RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

කළුගගේ පාවෙමින් සිටි අමිල, ගිලියායිද?

කළුගගේ පාවෙමින් සිටි අමිල සදරුවන් ගැන මේ දවස්වල ලොකු කතිකාවතක් ගියේය.  මේම  දරුවා ඊයේ (මර්තු 20), දින 9කට පසු මිය ගියේ ය රිජ්වේ ආර්යා ළමා රෝහලේදී ය.
තම මව විසින් කළුතරදී කළුගගට විසි කරන ලද අමිල සදරුවන් ලා ලංකාව තුල බිහිවිමට හෝ මේවන් දේ සිදුවිමට හේතු සාධක මොනවාද?
ඇයි ඇය තම දරුවා පාරක දමා නොදා, ගගට දැම්මේ මන්ද?
ලංකිය සමාජියේ පිරිහිමේ ප්‍රතිපලයක්ද?
අමිල සදරුවන්, ඇස් අරින්නෙ නැතිව. ඉදන් දින 9ක් සිටියද,
 මනුස්සකම රැදිල තියන, මනුස්සකමේ සුවද දන්න මිනිස්සුන් ගේ පමණක් නොව මනුස්සකමේ සුවද මගහැර යන අද මිනිස්සුන් ගේ මනුස්සකමේ ඇස් අරියේය.
අමිල සදරුවන්  නුඔට නිවන් සුව!



4 comments:

බිඟූ said...

මේකට තව එකෙක් සම්බන්ධලු නේද?

/බිඟුවා...!

Madhuka said...

ඉති කියන්න බිගුවා? ;)

අදත් තවත් අම්මා කෙනේක් තම දරුවාව ගගට දලා. එම සිගිත්තාද මිය ගොසින්.
ලංකිය සමාජියේ පිරිහිමේ ප්‍රතිපලයක්ද?

Anonymous said...

ක්‍රමයයි වග කියන්න ඕන

Madhuka said...

ක්‍රමය 1000% වැරදි තමා, අම්මා කෙනෙක් දරුවකු දමා යන එක හරිද??

Post a Comment

තවත් මේවන් ලිපි,