RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

mp3, wma හෝ විශේශ සංගිත file සොයා යන අපේ ගුගල් ගවේෂණය

මම හා ඔබ ගුගල් ගවේෂණය බොහොවි යෙදේයි, අද මම ඔබ අස කරන සිංදුව ගුගල් ගවේෂණය නිසැකවම ලබාගත හැකි සරල ක්‍රමයක් කියාදේමි.

ගුගල් ගවේෂණයට යන්න.

විශේශ විමසුම යොදමු

intitle:index.of (mp3|aac| ඔබට අවශ්‍ය file වර්ගය) <<තිතවලින් වෙන්වන පරිදි ගීතයේ නම /track/රචකයා/කලාකාරයා නම >>

උදා
intitle:index.of (mp3|wma|aac) <>





ඕනතරම් බගන්න!!

සිංහල සිංදුනම් මදි වගේ සොයන්න.

4 comments:

Anonymous said...

මට අර අජිත් මුතුකුමාරණගේ නෙතඟ කදුලක් තියා සිංදුව මේ විදිහට හොයාගන්න පුලුවන් වෙයිද ?

Indranama said...

මම නං හිතන්නෙ සිංදු හොයන්න මේ විදියට Google පාවිච්චි කරනවට වඩා ලේසිවෙයි beemp3.com හෝ mp3raid.com පාවිච්චි කලොත්.

කොහොම උනත් මේ ලියා තියෙන දේ වැදගත්. මේ විදියට අපිට සිංදු විතරක් නෙමෙයි වෙන වෙන ෆයිල් ජාතිත් හොයන්න පුලුවන්.

chanux said...

මේ ක්‍රමය හොඳටම වැඩ කළා කාලෙකට කලින් Adminලා Google bot ට මේව හොයන්න වැට බඳින්න ඉගෙන ගන්න කලින්. සමහර site වල සල්ලි වලට ගන්න තියන ඒව මේ ක්‍රමේට නිකංම බා ගන්නත් පුලුවන් වුනා ඒ කාලේ.

ශාකුන්තල | Shaakunthala said...

Sweet Dreams, for happy Windows users!

Post a Comment

තවත් මේවන් ලිපි,