RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

මුණ්පොතේ තත්ව උඩු යටිකුරැ කර ප්‍රදර්ශනය කරමු



අපේ යහළුවා ගොඩක් මුණ්පොත භාවිතා කරන අතරම එහි තමාට දැනේන දේවල් මුණ්පොතේ තත්ව (Status) වල දමයි. අද මම එම මුණ්පොතේ තත්වලට දා සෙල්ලමක් කියලා දෙන්නයි යන්නේ.

1. මුලින්ම යමු FlipText වලට, එහි අපිට ඹ්න මුණ්පොතේ තත්වය ඇතුලත් කරමු.


2. දැන් FlipText බොත්තම ටික් කරන්න.

3. අපේ මුණ්පොතේ තත්වය උඩු යටිකුරැ වුනා දැන් එම තත්වය පිටපත් කරමු.

4. යටිකුරැ වුන තත්වය දැන් මුණ්පොතේ තත්වය තුල අලවමු.

අද සිට අපිත් මුණ්පොතේ උඩු යටිකුරැ මිනිස්සු
සිංහල අකුරු උඩු යටිකුරැ වුවිට අවල් (රහස් පණිවිඩ දැවිම‌ට භාවිතා කරන්න ත් පුලුවන්....)

 තවමේවගේ වැඩ මුණ්පොතේ ඹනද? එහේන ඹ්නේ කියලා comment එකක් දාලා යන්න අමතකරන්න එපා!

11 comments:

බිඟූ said...

good...

karalaa balamukooo ehenam....

බිඟූ said...

word verification eka anayak ban...
:(

Madhawa Habarakada said...

එලනෙ. කරල බැලුව. මූණු පොතට නෙමෙයි, මේක ඕනෙම තැනකට දාන්න පුළුවන් ඇතිනෙ? ට්‍රයි කරල බලමු.

Madhuka said...

@නිශාන්ත :කොහේද ඇණ? word verification??

9XM said...

එළ කිරි.....මේක නම් වටිනවා...ස්තූතියි මචං....

මල්$han said...

මැක්සා නේ...තැන්කූ බෙදා ගත්තට

෴ Residence Of Hasiya ෴ said...

ela ela tanku.....

Madhuka said...

එළම තමා!! මේවා තව ඹනද?

අනුරාධ said...

මරුනේ

Asanka said...

xʞuɐɥʇ ˙˙oɥɔɐɯ ıɹıʞɐןǝ

Madhuka said...

(: ˙˙˙˙ǝǝǝǝǝɥ

Post a Comment

තවත් මේවන් ලිපි,