RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

බ්ලොග් එකේ යථාකාල තත්ත්වය එසැනින් පෙන්න වන free ගැජට් එකක්

අපි බ්ලොග් ලියනවා, නමුත් අප සිත්තුල නැගෙන ගැටලු කිහිපයක්.

කවුද අපි බ්ලොග් බලන්නේ?
කොහේ ඉදන්ද?
අපි බ්ලොග් එකේ මොන ලිපි යද බලන්නේ?
මේ වේලාවේ අපි බ්ලොග් කිදෙනේක් බලනවාද?

ම‌ට වටින්නේ මගේ බ්ලොග් එකේ පාඨකයින් ය.


අද මම කියන්න යන්නෙ බ්ලොග් එකේ පාඨකයින් ගේතොරතුරු බැලිම‌ට පාවිච්චි කරන්න පුලුවන් පොඩි ගැජට් එකක් ගැන.මේවගේ ගැජට් ගොක් තියෙනවා.

අපි බ්ලොග් එකේ යථාකාල තත්ත්වය එසැනින් පෙන්නයි.
මේම ගැජට් එක free එකක්, ඒ වගේම මේක බ්ලොග් එකට දාගන්න හරිම ලෙසියි.

දැන් ගැජට් එක දාගන්න පියවර

1. මෙතට යන්න http://whos.amung.us/


2. සිම්පල් එහි  html code පිටපත් කරනවා ගන්න.
3. එම බ්ලොග් එකේ code අලවනවා save කරන්න.



දැන් සිට ඹයාලගේත් බ්ලොග් එකේ යථාකාල තත්ත්වය එසැනින් පෙන්නයි.

3 comments:

Udith R said...

ස්තුතියි ඔත්තුවට :D

හසිත said...

මෙක දාගෙන ඉවරවෙලා බලන්න ඔනෙ.....

Madhuka said...

මේක කොහමද?? මේකේ තව වැඩ පුලුවන් පස්සෙ වේලාවක කියන්නම්. ජය වේවා!!!

Post a Comment

තවත් මේවන් ලිපි,