RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

.NET සැකිල්ල

අද මම Microsoft .NET සැකිල්ල ගැන ලියන්න සිතුනේය. මෙය පරිගණක මෘදුකාංග සැකිල්ලකි. මේම .NET සැකිල්ල  Microsoft Windows මෙභෙයුම් පද්ධතිය මත පිහිටුවිය හැක.

 .NET 1.0 සැකිල්ලේ ප්‍රතම නිකුත් කිරීම 2002 පෙබරවාරි 13 වන දින සිදුවිය. මේය සැකිල්ල වින්ඩොස් 98, Me, NT 4.0, 2000, හා XP වලට විය. 2009 ජුලි 14 වන දින මේම .NET 1.0 සැකිල්ලට පහසුකම් සැපයිම නවතන ලදි..NET 1.1, 2.0, 3.0, 3.5 හා 4.0 සැකිලි දැනට නිකුත්ව ඇත.

සතරවන .NET  සැකිල්ල 2008 සැප්තැම්බර් මාස 29 වන දින Microsoft සමාගම ප්‍රකාශ කර අතර 2009 මැයි 20 වන දින පළමු බීටා මහජන හට නිකුත්වු වේය.

  • සමාන්තර පරිඝණක කරන (ParallelLINQ )  තාක්ෂණය ඇතුළත් කරන ඇත
  • මේය IronPython, IronRuby හා F# වැනි නවත පරිඝණක  භාෂා වලට සහය දෙයි
  • Code Contracts වලට සහය දෙයි

2 comments:

Anonymous said...

how to find present .Net framework Version?

Madhuka said...

C:\Windows\Microsoft.NET\Framework folder (If the folder cannot be found, No DotNet installed)

free tool is available for download from TMG Development LTD called DotNet Version Checker.
http://www.tmgdevelopment.co.uk/versioncheck.zip

Post a Comment

තවත් මේවන් ලිපි,