RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

උබුන්ටු මෙහෙයුම් පද්ධතිය තුළ සිංහල භාෂාව අන්තර්ගත කරමු

උබුන්ටු ලිනක්ස් හි නවතම නිකුතුව වෙන්නේ උබුන්ටු 9.04 Jaunty Jackalope. මෙයට පසුව 9.10 නිකුත් වීය.
උබුන්ටු මෙහෙයුම් පද්ධතිය තුළ සිංහල භාෂාව අන්තර්ගත කරමු

1. Terminal window එකක් විවෘත කරගන්න.

2. sudo bash ලෙස ඇතුලත් කරන්න. රහස් පදය එක ඉල්ලූ විට එයත් ඇතුලත්. (දැන් ඔබ root user)

3. echo "deb http://sinhala.sourceforge.net/ubuntu/i386/hardy/ ./" > /etc/apt/sources.list ලෙස ඇතුලත් කරන්න.

4. apt-get update ඇතුලත් කරන්න.

5. apt-get install sinhala-gnu-linux ලෙස ඇතුලත් කරන්න.

6. apt-get upgrade ලෙස විධානය ඇතුල් කරන්න.

7. exit විධානය ඇතුල් කරන්න. (root userගෙන් ඉවත් වීමු)

8. im-switch -s scim-immodule ඇතුල් කරන්න. පහත සයිබර් පිටුවට යමු, දැන් ඹයාලට සිංහල අකුරු නිවරදිව දිස්


2 comments:

Indranama said...

අලුත්ම නිකුතුව 9.04 ලු, ඊලඟට කියනවා ඊට පස්සෙ ආවලු 9.10 O_o
අන්තිමේ සිංහල දාන හැටි කියල තියෙන්නෙ Hardy Heron (8.04 LTS) වලට !

දන්නවද 9.10 කියන අලුත්ම එකේ සිංහල දාන්න ඔච්චර කරදර වෙන්න ඕනෙ නෑ. ඒකත් එක්ක සිංහල එනවා පෙරනිමියෙන්. අපිට තියෙන්නෙ activate කරගන්න විතරයි.

Kanishka said...

වයර් ෂෝට් වෙලාද? :P

Post a Comment

තවත් මේවන් ලිපි,