RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

live writer හරහා සයිබරයේ සිංහලයා වේත

එදා සයිබරයේ සිංහලයා වේත ලිපි ලිවිමට මා, fire Fox හෝ chrome පිහිට පැතියද, අද මා ලාග ඇය සිටි එලසම, නමුදු මම හමුවු නවතම winodws හැකකාරියකි.
ඇගේ මායිම 64ක්නම් මම නොදකේමි නමුදු ඇය දාන සමහර මායම්, සයිබරයේ සිංහලයා උමුතුවට පත්කලේය.ඇය හැඩකාර, මොලකාර, සිනිමුදුය. ඇය මම හදුනාගත්තේ windows Live මගේ මිතුරා හරහාය.
ඇය දාන මායමක් ගැන මම කියමි ඔබට, නමුත් මේයට ඔබද හසුවනු නියතය. එදා මම ලිපි ලිවිමට fire FOX කාරා ඇදුනද, මම අද එලස නොවේමි. මම ඇගේ උග සුග මත සිට, ඇගේ අතගේන මේම සයිබරයේ සිංහලයා වේත ලිපිය ලියමි.
ඇගේ ඇත, නුවර එලියේ පිපි රතු රෝස මලක පිතිවලට පවා නොදවේනිය.ඇගේ පහස සයිබරයේ සිංහලයා වේත, ලගාවුයේ Windows Live Writer නාම පැලදය.
ඇය මගේ සියලුම මායම් මාට දැන් නොහැක, නමුදු මම වේලවක් ලද සැනින් ඔබට කියමි.
අගේ පහස ලබන මම අත්මාර්ථයක් නොවේමි, මම ඇගේ ලිපින මේතන ලියමි.
ඇගේ නිවසට යන පාර
ඇය ඔබ පාරිඝනකය මත සිටියද, පැහස ලැබිමට ඇයව ඔබේ පාරිඝනකයට install කරවන්න. ඇය හැඩකාර නොවේද?
මම හැඩකාරිය මත තම blog ලිපිනයද, තම නාමයද, රහස්පදය ද, දමා ඇගේ මායම් රසවිදින්න.
ඇගේ මායම් ඔබට කැලපේද? නොකැලපේද?

1 comment:

namila007 said...

menna meakth balanna
http://sinhalablog.linkz2u.com/පහසුවෙන්-බ්ලොග්-ලිවීමට-software

Post a Comment

තවත් මේවන් ලිපි,