RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

වචන පුවත්පත් WordPress 3.0 නිකුත් කර පැය 8යි.

තම වචන පුවත්පත් 3.0 බීටා ගත්තේ නැද්ද? පැය කිහිපයකට පෙර Jane Wells, වචන  පුවත්පත් 3.0 බීටා නිකුත් කලේය.



අප මිතුරු වචන පුවත්පත් 3.0 බීටා බාගන්න මේන්න තැන.
අප මිතුරු වචන පුවත්පත් 3.0 බීටා ගැන ඇය කියු දේ.

මේහි නව ලක්ෂණ කිහිපයක්.

  • අලුත් භාවිතාව ලේසි menus පද්ධතිය
  • වචන පුවත්පතහි බහු පරිශ්‍රීලක හැකියාව
  • එක ස්ථාපනයකින් බහු වචන පුවත්පත පහසුව 


ඔයාලත්  වචන පුවත්පත් 3.0 උත්සහ කරන්න හොදේ! ඔයාලත් දන්න දේවල් වචන පුවත්පත ගැන නැතිනම්  WordPress හො blogSpot ගැන එක වදනක් කොටලා යන්න.

6 comments:

Master D said...

බාගන්නයි යන්නේ Thankss

Indranama said...

වචන පුවත්පත !!!

Madhuka said...

@ ඉන්දරේ | WordPress වලට "වචන පුවත්පත" නරකද?

ත‍රිඳු said...

මම ඒක එලියට ආපු ගමන් ඉන්ස්ටෝල් කලා. මැරතන් එක දුවන්න ඒක පාවිච්චි කරන්න තමා හිතන් ඉන්නෙ

Madhuka said...

@ ත‍රිඳු ‍| එලම තමා...

Kasun Nadeeshana said...

ගන්න ඕනේ. දැන්ම. ස්තුතියි තොරතුරට

Post a Comment

තවත් මේවන් ලිපි,