RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

උසස් අධ්‍යාපනයත් සමග Microsoft මෘදුකාංගත් නොමිලේ!!

අපි ලංකික නිදහස් අධ්‍යාපනයේ "අ","ආ","ඇ","ඈ" කියමින් මිට වරස 18 පමණ පෙර රස වින්දෙමු. මේ අතර අප සමහරක් පෞද්ගලික පාසල් වල පසල් පොත් රස වින්දෙමු.
පසුව නිදහස් අධ්‍යාපනයේ මිලග පිවර අප අතුලු වුනේමු, එනම් විශ්වවිද්‍යාල අධ්‍යාපනයටය. මෙහිද සමහරෙක් පෞද්ගලික විශ්වවිද්‍යාල තම උසස් අධ්‍යාපනය අරඹයි.
ඔබද දැන්  විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරයිනම් මේහි නිදස සිමා වුවද, අප ඔබ සැම සදහා Microsoft සියලුම මෘදුකාංග (Microsoft Office හැර)  නොමිලේම ලබදිමට සැදි පැහැදි සිටින බව ඔබ දනිද?



මේම නොවැම්බර් මස තුල ඔබ සැමට අප හා එක්විමට අවස්තාව විශාල කරමින් Networking Month ලෙස නම් කලමු. http://www.champs.lk/

9 comments:

Unknown said...

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය​ http://www.champs.lk/ හි විශ්වවිද්‍යාලය​ ලැයිස්තුවට ඇතුලත් කරන්න​.

Anonymous said...

සහෝ අරක්කුත් නිකන් තමා මුලින්ම සිංහලයා දුන්නේ
ටික කාලයක් යද්දි බලමු මොකද වෙන්නේ කියලා.
නිකන් දෙන FOSS ගැන උනන්දු වුනොත් මොකද වෙන්නේ??????

Madhuka said...

@ yasiru: ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයත් ඇතුලත් කරන්නම්.

@ bckurera: අපිත් FOSS දන්නවා. එකත් හොද වැඩකි තමා

මිට වසර 5 ක් සිටම මේය සිදුවෙනවා. බයවෙන්න එපා මේක සැර බිම වලට වඩා සැරයි. බොතලයකි 800/= Microsoft සියලුම මෘදුකාංග වල වටිනා කම 250, 000/= වඩා වැඩියි. :) මචංන් try එකක් දලා බලන්න.

Anonymous said...

Ruwan
කොහොමද මෘදුකාංග ලැබෙන්නෙ කියලා පැහැදිලි කරනවද?

Anonymous said...

මේකට කොහොමද සම්බන්ධ වෙන්නේ???
මෘදුකාංග ලබාගන්නේ කොහොමද??

-කාංචන

Madhuka said...

වැඩේ ලේසි මම එ ගැන වේන blog ලිපිය දන්නම්. ඔයාලගේ contact විස්තර මට එවන්න.

Anonymous said...

SLIATE (Sri Lanka Institute of Advanced Technological Education) ශ්‍රී ලංකා රජයේ ආයතනය ලැයිස්තුවට ඇතුලත් කර නොමැත.එය HNDIT හදාරන සිසුන්ට කරන විශාල අසාධාරණයකි. SLIATE ආයතනයට සිසුන් ඇතුලත් කරනු ලබන්නේ උසස් පෙළ ප්‍රතිපල Z ලකුණු මත පදනම්වය.නමුත් SLITT , APIT වැනි ආයතන ලැයිතුවේ ඇත.

Wellington Perera said...

Hi Maduka, Any question about how to obtain the software, or how to get the university enrolled ... can u direct them to me.

To Anonumous: This program was open only for the state universities and few other institutes on case by case basis. I'm willing to take a discussion this regard. 0777281021

Madhuka said...

yap, wellington. I will. :)

Post a Comment

තවත් මේවන් ලිපි,