප කවුරුත් දන්න මුහුණ් පොතහි ඉංජීනේරුවෝ කල නවතම දෙයක කියන්නම්
මුහුණ් පොතහිවු cookies හා JavaScript විශාල ප්‍රමාණයක් ඉවත් කර ඇත එමගින් මුහුණ් පොතහි ඉංජීනේරුවෝ මුහුණ් පොතහි ප්‍රවේශන වේගයෙන්, තිබුනාට වඩා දෙවරකින් වැඩිකර ඇත.

භාවිතා කලදේ, සැලකිල්ලට භාජනය වු දේ,

  • ජාලාකර්ම කාලය කෙටි කිරීම ( මුහුණ් පොත හා අප අතර දත්ත හුවමාරුවන කාලය)
  • පරිවර්තන (Render) කාලය කෙටි කිරීම

ඉංජීනේරුවෝ මුහුණ් පොතහි වේබ් පිටුව කොටස් කරනවා හා එවාට pagelets කියා ඇත.


මේම pagelets පිලිවලින් ප්‍රවේශනය වේයි. සම්පුර්ණ පිටුව ප්‍රවේශනය වෙනුවට pagelets ප්‍රවේශනය සිදුවේයි. pipeline තමා මේම pagelets පරිවර්තනය කරන්නේ.

මෙම ක්‍රමය හා ආකෘතිය අපේ වේබ පිටුවලද ප්‍රවේශනය වේගය වැඩි කිරිමට යොදා ගත හැක.

4 comments:

Roshanherath said...

වේගවත් කිරීම කෙසේ වෙතත් කීපවරක් refresh/reload කිරීමට සිදු වීමත් errors පෙන්වීමත් වැඩි වෙලා තියෙනවා.

Anu said...

දැං පේස් බුකියේ පින්තූර එන්න කාලන්තරයක් බලං ඉන්න වෙලා තියෙන්නෙ. හරියට එරර් එනවා. චැට් එක දැම්මම අම්බානක් සෙලෝ වෙනවා.

Kanishka said...

ඔව පාව්ච්චි කරන විදිහ කියල දෙන්න බැයිද?

Madhuka said...

@ Roshan n Anu : ඇත්ත errors පෙන්වීමත් වැඩි වෙලා මන්ද pipeline හා pagelets වේන වෙනම පරිවර්තන (Render) වලට යනවා. (Network) ජාලාකර්ම වේගය හොදනම් errors අඩුවිමට ඉඩඇත. Thread syn වලතමා අවුල.

@ kanishka : මේයත් AJAX වගේම තමා. පොඩක් වේනස්. threading හොදින් භාවිතා කරිමට pipeline හා pagelets උදව්වේයි. වේලාවක් තිබොත් කියන්නම්. :-)

Post a Comment

තවත් මේවන් ලිපි,