RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

මම මිට පෙර දිනක රතුකැට (Ruby) සොයා ගියේමි.

මම ඔයාලගෙ 2010 අවුරුද්දෙ ප්‍රථම පාඩම අලුත්ම පරිගණක බසකින් පටන් සිතුවේමි.එක හොදද??
මම හිතනව ඔයාල පරිගණක භෂා වන JAVA, C, C#, c++ කර ගන්න ඇති.එසේ නැතත් කමක් නෑ.
මම අද කියන රතුකැට (Ruby - රූබි) යනු වේගවත්, ප්‍රවෛගික, පරාවර්තක හා object-oriented වැඩ සටහන් සම්පාදනය භාශාවකි.
රූබි ප්‍රකාශයට පැමිණියේ 1995 දි වන අතර Yukihiro "Matz" Matsumoto නම් ජපන් ජතිකයෙක් නිර්මාණය කලේය. මෙම වැඩ සටහන් සම්පාදන ඔනැම OS ක්‍රයාත්මක කලහැක.

එහෙනම දැන් වැඩේට බහිමු ?

1. රතුකැට (Ruby - රූබි) windows වලට install කරන්න (Setup File එක)

2. දැන් Ruby Console එකට යමු.
start-->All Programs--> Ruby 1.9.1 -->Start Command Prompt with Ruby



3. අපි එහි රතුකැට (Ruby) සංස්කරණය පරික්ෂාකරමු.
ruby -v


ඇතුලත් කරමින් රතුකැට සංස්කරණය පරික්ෂාකරමු
දැන් ඔබට රතුකැට (Ruby) වැඩ සටහන් ලිවිය හැක.

රතුකැට (Ruby) වැඩ සටහන් interactive Ruby shell (irb) එකකුත් ලියමුද?

4. Ruby Console එකේ  පහත දේ ඇතුලත් කරමු
irb --simple-prompt
5. රතුකැට වල සරල ගණිත ක්‍රයාදම කිහිපයක් කරමු.  පහත දේ ඇතුලත් කරමු
5*7 [Enter ඔබන්න]


දැන් ඔයත් රතුකැටයක්.

No comments:

Post a Comment

තවත් මේවන් ලිපි,