RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

මාසයක්/වසරක්/5 වසරක් තුල බ්ලොග් එක තුල සිටි පාඨකයින් සොයන free ගැජටය

මම දින කිහිපයකට පෙර බ්ලොග් එකේ යථාකාල තත්ත්වය එසැනින් පෙන්න වන free ගැජට් එකක් අපේ බ්ලොග් වලට දමා ගන්න කියලා දුන්නා මතක ඇතිනේ

අමතක නම් බැලිමට

මෙම ගැජට් එකෙන් අපේ ගැජට් අපේ බ්ලොග්ට තිබෙන් වාසි ටික කියන්නම්

පැය 24 කලය තුල අපේ බ්ලොග් එක තුල සිටි පාඨක පිරිස පහත පරස්තාර නිරැපණය දෙයි




අපේ බ්ලොග් එක තුල සිටි පාඨක සංඛ්‍යාව හා එම පිටු දැනගත හැක හා පාඨක පැමිණි පදෙස් ද බලා ගතහැක.



ගිය මාසය/වසරක්/5 වසරක් තුල බ්ලොග් එක තුල සිටි පාඨකයින්ගේ පරස්තාර නිරැපණය දෙයි



මෙම සියල්ලම ලැබිමට කලයුත්තේ මෙම ගැජට් මත clik කරන්න විතරයි.

2 comments:

Saranga said...

මමත් ඕක පාවිච්චි කරනව. ඒත් Google Analytics හොඳයි කියලයි මට හිතෙන්නෙ.

Madhuka said...

මමත් Google Analytics පාවිච්චි කරනව , එකේ ගොඩක් වැඩ තියෙනවා නමුත් ටිකක් සංකිර්ණයි.

Post a Comment

තවත් මේවන් ලිපි,